ඒ වාමාංශික බෞද්ධයෝ. එයාල හිතන් ඉන්නේ සමාජ වගකීම වෙනුවෙන් සිල් කැඩුනට කමක් නෑ. සමාජ වගකීම ඉෂ්ට කරනවානම් පවක් 2ක් කලාට කමක් නෑ කියල.
උදා :- අපේ හමුදාවේ කොල්ලෝ, කාරයො මරලා දැම්ම එක. මිනිස්සු මරන එක මහ පවක් ඒත් සමහර වෙලාවට ඒක කරන්න වෙනවා. තමන්ගේ ජිවිතේත් පුදලා තව පව් සසර දික් කරගෙත්තේ අපි වෙනුවෙන්...
හැබැයි අපායවල් දිව්‍යලෝක කර්ම එහෙම සුවර් නෑ. තාම හොයාගෙන නෑනේ.
දැකලා නැති දෙයක් තියනවද නැද්ද කියලා තර්ක කරලා වැඩක් නෑ.. වෙන ලෝකවල් වලර කලින් මේ ලෝකය බේරගන්න එක තමයි කරන්න ඕනි... දිවිය ලෝක, අපායවල් මේ ලොකේත් තියනවා. දිවිය ලෝක සමහර බෞද්ධයන්ගේ, ක්‍රිස්තියානි අගමිකයන්ගේ, ඉස්ලාම් භක්තිකයන්ගේ හිත්වල ලොකුවට තියන දේවල්..