බෞද්ධයෙක්ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,796
    40,464
    113
    T6MUzyn.jpg

    AVpPfh4.png

    බෞද්ධයෙක්ද?

    • Like
    Reactions: I love JS

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සම්පුරණයෙන් වැරදි මතයක් පතුරවන්නේ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Methana podi case ekak thiyanawa.
    Hithapan Sinhala awuruddata mas malu arakku thahanam karanawa. Kisima gedaraka mas kanna thahanam kiyala. Habai eth sinhalunta awurudda samaranna puluwan kisi awulak nathuwa.

    Habai harak eluwo marana eka thahanam kaloth thambinta eka samaranna Bari wenawa.

    Ethakota attatama baluwoth prashne thiyenne attitude ekei system ekei. Agame newei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,796
    40,464
    113
    සම්පුරණයෙන් වැරදි මතයක් පතුරවන්නේ

    නෑ. ඕක තමයි ඇත්ත. මුස්ලිම් අය පල්ලියේ මරලා කනවා. තමන් බෞද්ධයෝ කියාගන්න එවුන් මරපු සත්තු ගෙදර ගෙනල්ලා උයලා පන්සලේ දානෙට අරන් යනවා.
     
    ඉතින් බන් එතනත් වැරදි අපිමනේ.
    මුස්ලිම් අය සත්තු මරන්නේ, මරලා කන්නේ. සත්තු නොමරා උන්ගේ ආගමික කටයුතු කරන්න බැරි නිසා.
    අපේ උන්දලා මස් කන්නේ අත්‍යවශම නිසාද?

    අනිත් එක උන් උන්ගේ ආගම අකුරක් නෑර පිලිපදිනවා? ඒත් අපි?
     
    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    ඉතින් බන් එතනත් වැරදි අපිමනේ.
    මුස්ලිම් අය සත්තු මරන්නේ, මරලා කන්නේ. සත්තු නොමරා උන්ගේ ආගමික කටයුතු කරන්න බැරි නිසා.
    අපේ උන්දලා මස් කන්නේ අත්‍යවශම නිසාද?

    අනිත් එක උන් උන්ගේ ආගම අකුරක් නෑර පිලිපදිනවා? ඒත් අපි?

    :(:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,575
    1
    57,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කතාව වැරදියි. මුස්ලිම් අය ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ. කන්නම නෙමෙයි. බෞද්ධයො එහෙම ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ නෑ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉතින් බන් එතනත් වැරදි අපිමනේ.
    මුස්ලිම් අය සත්තු මරන්නේ, මරලා කන්නේ. සත්තු නොමරා උන්ගේ ආගමික කටයුතු කරන්න බැරි නිසා.
    අපේ උන්දලා මස් කන්නේ අත්‍යවශම නිසාද?

    අනිත් එක උන් උන්ගේ ආගම අකුරක් නෑර පිලිපදිනවා? ඒත් අපි?

    :yes::(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,796
    40,464
    113
    බලලා රෙප් කපලා පලයල්ලා.
    මේකට රිප්ලයි නොකර බෞද්ධකම රැකගනිල්ලා.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: other guy

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ. ඕක තමයි ඇත්ත. මුස්ලිම් අය පල්ලියේ මරලා කනවා. තමන් බෞද්ධයෝ කියාගන්න එවුන් මරපු සත්තු ගෙදර ගෙනල්ලා උයලා පන්සලේ දානෙට අරන් යනවා.

    බෞද්ධ ඉගැන්වීම් විකුර්ති කරන්න එපා.....
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉතින් බන් එතනත් වැරදි අපිමනේ.
    මුස්ලිම් අය සත්තු මරන්නේ, මරලා කන්නේ. සත්තු නොමරා උන්ගේ ආගමික කටයුතු කරන්න බැරි නිසා.
    අපේ උන්දලා මස් කන්නේ අත්‍යවශම නිසාද?

    අනිත් එක උන් උන්ගේ ආගම අකුරක් නෑර පිලිපදිනවා? ඒත් අපි?

    Mehemai Dan sinhalu mas malu kanawa. Eka aththa. Namuth sinhalu mas malu nokapu yugayak thibila thiyenawa. Eda heladiwa pothe eka kiyala thiyanawa.
    Dan apahu e thathweta minissu hithala yanne Na ban. Mokada minissu mas walata arakku walata purudu wela iwarai. Oka neethiyak widiyata genawoth thawa awurudu 20kin withara vegitarian Sri lankawak hadanna puluwan. Habai ithin Oka me athmedi Nam wenne Na :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බුදු හාමුදුරුවෝ මස් කන්න කියලත් නෑ , මස් කන්න එපා කියලත් නෑ නේද ?

    බුද්ධ දෙසනාවේ තියෙන්නේ පුත්‍ර මන්සය වලදනවා වගේ කෑම ගන්න කියලනේ මචන් ......

    මේ වගේ පොස්ට් වලින් බෞධයන් හැල්ලු කරගන්නවා තමන් විසින්ම ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,796
    40,464
    113
    බෞද්ධ ඉගැන්වීම් විකුර්ති කරන්න එපා.....

    පැහැදිලි කරපන් මචන්

    බුදු හාමුදුරුවෝ මස් කන්න කියලත් නෑ , මස් කන්න එපා කියලත් නෑ නේද ?

    ඔව්. පන්සිල් පද පහේ මුල්ම පදයට පරපන නසන්න එපා කියලා තියෙනවා. එච්චරයි.
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    ඔය කතාව වැරදියි. මුස්ලිම් අය ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ. කන්නම නෙමෙයි. බෞද්ධයො එහෙම ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ නෑ.
    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,796
    40,464
    113
    Mehemai Dan sinhalu mas malu kanawa. Eka aththa. Namuth sinhalu mas malu nokapu yugayak thibila thiyenawa. Eda heladiwa pothe eka kiyala thiyanawa.
    Dan apahu e thathweta minissu hithala yanne Na ban. Mokada minissu mas walata arakku walata purudu wela iwarai. Oka neethiyak widiyata genawoth thawa awurudu 20kin withara vegitarian Sri lankawak hadanna puluwan. Habai ithin Oka me athmedi Nam wenne Na :lol:

    ඒක අපේ පුරුද්දෙ ප්‍රශ්නයක්නේ.