Indiawen gena ekata mamath kamathi naEth ithin obvious fact ignore karanna oneth na
Ai indiawe inna okkoma jarawada? Umba lankawe danatamath indian doctorsla awith service eka denwa kiyala..Durdens ,Lanka hospitals
![]()
Methana Saitm Gana newei ne kathawa .Eth SAITM wahanna one na
![]()
ලංකාවේඉන්න හොඳම බයිපාස් සැත්කම් කරන වෛද්‍යවරයා ඉන්දියානු ජාතිකයෙක්.
මිනිහා මාරයි.
සිරාවටම පට්ට චරිතයක්.
මට ලංකාවේ දොස්තර කෙනෙක්වත් එහෙම හමුවෙලා නෑ.
ආසිරි එකේ ඉන්නේ.
දන්නෝ දනිති..

Ai indiawe inna okkoma jarawada? Umba lankawe danatamath indian doctorsla awith service eka denwa kiyala..Durdens ,Lanka hospitals