I phone 7 price in sri lanka

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඔය ගාන හරි බන්.මන් යුස් කරන්නෙ සික්ස් ප්ලස් එකක්.64GB .ගත්තෙ රියාල් 4000 ට .ඒ දවස් වල රේට් එක අනුව රුපියල් 149,000 කට කිට්ටු උනා.
    ලංකාවෙ ඉටත් වඩා වැඩි මන් හිතන්නෙ ඒ කාලෙ .

    uba i7 ekak ganin ban parana 6+ katta mata diyan mama 10000LKR ma dennam. cash. not cheque
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    ඔය බොරු බන්. ඩුබායි වර්ෂන් එක වෙන්න ඇති ඔය ගාණට දෙන්නෙ .
    7 එකෙ 128 ගිගා බයිට්ස් එකම ලක්ෂ එකාහමාරකta වඩා වැඩි වෙයි මගෙ හිතෙ.



    :lol:.මේ තියෙන්නේ hong kong වල ගණන්.ලංකාවේ තමා ඕවා ලොකු ගණන් වලට විකුනන්නේ.:rofl: http://www.apple.com/hk-zh/shop/buy-iphone/iphone-7
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    Australian Prices:

    iPhone 7
    $1079 (32GB) Rs 118690
    $1229 (128GB) Rs 135190
    $1379 (256GB), Rs 151690

    iPhone 7 Plus
    $1269 (32GB) Rs 139590
    $1419 (128GB) Rs 156090
    $1569 (256GB) Rs 172590
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    uba i7 ekak ganin ban parana 6+ katta mata diyan mama 10000LKR ma dennam. cash. not cheque


    මන් විකුණන්නෙ නැහැ බන් මේක.හෙතු කීපයක් තියෙනවා.

    1.ජීවිතෙ මගෙම කියලා පළවෙනියට පාවිච්චු කරපු ස්මාර්ට්ෆොන්/ෆොන් එක.
    2.රස්සාවක් කරලා ගත්ත පළවෙනි ෆොන් එක.(ගොඩක් උන් ගාව තියෙන්නෙ කවුරු හරි තැගි දිපු එකක් හො රටකින් එවපු එකක්.සමහරක් විට ඒ එවන හො අරන්දෙන මනුස්සයා යූස් කරන්නෙ නොර්මල් ෆොන්ස්:rofl::rofl:)
    3.මෙ ෆොන් එක ගත්තෙ මගෙ උපන්දිනෙ දවසෙ.



    ඉතිං මෙ ෆොන් එක එක්තරා විදියකින් මට සිහිවටනයක් වගෙ.ඒක නිසා විකුණන්නෙ නැහැ :(:(:(:(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    Australian Prices:

    iPhone 7
    $1079 (32GB) Rs 118690
    $1229 (128GB) Rs 135190
    $1379 (256GB), Rs 151690

    iPhone 7 Plus
    $1269 (32GB) Rs 139590
    $1419 (128GB) Rs 156090
    $1569 (256GB) Rs 172590


    මෙන්න හරි ප්‍රයිස් එක.ලංකාවට එද්දි ඔයිට වඩා ගණන් යනවා ටැක්ස් නිසා .
    ඕස්ට්‍රෙලියාවෙත් ඉලෙක්ට්‍රොනික්ස් වලට ටැක්ස් වදිනවද මචං ??
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    මෙන්න හරි ප්‍රයිස් එක.ලංකාවට එද්දි ඔයිට වඩා ගණන් යනවා ටැක්ස් නිසා .
    ඕස්ට්‍රෙලියාවෙත් ඉලෙක්ට්‍රොනික්ස් වලට ටැක්ස් වදිනවද මචං ??

    මම දන්න විදියට නම් තියෙන්නෙ 10% GST ටැක්ස් එක විතරයි
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    පෞද්ගලිකව iphone වලට කැමති price එකට තමයි අකමැති :D
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    බ්‍රිටිශ් උන් කියනවා උන්ටත් ගාන අවුල් කියලා ඉකොනොමි එකයි බ්‍රෙක්සිට් එකයි නිසා.. ඇපල් උන් දැන් ඒකට මක්කහරි කරන්න ඉන්නේ, අනික ඔය අලුත් එකට අලුත් එයාර් පොඩ් කියලා හෙඩ්ෆොන් ගන්නත් ඔනා. ඒකට තව ඩොලර් 200ක් ඔනා.. ලන්කාවේ නම් අර කිව්වා වගේ ඉඩමක් උගස් තියලා හරි ගනී.. හැබැයි වැඩක් නැ.. ඇපල් ලොන්තයො, නෙක්ස්ට් අප්‍රිල් වෙනකොට 8 එක දායි. එතකොට ලක්ශ 2 වතුරේ..

    Anna akai machan issue aka. Auruddata aka parak un aluth akak release kalama , ara amaruwen salli wiyadam karala gaththa un ta kela wenawa.