ගොඩයන්න දරන උත්සහයක් :yes::yes:

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    ගෙදරකට කැමරා 4 කැ සිස්ටම් එකක් ගහන්න කියක් ගන්නවද?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගෙදරකට කැමරා 2 - 4 කැ සිස්ටම් එකක් ගහන්න කියක් ගන්නවද? :rolleyes: with labor
     
    • Like
    Reactions: prasadmanjulago

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් ගෙදරට Camara 2ක් එක්ක CCTV එකක් දාන්න කීයක් වගේ යනවද?
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචන් ගෙදරට Camara 2ක් එක්ක CCTV එකක් දාන්න කීයක් වගේ යනවද?


    2 Outdoor 1.3MP AHD Cameras 4700 x 2 = 9400.00
    4 Channel 1.3MP AHD DVR 7500.00
    2 12V 2A Power Supply 500 x 2 = 1000.00
    500GB Seagate Hard Drive 7500.00
    Grade A 17 Inch Monitor 5000.00
    20M wires Hardware Materials =2000.00
    Labour Cost = 4000.00

    Total 36,400.00

    Detailed Quotation එකකට Call එකක් දෙන්න 07 65 45 6565 :yes::yes: