Hiru Golden Awards Joke

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ ඔය රෙද්දවල් බලන වෙලාවෙන් film එකක් බලහල්ල බං හදපු උන් සම්මාන ගනියි උන් ගන්න සම්මාන අපි කන්නයැ film එකක් බැලුවොත් මිසක :no: :no:

    5b905467f4a6b720dd3be0789b7e2d65.png

    redi hera :lol:

    meki yana yana eka dinanawa hodata denawa wage hatara watetama :rofl:
     
    Aug 31, 2011
    399
    43
    0
    සල්ලි තියෙනවනම් ඕන කෙනෙක්ට ප්‍රයිවෙට් සිනමා උලෙලවල් තියන්න පුලුවන්ද

    දුමින්දගෙ අයිය ඉංගලන්තෙ ආදිපාදවරයෙක් වගේ වයිෆ් එක්ක එකට ආවෙ..

    මෙයාල මෙච්චර වියදම්, කරන්නෙ කොහොමද
    ආදායම් බදු හරියට ගෙවනවද
    මේකට ආව නිලියො ගොඩක්ම ටීවි එකේ ඉන්දියන් ඩ්‍රාමා දාන්න එපා කියපු අය,,ඉන්දියන් අය අපේ ෆිල්ම් වලට ගන්න එපා කිව්ව අය..
    එට්කා ගිවිසුම යටතේ අපේ රටේ සිනමාවත් ඉන්දියාව යටතට ගිහින් නිසාද ලංකාවෙ සිනමා උලෙලක් ඉන්දියාවෙ අය ඔලුව උඩ තියාගෙන ඒ අයට දෙකට නැවිගෙන කරන්නෙ??
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    ado ow ban unge news wala pennuwama mata pukuenuth hina giya Reno karaya apu widiyata.:lol:hariyata nikan u thamai asia wala lokuma celebrity wage:nerd::baffled::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,187
    1
    13,070
    113
    Gotham City
    sirawata ban.
    onna jon snow, sansa, arya wage genawa nam awulak na :cool:

    උන්ව දන්නෙ බන් ඔය ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලන උන් නේ. තරුණ කොල්ලො බැළුවට කෙල්ලො වැඩිය බලන්නෙ නැහැ ඕක. අනික රටෙ අති බහුතරය ගෙම් ඔෆ් ත්‍රොන්ස් තියා හොලිවුඩ් ගැනවත් දන්නෙ නැහැ.අපෙ රටෙ මාකට් එකට සාපෙක්ෂව උන්ව ගෙන්වන එක හෙනම පාඩුයි බන් .
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උන්ව දන්නෙ බන් ඔය ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලන උන් නේ. තරුණ කොල්ලො බැළුවට කෙල්ලො වැඩිය බලන්නෙ නැහැ ඕක. අනික රටෙ අති බහුතරය ගෙම් ඔෆ් ත්‍රොන්ස් තියා හොලිවුඩ් ගැනවත් දන්නෙ නැහැ.අපෙ රටෙ මාකට් එකට සාපෙක්ෂව උන්ව ගෙන්වන එක හෙනම පාඩුයි බන් .

    okkotama wada un lankawa gana hala thiynwada danneth na :sorry:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    757
    113
    88

    උබල වගේ කලකන්නි. ඔහොම හරි ෆිල්ම් අවර්ඩ් එකක් ලංකාවේ තියෙන එකට සතුටු වෙයන්. ලංකාවට උබ ඔය කියන දේ වෙලා තියෙන්නෙ උබල වගෙ හිවල්ලු හින්ද. සමාවෙයන් එහම කිව්වට.අඩුපඩු විවේචනය කරපන්, හැබැයි පොඩ්ඩඩක් හරි අගය කරන්න පුරුදු වෙයන්. ලංකාව කියන්නෙ උබත් ඉපදුනු රටනේ.

    UBALA VAGE PAKKU HINDA THAMAI MEKA HADANNA BARI..
    UBALAGE PUKAWAL PALALA THAMAI MEKA PARAN GANNA ONA..

    KUDDONTA PUKA NODI, WADAK BALAGENA HITU