අනේ ඔය රෙද්දවල් බලන වෙලාවෙන් film එකක් බලහල්ල බං හදපු උන් සම්මාන ගනියි උන් ගන්න සම්මාන අපි කන්නයැ film එකක් බැලුවොත් මිසක![]()
![]()
redi hera

meki yana yana eka dinanawa hodata denawa wage hatara watetama

අනේ ඔය රෙද්දවල් බලන වෙලාවෙන් film එකක් බලහල්ල බං හදපු උන් සම්මාන ගනියි උන් ගන්න සම්මාන අපි කන්නයැ film එකක් බැලුවොත් මිසක![]()
![]()


![]()
redi hera
meki yana yana eka dinanawa hodata denawa wage hatara watetama![]()

අපේ සුපිරි නළු නිලියෝ gold කාපට් එක ගාවින් බහිනවා prius වලින් vezzel වලින් lancer වලින් ඇවිත්,

ado ow ban unge news wala pennuwama mata pukuenuth hina giya Reno karaya apu widiyata.සල්ලි තියෙනවනම් ඕන කෙනෙක්ට ප්‍රයිවෙට් සිනමා උලෙලවල් තියන්න පුලුවන්ද
දුමින්දගෙ අයිය ඉංගලන්තෙ ආදිපාදවරයෙක් වගේ වයිෆ් එක්ක එකට ආවෙ..
මෙයාල මෙච්චර වියදම්, කරන්නෙ කොහොමද
ආදායම් බදු හරියට ගෙවනවද
මේකට ආව නිලියො ගොඩක්ම ටීවි එකේ ඉන්දියන් ඩ්‍රාමා දාන්න එපා කියපු අය,,ඉන්දියන් අය අපේ ෆිල්ම් වලට ගන්න එපා කිව්ව අය..
එට්කා ගිවිසුම යටතේ අපේ රටේ සිනමාවත් ඉන්දියාව යටතට ගිහින් නිසාද ලංකාවෙ සිනමා උලෙලක් ඉන්දියාවෙ අය ඔලුව උඩ තියාගෙන ඒ අයට දෙකට නැවිගෙන කරන්නෙ??
hariyata nikan u thamai asia wala lokuma celebrity wage


sirawata ban.
onna jon snow, sansa, arya wage genawa nam awulak na![]()
උන්ව දන්නෙ බන් ඔය ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලන උන් නේ. තරුණ කොල්ලො බැළුවට කෙල්ලො වැඩිය බලන්නෙ නැහැ ඕක. අනික රටෙ අති බහුතරය ගෙම් ඔෆ් ත්‍රොන්ස් තියා හොලිවුඩ් ගැනවත් දන්නෙ නැහැ.අපෙ රටෙ මාකට් එකට සාපෙක්ෂව උන්ව ගෙන්වන එක හෙනම පාඩුයි බන් .

උබල වගේ කලකන්නි. ඔහොම හරි ෆිල්ම් අවර්ඩ් එකක් ලංකාවේ තියෙන එකට සතුටු වෙයන්. ලංකාවට උබ ඔය කියන දේ වෙලා තියෙන්නෙ උබල වගෙ හිවල්ලු හින්ද. සමාවෙයන් එහම කිව්වට.අඩුපඩු විවේචනය කරපන්, හැබැයි පොඩ්ඩඩක් හරි අගය කරන්න පුරුදු වෙයන්. ලංකාව කියන්නෙ උබත් ඉපදුනු රටනේ.
meke wadi pura inne film ekaka jeeiwthata idapu nathi unne....mega naatti kaarayo![]()

