ඔය ගාන හරි බන්.මන් යුස් කරන්නෙ සික්ස් ප්ලස් එකක්.64GB .ගත්තෙ රියාල් 4000 ට .ඒ දවස් වල රේට් එක අනුව රුපියල් 149,000 කට කිට්ටු උනා.
ලංකාවෙ ඉටත් වඩා වැඩි මන් හිතන්නෙ ඒ කාලෙ .
ඔය බොරු බන්. ඩුබායි වර්ෂන් එක වෙන්න ඇති ඔය ගාණට දෙන්නෙ .
7 එකෙ 128 ගිගා බයිට්ස් එකම ලක්ෂ එකාහමාරකta වඩා වැඩි වෙයි මගෙ හිතෙ.
.මේ තියෙන්නේ hong kong වල ගණන්.ලංකාවේ තමා ඕවා ලොකු ගණන් වලට විකුනන්නේ.
http://www.apple.com/hk-zh/shop/buy-iphone/iphone-7uba i7 ekak ganin ban parana 6+ katta mata diyan mama 10000LKR ma dennam. cash. not cheque

)



Australian Prices:
iPhone 7
$1079 (32GB) Rs 118690
$1229 (128GB) Rs 135190
$1379 (256GB), Rs 151690
iPhone 7 Plus
$1269 (32GB) Rs 139590
$1419 (128GB) Rs 156090
$1569 (256GB) Rs 172590
මෙන්න හරි ප්‍රයිස් එක.ලංකාවට එද්දි ඔයිට වඩා ගණන් යනවා ටැක්ස් නිසා .
ඕස්ට්‍රෙලියාවෙත් ඉලෙක්ට්‍රොනික්ස් වලට ටැක්ස් වදිනවද මචං ??
salli thiyena aya gannawa bn gana wedak ne unta gana wedi wena tharamata thamai watinakama .oya athare amaruwen salli hoya gena loan gahala gewanna ganna modayoth innawa.






බ්‍රිටිශ් උන් කියනවා උන්ටත් ගාන අවුල් කියලා ඉකොනොමි එකයි බ්‍රෙක්සිට් එකයි නිසා.. ඇපල් උන් දැන් ඒකට මක්කහරි කරන්න ඉන්නේ, අනික ඔය අලුත් එකට අලුත් එයාර් පොඩ් කියලා හෙඩ්ෆොන් ගන්නත් ඔනා. ඒකට තව ඩොලර් 200ක් ඔනා.. ලන්කාවේ නම් අර කිව්වා වගේ ඉඩමක් උගස් තියලා හරි ගනී.. හැබැයි වැඩක් නැ.. ඇපල් ලොන්තයො, නෙක්ස්ට් අප්රිල් වෙනකොට 8 එක දායි. එතකොට ලක්ශ 2 වතුරේ..
Dslr camara ekak aran podi nokia phone ekak ganna eka meeta wada hoda nadda?![]()