අන්ත්‍රාවයි sachiyon x prasa kg
තේරුමක් නැතුව කුණුහර්ප පලන උන්ට වඩා කොච්චර ලස්සනද බලපන් මුගේ රැප්
තේරුමක් නැතුව කුණුහර්ප පලන උන්ට වඩා කොච්චර ලස්සනද බලපන් මුගේ රැප්
රෝසි ආච්චි;20663354 said:mona jarawakda me, music walata wamane yanawa
වමනේ යනවා නම් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරලා බලපන් මචන්
බඩ වෙලාද දන්නෙ නැහැ කාගෙන් හරි

උඹ පිරිමියෙක්ද? පොඩි කාලේ අම්ම කියලා දුන්නෙ නැද්ද පිරිමින්ට ගෑනු නම් දාන් ඉන්න හොඳ නැහැ කියලා?රෝසි ආච්චි;20663481 said:pirimi bada wenne na ban, ubata amma kiyala dunne nadda podi kale? me rap eke inne ubada?![]()
ඕක මම කලින් ත්‍රේඩ් එකක දැම්මා ලස්සන තේරුමක් එන්න ලියපු එකක් කියලා
මේකෙ කුනුහර්පයක් දෙකක් කියනව.එත් ඕවරොල් මියුසික් ලිරික්ස් පට්ට.මේකෙ යටින් යන්නෙ ෆෙමස් හිපොප් බීට් එකක්.


ඕක මම කලින් ත්‍රේඩ් එකක දැම්මා ලස්සන තේරුමක් එන්න ලියපු එකක් කියලා
ඕකුන් කරපු හොඳම රැප් එක ඕක තමා මට නම්
අනිත් ඒවා එච්චර කමකට නැහැ මට නම්
මම ෆේස්බුක් එකේ ඉල්ලුවම උන් මට කුණුහර්ප කපපු වර්ශන් එකකුත් එවලා තිබ්බා![]()
ඩ්‍රිල් ටීම් නම් අහලා තියෙන්නෙ එකක් වගේ
සෙන්සර්ඩ් වර්ශන් එකක් තියනවනම් හොදයි.මෙහේ බයියො එමිනම් දිග දාල කුනුහර්ප කියනව ඇහුවට ලන්කාවෙ උන් සින්හලෙන් කියන කුනුහර්ප අහන්න අස නෑ.උබ ඩ්‍රිල් ටීම් අහන්නෙ නැද්ද.තව ස්මොකියෝ ගෙ මුඩුක්කුවෙන් එහෙම හොදයි ලිරික්ස්.

මචන් උබ චිලීගේ මොකද්ද කේස් එකක් තියෙන කොලුකාරයෙක් නෙද? පොඩ්ඩක් මේ නූල බලප්න්.උබ ගැනයි, චිලී ගැනයි කියවෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1766778


