පරිගනකයක් එකලස් කර ගැනීමට
මට ග්‍රැපික් වැඩ සදහා පරිගණකයක් සාදා ගැනීමට අවශ්‍යයි . කඩේකින් ඇහුවා 50ක් කිවුවා . මම එකලස් කරගන්නවා නම් හොද තත්වයේ එකක් 30කට වගේ පුළුවන් වෙයි කියලා හිතෙනවා , මට සුදුසු පරිගණකයකට අවශ්‍ය දේවල් ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා දන්න කෙනෙක්ගෙන්

BUMPs