mount wala koi hariyeda bun burger king ekak tiyene
Mount wala Odel eka pahukarala 100m wage yankota tiyenawa
mount wala koi hariyeda bun burger king ekak tiyene
Mount wala Odel eka pahukarala 100m wage yankota tiyenawa

yako hamba unath kanna puluwan magulak epai kanna
Dine More also hamba, but better than those shit


මටනම් ශුවර් නෑ. 



තනියම කාල තොට බඩ යයි. ගෙදර අයවත් එක්ක පල.![]()

Beef nam whopper meal ekak kapan rahai
Chicken nam grill chicken ekak kapan
Drnks madinam free refill karanawa.
Chips walata mayonnaise, ketchup free illaganin

koheda yako owa tiyenne ?
ekak wat danne na

අඩෝ ඒවුනාට බන්, Burger's King එක නිකන් එලියෙ ඔහේ දාපු කඩයක් නෙ බන්, පිරිසිදු කමක් නෑනෙ බන්.
පේමන්ට් එක ලගමනෙ අර මස් ගාතයක් එල්ලල පුච්ච පුච්ච තියෙන්නෙ.මටනම් ශුවර් නෑ.
හැබැයි මිනිස්සුනම් කනව ඉවරයක් නැතුව.
gedara kawuruth mehe na ban![]()
un podiyata patan aran den hondata hadala ban
honda neththan ochchara wahana nawaththagena kanawada ban. rae 12 ta giyath senagane ban











මේකේ ඉන්නවා Burger King ඒකයි Burger's King එකයි පටලවාගත්ත එකෙක්. එහෙනං පුළුවන් නම් ඌව එක්ක පලයන් ලොකු පිනක්.
