Sanda Andura covered by Api Machan.. supiri

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    voices computerized කරලනේ බන්..එත් පට්ට..ලස්සනයි..

    මොකද්ද බන් කරලා තියෙන්නේ
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    පට්ට මචන්.. චැනල් එකට ගිහිල්ල ඔක්කොම ටික බැලුවා.

    මෙන්න මේක බැලුවම හිතට මහා අමුතුම හැඟීමක් ආවා. පොඩි කාලේ මතක් උනා.

     
    • Like
    Reactions: kepu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    මොකද්ද බන් කරලා තියෙන්නේ
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ

    Voice eka Auto Pitching karanawa machan.eka karanne software ekakin.ethakota pitch eka out yanne na.ehemath naththan manual karannath puluwan software eken