ත්‍රිකෝනයේ අගය කියන්නේ මොකද්ද lol

ඕක හදන්න ලේසි නෑ බන්, දල ජාතික ආදායමෙන් ශුද්ධ විදේශ වියදම් අඩු කරලා ඊට පස්සේ ඒ එන අගය ත්‍රිකෝණයේ වර්ග ඵලයට ආදේශ කරලා සමාන පද පහක් ඇති නාම පද 4කින් ඡේදනය කරාට පස්සේ තමයි X ගේ අගය එන්නේ , ඊට පස්සේ ඉතින් ඕක ගෝලීය උෂ්ණත්වයේ සෙල්සියස් අගය ෆැරන්හයිට් වලට කන්වර්ට් කලාට පස්සේ එන අගයත් එක්ක එකතු කරලා Y හොයාගෙන , ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් කාරයා අයිසෙක් නිව්ටන් එක්ක කාමරේ එකට ඉන්නකොට හොයාගත්ත සෑම ක්‍රියාවකට ඒ හා සමාන වූ අසමාන ප්‍රතික්‍රියාවක් ඇත කියන තියරිය අනුව සමච්ඡේදනය කරලා උත්තරේ ගන්න තියෙන්නේ !

මොනා උනත් පෝස්ට් එක හදපු එකා නම් O/L Maths වත් පාස් වෙලා තියෙන්න විදියක් නැහැ
"ත්‍රිකෝණයේ අගය" කියන්නේ මොකක්ද?
පට්ට ෆොටෝ එක හැබැයි![]()
Rep 9+
ත්‍රිකෝනයේ අගය කියන්නේ මොකද්ද lol
ඌ ඕ ලෙවල් පාස් වෙලා තිබ්බා නම් මෙහෙම ෆේස්බුක් පේජ් හද හද ඉන්නෙ නෑ.![]()
kakul nithara palal karala akulana eka hinda wenna one
madde ira penne assata gihin,![]()
sirawata ?sirawata ?