burger king

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :lol:

    yako hamba unath kanna puluwan magulak epai kanna :)

    Dine More also hamba, but better than those shit

    අඩෝ ඒවුනාට බන්, Burger's King එක නිකන් එලියෙ ඔහේ දාපු කඩයක් නෙ බන්, පිරිසිදු කමක් නෑනෙ බන්. :eek::eek:
    පේමන්ට් එක ලගමනෙ අර මස් ගාතයක් එල්ලල පුච්ච පුච්ච තියෙන්නෙ.:sorry: මටනම් ශුවර් නෑ. :no:
    හැබැයි මිනිස්සුනම් කනව ඉවරයක් නැතුව. :lol::lol:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ හරක් මස් කනවද?
    මට හරක් මස් වැරදිලා කැවුනත් ඇලජික් වෙලා තැන් තැන් රතු වෙනවා
    බර්ගර් කින් එකේ චිකෙන් මීල් එකක් කාලත් රතු උනා, ඒ කියන්නෙ ලාවට හරි හරක් මස් මික්ස් වෙලා තියෙන්නෙ චිකන් කෑම වලටත් :(
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    me deka balala palayan

    https://www.facebook.com/burgerkingsl/

    3ff5d51ed44279d1bd2a35073adaaa4a.jpg


    2a982315bacb97361dc47318d0d6cb04.jpg


    47540edc54d1a9d13b4106967cee0309.jpg

    :):):):)

    thanks a lot machan
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    අඩෝ ඒවුනාට බන්, Burger's King එක නිකන් එලියෙ ඔහේ දාපු කඩයක් නෙ බන්, පිරිසිදු කමක් නෑනෙ බන්. :eek::eek:
    පේමන්ට් එක ලගමනෙ අර මස් ගාතයක් එල්ලල පුච්ච පුච්ච තියෙන්නෙ.:sorry: මටනම් ශුවර් නෑ. :no:
    හැබැයි මිනිස්සුනම් කනව ඉවරයක් නැතුව. :lol::lol:

    un podiyata patan aran den hondata hadala ban

    honda neththan ochchara wahana nawaththagena kanawada ban. rae 12 ta giyath senagane ban
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    gedara kawuruth mehe na ban :(

    මේකේ ඉන්නවා Burger King ඒකයි Burger's King එකයි පටලවාගත්ත එකෙක්. එහෙනං පුළුවන් නම් ඌව එක්ක පලයන් ලොකු පිනක්.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    slave island burger king eka hodai.

    charlie ckicken, corden bleu.. e dekaa thama wadipura illuma thiyenne
    ganan uth shape.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    un podiyata patan aran den hondata hadala ban

    honda neththan ochchara wahana nawaththagena kanawada ban. rae 12 ta giyath senagane ban

    ඔව් බන් සෙනගනම් ඉන්නව අයෙ නෑ, :yes:
    මමත් රෑට දකිනව ඕකෙ මුස්ලිම් උන් සූ ගාල පිරිල ඉන්නව, :shocked:
    හරියට මක්කම වගේ........................:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: