2016 Sep 13 - ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
avatar529771_14.gif
VM දාල තිබුනා රේඩියෝ ෂෝ එකට සෙට් වෙන්න කියලා
11.gif
11.gif
11.gif
11.gif
 
Sep 4, 2015
3,212
269
0
තරිඳු බොස්.. මට දෙන්න සඳ කැලුම් ගලන පාර කොනේ සීත තුරුද්දේ මුළු ලොවට හොරෙන් ඔබයි ඇයය රෝස කරත්තේ... ඒකේ ලයිව් මියුසිකල් ෂෝ එකක සින්දුවක්. හැබැයි පරණ හද්ද ජරා සින්දුව නම් එපා. සැරදේවා තරිඳු...
 
smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    තරිඳු බොස්.. මට දෙන්න සඳ කැලුම් ගලන පාර කොනේ සීත තුරුද්දේ මුළු ලොවට හොරෙන් ඔබයි ඇයය රෝස කරත්තේ... ඒකේ ලයිව් මියුසිකල් ෂෝ එකක සින්දුවක්. හැබැයි පරණ හද්ද ජරා සින්දුව නම් එපා. සැරදේවා තරිඳු...

    හැබැයි පරණ හද්ද ජරා සින්දුව නම් එපා :):):)
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ලස්සන උදයට මල වගේ මැණිකක් හොයාගන්න ඕනේ
    ප්‍රබෝදවත්ව දවස අරඹන්න