අම්ම ගේ රෙද්ද තමා....මෙන්න මචන් මේකෙන් අපිට ඉගන ගන්න හුගක් දේවල් තියනව. මේ රටවල හමුදාවෙ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. මේ රට වල ආමි කෙල්ලො රට වෙනුවෙන් ජීවිත පූජා කරන්න ඕන වලාවක ලෑස්තියි. ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ බන් යුද්ධෙට ඕන ශක්තිය නිර්භීතකම මේ කෙල්ලො ගාව තියනව. ලංකාවෙ යුද්ධෙට ගියේ පිරිමි විතරයි කියල කවුරුත් දන්නවනෙ.





අනේ උඹ දන්න රෙද්ද. අපේ ආමි එකේ ගෑනු ෆ්‍රොන්ට් ලයින් එකේ හිටියෙ නෑ. කොල්ලො විතරයි හිටියෙ. කෑම්ප් තිබ්බත් අවදානම් නැතු කලාපවල හිටියෙ. කවදාවත් මූනට මූන යුද්ධෙකට ගෑනුන්ට සහභාගි වෙන්න උනේ නෑ. එහෙම උනානම් මියගිය රණවිරු නම් අතරෙ ගෑනු අයත් ඉන්න ඕන. කෝ එහෙම කවුරුත් නෑනෙ.අම්ම ගේ රෙද්ද තමා....
නොදන්න උට්ටවල් කියන්නේ නැතුව ඉදපං නපුංසකයා...
අපේ යුද සෙබලියෝ ෆ්‍රන්ට් එකේ හිටියා. උන් හිටිය කියල ලෝකෙට හුරේ දැම්මෙ නැත්තේ උන් ටාගට් වෙන නිසා. අනික් කොටින් ගේ පැත්තේ ලොකු ෆෝස් එකක් තිබ්බා මාලතී බ්‍රිගේඩ් එකේ. ඒක තනිකර ම කෙල්ලො හිටිය එකක්. කමාන්ඩර් හිටියෙ කර්නල් විදූෂා කියල ගෑණියෙක්....
තෝ දන්න ලබ්බ.....![]()
උඹ මොනවද යකෝ ෆ්රන්ට් ලයින් ඩිෆෙන්ස් ගැන දන්නේ අපේ.....අනේ උඹ දන්න රෙද්ද. අපේ ආමි එකේ ගෑනු ෆ්‍රොන්ට් ලයින් එකේ හිටියෙ නෑ. කොල්ලො විතරයි හිටියෙ. කෑම්ප් තිබ්බත් අවදානම් නැතු කලාපවල හිටියෙ. කවදාවත් මූනට මූන යුද්ධෙකට ගෑනුන්ට සහභාගි වෙන්න උනේ නෑ. එහෙම උනානම් මියගිය රණවිරු නම් අතරෙ ගෑනු අයත් ඉන්න ඕන. කෝ එහෙම කවුරුත් නෑනෙ.

මම කතා කරේ අපේ ආමි එක ගැන මිසක් කොටින්ගෙ ලබ්බක් ගැන නෙමේ. අපේ උන් ෆ්‍රන්ට් ලයින් එකේ හිටිය කියන එක අමු බොරු කතාවක්. මන් අහල තියන විදිහට යුද්ධෙ තිබ්බ කලාපෙකටවත් ගෑනු අයව යැව්වෙ නෑ. ඔක්කොම හිටියෙ පිටිපස්සෙ. හොද ආරක්ෂිත පැති වල. අනිත් එක ගෑනු අයට දරුණු ට්‍රේනින් එකක් දෙන්නෙත් නෑ අපේ ආමි එකේ. ඉතින් කොහොමද යුද්ධ කරන්නෙ.උඹ මොනවද යකෝ ෆ්රන්ට් ලයින් ඩිෆෙන්ස් ගැන දන්නේ අපේ.....
හොක් හොක්....
අන්තිම කාලේ උන් කොටි සයිඩ් එකෙන් එන මිනිස්සු අතර සුයිසයිඩ් බොමර්ස්ල එව්වා. ඒ එක බෝම්බයකට අපේ සෙබලියො ගනනාවක් බරපතල කැෂුවල්ටි වුනා....
තෝ දන්න ඉටි ගෙඩිය.....
කොටින් ගේ පැත්තේ එතකොට විමෙන් කාඩර්ල හිටියෙ නැද්ද??
අනේ ඵකෝ......![]()
මෙන්න මචන් මේකෙන් අපිට ඉගන ගන්න හුගක් දේවල් තියනව. මේ රටවල හමුදාවෙ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. මේ රට වල ආමි කෙල්ලො රට වෙනුවෙන් ජීවිත පූජා කරන්න ඕන වලාවක ලෑස්තියි. ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ බන් යුද්ධෙට ඕන ශක්තිය නිර්භීතකම මේ කෙල්ලො ගාව තියනව. ලංකාවෙ යුද්ධෙට ගියේ පිරිමි විතරයි කියල කවුරුත් දන්නවනෙ.
ඈ ගොං බිජ්ජෝ.....මම කතා කරේ අපේ ආමි එක ගැන මිසක් කොටින්ගෙ ලබ්බක් ගැන නෙමේ. අපේ උන් ෆ්‍රන්ට් ලයින් එකේ හිටිය කියන එක අමු බොරු කතාවක්. මන් අහල තියන විදිහට යුද්ධෙ තිබ්බ කලාපෙකටවත් ගෑනු අයව යැව්වෙ නෑ. ඔක්කොම හිටියෙ පිටිපස්සෙ. හොද ආරක්ෂිත පැති වල. අනිත් එක ගෑනු අයට දරුණු ට්‍රේනින් එකක් දෙන්නෙත් නෑ අපේ ආමි එකේ. ඉතින් කොහොමද යුද්ධ කරන්නෙ.
හරි හරි බන්. පොඩි තර්කයක් අල්ලගෙන දගලන්න එපා. කොටි ගෑනු බෝම්බ උස්සගෙන ආව කියල හැමෝම දන්නවනෙ. මම කතා කරන්නෙ ශ්‍රී ලංකන් ආමි එක ගැන. ඒකෙ ගෑනු අයව කිසිම අවදානම් පැත්තකර යැවුවෙ නෑ.ඈ ගොං බිජ්ජෝ.....
එතකොට යුද්ද කලේ අපේ ආමි එක විතර ද????
කොටි යුද්ද කලේ නැද්ද??? උන් ගේ ෆීමේල් කාඩර්ස්ලා හිටියෙ නැද්ද?????
ලංකාවෙ යුද්ධෙට ගියේ පිරිමි විතරයි කියල කවුරුත් දන්නවනෙ.
මේ කියන්නේ මුළු ලංකාව ම ගැන. දැන් තොගෙ ලංකාවට උතුරු-නැගෙනහිර අයිති නැද්ද???
මෙන්න මචන් මේකෙන් අපිට ඉගන ගන්න හුගක් දේවල් තියනව. මේ රටවල හමුදාවෙ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. මේ රට වල ආමි කෙල්ලො රට වෙනුවෙන් ජීවිත පූජා කරන්න ඕන වලාවක ලෑස්තියි. ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ බන් යුද්ධෙට ඕන ශක්තිය නිර්භීතකම මේ කෙල්ලො ගාව තියනව. ලංකාවෙ යුද්ධෙට ගියේ පිරිමි විතරයි කියල කවුරුත් දන්නවනෙ.
හරක වගේ තප්පුලන්න එපා.....ලංකාව කියන්නේ මුළු ලංකාව ම අපිට නං...උඹට වගේ කොටි-ආමි කියල නෑ....ලංකාවෙ ගෑනු නං ලංකාවෙ ගෑනු...කොටි පුල්ලි වත්, ආමි කැමාවත් අදාල නෑ.....හරි හරි බන්. පොඩි තර්කයක් අල්ලගෙන දගලන්න එපා. කොටි ගෑනු බෝම්බ උස්සගෙන ආව කියල හැමෝම දන්නවනෙ. මම කතා කරන්නෙ ශ්‍රී ලංකන් ආමි එක ගැන. ඒකෙ ගෑනු අයව කිසිම අවදානම් පැත්තකර යැවුවෙ නෑ.
උඹ මෙතන අදාල නැති දේවල් කියන්නෙ නැතුව මම කියන දේ තේරුම් ගනින්. මට කියන්න ඕනෙ කුර්දි ඊශ්‍රායල් රටවල ආමි කෙල්ලො ඉන්නව ෆ්‍රන්ට් ලයින් එකේ. එයාල හම්බයන්ට ගහන්න බලාගෙන ඉන්නෙ නිර්භීතව. එයාල ජීවිතේ උනත් පූජා කරන්න ලෑස්තියි. ඒත් අපේ ආමි එකේ ගෑනු අයව මේ වගේ ඒවට යෙදෙව්වෙ නෑ. කිසිම මූනට මූන කරන යුද්ධෙකට ගෑනු අයට යන්න උනේ නෑ ලංකන් ආමි එකේ.හරක වගේ තප්පුලන්න එපා.....ලංකාව කියන්නේ මුළු ලංකාව ම අපිට නං...උඹට වගේ කොටි-ආමි කියල නෑ....ලංකාවෙ ගෑනු නං ලංකාවෙ ගෑනු...කොටි පුල්ලි වත්, ආමි කැමාවත් අදාල නෑ.....
මම ඔය කාරනේ හිටපු මිනිහෙක්......
උඹ ෆ්‍රන්ට් ලයින් එක හීනෙන්වත් දැකල තියනව ද යුද්දෙ යන කොට.....
නොදන්න දේවල් ගැන පොරටෝක් නොදී හිටපං මෙතන එහෙනං.......
ලොල්...උඹ මෙතන අදාල නැති දේවල් කියන්නෙ නැතුව මම කියන දේ තේරුම් ගනින්. මට කියන්න ඕනෙ කුර්දි ඊශ්‍රායල් රටවල ආමි කෙල්ලො ඉන්නව ෆ්‍රන්ට් ලයින් එකේ. එයාල හම්බයන්ට ගහන්න බලාගෙන ඉන්නෙ නිර්භීතව. එයාල ජීවිතේ උනත් පූජා කරන්න ලෑස්තියි. ඒත් අපේ ආමි එකේ ගෑනු අයව මේ වගේ ඒවට යෙදෙව්වෙ නෑ. කිසිම මූනට මූන කරන යුද්ධෙකට ගෑනු අයට යන්න උනේ නෑ ලංකන් ආමි එකේ.
ලංකාවෙ යුද්ධෙට ගියේ පිරිමි විතරයි කියල කවුරුත් දන්නවනෙ.



හරි උඹ මහ ලොකු දන්න එකානම් කියපන් මේකෙ ඉන්න කුර්දි කෙල්ල වගේ කොටි එක්ක මූනට මූන සටන් කරපු (මැරුණු හෝ ජීවත් වෙන ) එක ශ්‍රී ලංකන් ආමි එකේ කෙල්ලෙක්. එකෙක්වත් ෆ්‍රන්ට් ලයින් එකට ගියේ නෑ. එහෙම යන්න තරම් ශක්තියක් අපේ ගෑනුන්ටත් නෑ බන්. එහෙම ශක්තියක් තියෙන්නෙ කුර්දි ඊශ්‍රායල් රුසියන් වගේ රටවල කෙල්ලන්ට. අපේ ආමි එකේ කිසිම බර වැඩක් කෙල්ලන්ට නෑ.ලොල්...
මේ කියල තියෙන්නේ ඒක වෙන්ටෑ.....
අනේ පලයං බං යන්න...
දැන් එනව අමුඩෙ කඩල මූන වහගන්න.....
![]()