21 wenidata adsense eken salli ewanawa. a salli bank ekata 21 ho 22 wenidata wetenawa

Wire Transfer Details fill karalada mchan bank ekata payment eka ganne..
eka fill karana hati poddak kiyapanko..
tava ekata ganna chargers ehema kohomada. a ganath kiyapan machn

මචං ඔය වීඩියොඑ ගෙම්ස් ප්ලෙ කරලා ඒ වීඩියොස් අප්ලොඩ් කරොත් මොකද ?
ඒ වගෙන අපිට ඩිවලොප්ඩ් රටවල් වලින් වීව්ස් එනවානම් සල්ලි වැඩියෙන් ඇඩ් වෙනවද ?? එකවුන්ට් එක ලංකාවෙ එකක් උනත් ??
Wire Transfer Details fill karalada mchan bank ekata payment eka ganne..
eka fill karana hati poddak kiyapanko..
tava ekata ganna chargers ehema kohomada. a ganath kiyapan machn
bank ekata dena full details dapan mchn wire transfer walata account number eka ehema waraddanda epa eken eka balapan
chagers nm ane mnda eka eka ganan![]()
mage adsense account eka block karala thiyenna dan awurudu 10k wage idan. eka active karaganna widiyak danne nadda
mage UK dala thiyanne eth monetize karanna puluwan bunඅවුලක් නෑ ගේම්ස් දාන්න පුලුවන්. .
යුටියුබ් එක USA විදියට තියන්න ඕනේ නැත්තන් Monetize කරන්න බෑ. .
වෙන රටවලින් එන විව්ස් වලට හොදට ගෙවනවා. .
කමර්ශල් බැන්ක් නම් 250ක් වගේ කපාගන්නේ. .
ගූගල් කන්ටැක්ට් කරලම බලන්න වෙයි. .
mage UK dala thiyanne eth monetize karanna puluwan bun

දැන් විඩියෝ 108ක් තියෙනවා බන්විඩියෝස් නම් 11යි තියෙන්නෙ තවම
ඔව් සේරම යූටිබ් ට්‍රැෆික්
Homemade toys විඩියෝස් විතරයි කරන්නෙ


