dilshan romantic moment

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේකේ ඉන්න සමහරුන්ට දිල්ශාන් ගේ කිස් එක තමයි වැදගත්. අනේ නෙදකින් . උබල ඉන්නේ තවම ගෝත්‍රික යුගයක.
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කලකට ඉහත වස්ගමුවේදී දුටු දසුන්........වන මැද විකිනුනු කෙලිබඩු............. අනතුරකින් මරු දුටු මැණික් පුතෙක්............ සියල්ල නවතා එකලස්වුන මිතුරී කාන්චි ........... එක්කෝ ඕන නෑ.......... අන්ඩර දෙමල වගේ වුනාට දන්නෝ දනිති................ :dull::dull:
    දන්නෝ දනිති. මෑනික් කාරයා ඒ වුනට යුතුකම් කරල තිබ්බලු නේ :oo:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කතා පට්ට පල බොරු බන්. මම දන්නා නිසයි කියන්නේ.
    උබ ෂුවර් එකටම දන්නා නිසා මට මගේ ඇස්දෙක බොරු කියල විශ්වාස කරන්නද කියන්නේ. :)
    ට්‍රැකර්ටයි කුක් ටයිත් සලකන්න ගෑණු ගෙනිච්ච කියහන්කෝ. මේසම්බඳව තව කතාකරන් නෑ. නොදන්න උන්ට උගන්නන්න තරම් වැදගත් දේවල් නෙමෙයි. කුණුගොඩක් හෑරුණ වහලදාමු;)............
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔය කතා පට්ට පල බොරු බන්. මම දන්නා නිසයි කියන්නේ.
    එතකොට උබ මෑනික් කාරයගේ කතාව දන්නේ නෑ. ඕවා ඈත්තටම කතා කරන්න වෑඩක් නෑ තමා. ඒකනේ ඩිලා කිව්වේ උඩ බලගෙන කෙල ගහල වෑඩක් නෑ මූනටම වෑටෙන්නේ කියල. අපි අතීතය අමතක කරමු.