:::VEHICLE PRICES WITH NEW DUTY ::::

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    UPDATE 13.09.2016
    -------------------------
    වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0

    ado sirawata.... umbata kohenda news eka awe... balapan ban wahanayak ganna dennema nane me buruwo... mehema giyoth ayeth alto ekak thamai ganna wenne...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    UPDATE 13.09.2016
    -------------------------
    වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.

    Wadi wei kohomath.. man dakka kohe hri kiala tibba Taxes wadi kale discourage karanna eth gannawa kiala.. expect karawi gani kiala revenue eka wadi karanna.. kohomath 3.5 deficit ekak me sare genwa kialalu kianne
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Wadi wei kohomath.. man dakka kohe hri kiala tibba Taxes wadi kale discourage karanna eth gannawa kiala.. expect karawi gani kiala revenue eka wadi karanna.. kohomath 3.5 deficit ekak me sare genwa kialalu kianne

    YES MACHAN EXACTLY !!

    BIKE AND THREE-WHEELERS EWATH WADIWENAWAA .
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    දැන් ටොයොටා විට්ස් අලුත් එකක් කීයකට විතරද යන්නෙ? ලන්කාවට එනකොට කීයක් විතර යයිද??
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Toyota hiace 2013 2000cc 80000km duwala thiye cif 12000$ wenawa ita aduwen thiyeda?naththam me price ekata finel keeyak weyida lankawen gennanna with tax?tax hadanne kohomada?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    Toyota hiace 2013 2000cc 80000km duwala thiye cif 12000$ wenawa ita aduwen thiyeda?naththam me price ekata finel keeyak weyida lankawen gennanna with tax?tax hadanne kohomada?

    kiyak duwapu ekak unath lankawata gennaddi, Aluth ekata gahana tax ekama wadinawa. :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිලින්ඩර ධාරිතාව 1000ට අඩු වාහනවල මිළට අයවැයෙන් වෙන දේ

    සිලින්ඩර ධාරිතාව 1000ට වඩා අඩු එන්ජින් සහිත කුඩා පරිමානයේ වාහනවල මිළ ගණන් සහ ඊට වැඩි වාහනවල මිළ ගණන් අතර විශාල පරතරයක් ඇති නිසා එම පරතරය නැති කිරීමට රජය මෙවර අයවැයෙන් පියවර ගනු ඇති බවට වන ආරංචියක් මේ වන විට පැතිර ගොස් තිබෙනවා.

    එහෙත් මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබුණේ.

    සිලින්ඩර ධාරිතාව 1000ට අඩු වාහනවල මිළ ගණන් සහ ඊට වැඩි වාහනවල මිළ ගණන් අතර පරතරය නැති කිරීම සම්බන්ධයෙන් nethgossip.lk ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් කරුණු විමසා සිටියා.

    එහිදී ඔහු සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.

    ඉදිරි කාලයේදී වෙනස් කිරීමකින් තොරව මිළ ගණන් පවත්වාගෙන යාම තමන්ගේ කැමැත්ත බවයි ඔහු සඳහන් කළේ.

    මුදල් අමාත්‍යවරයා සමග ඉදිරියේ දී තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඔහු කියා සිටියා

    http://nethgossip.lk/articles/9249

    creed ayya me kathawe theruma mokadda :confused:
     
    වාහන මගින් අපේක්ෂා කල අදායම තාම ආණ්ඩුවට ලැබිලා නැහැ. 1000CC වලට වඩා අඩු වාහන වැඩිපුර එන නිසා එකටත් කෙලවන්න හදන්නේ. කොහොමත් බදු වැඩිවෙන බවක් පෙන්න තියෙනවා. සම්පත් කියනකතා විශ්වාසකරන්න බැහැ
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    badu thiyenawa :love::love:
    මචන්, මම ත්‍රෙඩ් එකක දැක්කා උඹ කියල තියනවා අතේ රුපියල් 10ක් වත් නැතුව හිටපු කාලයක් තිබිලා තමා අද මේ තත්වෙට ආවේ කියලා.

    ඒ කතාව දාපන්කෝ අළුත් ත්‍රෙඩ් එකකින් උඹ ආපු ගමන... එලකිරියේ ගොඩ දෙනෙක්ට වගේම අලුතින් බින්දුවේ ඉඳන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ටත් වැදගත් වෙයි. :)
     
    • Like
    Reactions: Buddhikatharindu