Hiru Golden Awards Joke

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    වෙන්නැති බන් වැඩිම ආදායම (ගොඩක් පාරක් බලපු එක ) මහරජ ගැමුණු තමා දෙරණ film award case එකකුත් ගියේ .. එකේදී NFC එකෙන් ඕක කිවා මන් දන්න විදියට

    17fbb9526c8e8df356457341edab8e94.png

    42df9126e72bff51cbb91327fb741103.png
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    mona gon joke ekak a ban oya.:lol: lankawe wedak nam thiyanna ona lankawe widyata.:dull: meke okkoma wage yanne bollywood songs walata natana eka.:baffled: ape ewwun indian ewwuntath wediya indian wela inne.:eek::rofl:
    Bollywood walin apu haalparuwo tika hithanawa athi api reta nidiyaganneth unwa mathak karagena kiyala:lol::nerd:

    meka thama maath kiyanne.... anika mechara viyadam kalata melo vadak na ne... sammana denna tharam pramithiyak thiyena films keeyak awuruddakata release venavada lankave... :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වෙන්නැති බන් වැඩිම ආදායම (ගොඩක් පාරක් බලපු එක ) මහරජ ගැමුණු තමා දෙරණ film award case එකකුත් ගියේ .. එකේදී NFC එකෙන් ඕක කිවා මන් දන්න විදියට

    tanha rathi ragat hodai neda
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    විජයගෙන් පටන් ගන්න කලින් ඉදන්. :baffled::baffled:
    අපි හැදුනේ විජය ආවට පස්සෙනේ :cool::cool:

    kawda kiwwe?/ uba hitanne lankawe whole population ekama hedune wijaya ekka pau 500n kiyalada? :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු ඉල්ලන දේ නේ :baffled::baffled:
    රටේ ඉතිහාසේ ඉදන් ඉන්දියාවෙන් යැපුන අපි වෙන මොනවා කියලා කරන්නද?
    අපි ඉස්සර ඉදන් නුගත් නොන්ජල් ජාතියක් නේ. :dull::dull:

    ඉතිහාසේ ඉන්දියාවෙන් යැපෙන්න ඕනේ නෑ අපිට කියල ඉතිහාසයක් තියෙනවනෙ :oo: ඉන්දියාවෙන් ආපු මිනිස්සුගෙන් පැවතුනා කියල අවුරුදු දාස් ගානකට පස්සෙත් ඉන්දියාවට කඩේ යන්න ඕනෙකමක් නෑනේ නේද. :baffled: මුන් මේ කරන්නේ පැන පැන දිමක්නේ. කෙලින්ම අපේ නළු නිලියෝ අපිට හොඳ මදි උඹලත් වරෙල්ලා නැත්තන් ගතියක් නෑ කියන එකනෙ මේ කියන්නේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතිහාසේ ඉන්දියාවෙන් යැපෙන්න ඕනේ නෑ අපිට කියල ඉතිහාසයක් තියෙනවනෙ :oo: ඉන්දියාවෙන් ආපු මිනිස්සුගෙන් පැවතුනා කියල අවුරුදු දාස් ගානකට පස්සෙත් ඉන්දියාවට කඩේ යන්න ඕනෙකමක් නෑනේ නේද. :baffled: මුන් මේ කරන්නේ පැන පැන දිමක්නේ. කෙලින්ම අපේ නළු නිලියෝ අපිට හොඳ මදි උඹලත් වරෙල්ලා නැත්තන් ගතියක් නෑ කියන එකනෙ මේ කියන්නේ

    ape unta pitipasse seats indiawe unta issaraha seats :lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉතිහාසේ ඉන්දියාවෙන් යැපෙන්න ඕනේ නෑ අපිට කියල ඉතිහාසයක් තියෙනවනෙ :oo: ඉන්දියාවෙන් ආපු මිනිස්සුගෙන් පැවතුනා කියල අවුරුදු දාස් ගානකට පස්සෙත් ඉන්දියාවට කඩේ යන්න ඕනෙකමක් නෑනේ නේද. :baffled: මුන් මේ කරන්නේ පැන පැන දිමක්නේ. කෙලින්ම අපේ නළු නිලියෝ අපිට හොඳ මදි උඹලත් වරෙල්ලා නැත්තන් ගතියක් නෑ කියන එකනෙ මේ කියන්නේ

    අපේ ආදී මුතුන් මිත්තෝ නොවෙ. මොකට ලජ්ජා වෙනවද?
    කලේ පැනලා උන්න අපේ උන් හදලා ගත්ත එකම මදෑ.
    අනික ගරු කල යුත්තන්ට ගරු කරන එක කොච්චර හොදද?
    ඒ අතින් ගත්තම සුද්දොත් මසුරං වටින මනුස්සයෝ.
    :cool::cool:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    issara indian film awards balannako..ewage innawa Hollywood actress la ehema..melo deyak therenneth nethi ayawa genella gon athul dipu ceromony thiyenawa..api thama anna ea kale inne..:)

    balanako meka..

    onna oya thathwe thamai lankawa thama inne..:D den thiyena bollywood award ceromony walata ohoma on athul peththa palathakata genne nehe..:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ආදී මුතුන් මිත්තෝ නොවෙ. මොකට ලජ්ජා වෙනවද?
    කලේ පැනලා උන්න අපේ උන් හදලා ගත්ත එකම මදෑ.
    අනික ගරු කල යුත්තන්ට ගරු කරන එක කොච්චර හොදද?
    ඒ අතින් ගත්තම සුද්දොත් මසුරං වටින මනුස්සයෝ.
    :cool::cool:
    :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    issara indian film awards balannako..ewage innawa Hollywood actress la ehema..melo deyak therenneth nethi ayawa genella gon athul dipu ceromony thiyenawa..api thama anna ea kale inne..:)

    balanako meka..

    onna oya thathwe thamai lankawa thama inne..:D den thiyena bollywood award ceromony walata ohoma on athul peththa palathakata genne nehe..:)

    nehe ban oa IIFA(International Indian Film Academy Awards) oka loka wate yana ekak lankawatat awe, ewata giyama e rata wala untat enna kyanawa, ehema seen ekak oa, api indian cinemawa patan gatta dawase tibba tatwewat ne taama
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    nehe ban oa IIFA(International Indian Film Academy Awards) oka loka wate yana ekak lankawatat awe, ewata giyama e rata wala untat enna kyanawa, ehema seen ekak oa, api indian cinemawa patan gatta dawase tibba tatwewat ne taama

    ithin balanna eketh heti :baffled:
    "International Indian Film Academy
    The International Indian Film Academy Awards (also known as the IIFA Awards) are a set of awards presented annually by the International Indian Film Academy to honour both artistic and technical excellence of professionals in Bollywood, the Hindi language film industry.

    Bollywood ayata witharaknam awards denne..oka loke wate aran gihin wedak thiyeda?

    eka peththaka damuko...lankawe ayatanam awards denne..lankawe films balalawath nethi un gennala therumak nethi dewal karanne ahawal dekatada neda? :)

    ane manda salli nasthi karana eke kohenwath simawaknam nehe lankawe..:dull:
     
    iifa loke wate geniyanne bollywood internationally promote karanna,

    hiru ekatanam ban kudu salli walata karanna dekut tiyenne epei ekai me :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ ඔය රෙද්දවල් බලන වෙලාවෙන් film එකක් බලහල්ල බං හදපු උන් සම්මාන ගනියි උන් ගන්න සම්මාන අපි කන්නයැ film එකක් බැලුවොත් මිසක :no: :no: