මේකේ ඉන්න සමහරුන්ට දිල්ශාන් ගේ කිස් එක තමයි වැදගත්. අනේ නෙදකින් . උබල ඉන්නේ තවම ගෝත්රික යුගයක.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 11, 2016 #21 මේකේ ඉන්න සමහරුන්ට දිල්ශාන් ගේ කිස් එක තමයි වැදගත්. අනේ නෙදකින් . උබල ඉන්නේ තවම ගෝත්රික යුගයක.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,692 10,768 113 Sherwood වගේ තැනක Sep 11, 2016 #23 malakadss said: පට්ට රොමෑන්ටික් තමා ගෑනි ලමයයි අත ඈරලා. සන්ගාව කොපි කරනව වගේ Click to expand...
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Sep 11, 2016 #24 LINDA_ADERSON_22 said: කලකට ඉහත වස්ගමුවේදී දුටු දසුන්........වන මැද විකිනුනු කෙලිබඩු............. අනතුරකින් මරු දුටු මැණික් පුතෙක්............ සියල්ල නවතා එකලස්වුන මිතුරී කාන්චි ........... එක්කෝ ඕන නෑ.......... අන්ඩර දෙමල වගේ වුනාට දන්නෝ දනිති................ Click to expand... දන්නෝ දනිති. මෑනික් කාරයා ඒ වුනට යුතුකම් කරල තිබ්බලු නේ
LINDA_ADERSON_22 said: කලකට ඉහත වස්ගමුවේදී දුටු දසුන්........වන මැද විකිනුනු කෙලිබඩු............. අනතුරකින් මරු දුටු මැණික් පුතෙක්............ සියල්ල නවතා එකලස්වුන මිතුරී කාන්චි ........... එක්කෝ ඕන නෑ.......... අන්ඩර දෙමල වගේ වුනාට දන්නෝ දනිති................ Click to expand... දන්නෝ දනිති. මෑනික් කාරයා ඒ වුනට යුතුකම් කරල තිබ්බලු නේ
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 11, 2016 #25 malakadss said: දන්නෝ දනිති. මෑනික් කාරයා ඒ වුනට යුතුකම් කරල තිබ්බලු නේ Click to expand... ඔය කතා පට්ට පල බොරු බන්. මම දන්නා නිසයි කියන්නේ.
malakadss said: දන්නෝ දනිති. මෑනික් කාරයා ඒ වුනට යුතුකම් කරල තිබ්බලු නේ Click to expand... ඔය කතා පට්ට පල බොරු බන්. මම දන්නා නිසයි කියන්නේ.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,160 29,822 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Sep 11, 2016 #26 50KG said: ඔය කතා පට්ට පල බොරු බන්. මම දන්නා නිසයි කියන්නේ. Click to expand... උබ ෂුවර් එකටම දන්නා නිසා මට මගේ ඇස්දෙක බොරු කියල විශ්වාස කරන්නද කියන්නේ. ට්රැකර්ටයි කුක් ටයිත් සලකන්න ගෑණු ගෙනිච්ච කියහන්කෝ. මේසම්බඳව තව කතාකරන් නෑ. නොදන්න උන්ට උගන්නන්න තරම් වැදගත් දේවල් නෙමෙයි. කුණුගොඩක් හෑරුණ වහලදාමු............
50KG said: ඔය කතා පට්ට පල බොරු බන්. මම දන්නා නිසයි කියන්නේ. Click to expand... උබ ෂුවර් එකටම දන්නා නිසා මට මගේ ඇස්දෙක බොරු කියල විශ්වාස කරන්නද කියන්නේ. ට්රැකර්ටයි කුක් ටයිත් සලකන්න ගෑණු ගෙනිච්ච කියහන්කෝ. මේසම්බඳව තව කතාකරන් නෑ. නොදන්න උන්ට උගන්නන්න තරම් වැදගත් දේවල් නෙමෙයි. කුණුගොඩක් හෑරුණ වහලදාමු............
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Sep 11, 2016 #27 50KG said: ඔය කතා පට්ට පල බොරු බන්. මම දන්නා නිසයි කියන්නේ. Click to expand... එතකොට උබ මෑනික් කාරයගේ කතාව දන්නේ නෑ. ඕවා ඈත්තටම කතා කරන්න වෑඩක් නෑ තමා. ඒකනේ ඩිලා කිව්වේ උඩ බලගෙන කෙල ගහල වෑඩක් නෑ මූනටම වෑටෙන්නේ කියල. අපි අතීතය අමතක කරමු.
50KG said: ඔය කතා පට්ට පල බොරු බන්. මම දන්නා නිසයි කියන්නේ. Click to expand... එතකොට උබ මෑනික් කාරයගේ කතාව දන්නේ නෑ. ඕවා ඈත්තටම කතා කරන්න වෑඩක් නෑ තමා. ඒකනේ ඩිලා කිව්වේ උඩ බලගෙන කෙල ගහල වෑඩක් නෑ මූනටම වෑටෙන්නේ කියල. අපි අතීතය අමතක කරමු.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Sep 11, 2016 #28 කුණුගොඩක් හෑරුණ වහලදාමු