දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Indiawen gena ekata mamath kamathi na:lol::lol: Eth ithin obvious fact ignore karanna oneth na:nerd:Ai indiawe inna okkoma jarawada? Umba lankawe danatamath indian doctorsla awith service eka denwa kiyala..Durdens ,Lanka hospitals:P:P :lol: Methana Saitm Gana newei ne kathawa .Eth SAITM wahanna one na ;)

    ලංකාවේඉන්න හොඳම බයිපාස් සැත්කම් කරන වෛද්‍යවරයා ඉන්දියානු ජාතිකයෙක්.
    මිනිහා මාරයි.
    සිරාවටම පට්ට චරිතයක්.
    මට ලංකාවේ දොස්තර කෙනෙක්වත් එහෙම හමුවෙලා නෑ.
    ආසිරි එකේ ඉන්නේ.

    දන්නෝ දනිති..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Methana Hama lamayatama sadarana awasthawak denna one ekakne thiyenne.Karanna puluwan one nam eth ehema priority ekak eka set ekkata witharak denna one na
    හැම ලමයටම කොහෙද බන් සමාන අයිතිවාසිකම් තියෙන්නෙ, නිකන් බොරු කතාවක්නෙ ඔක. මේ කොලබ තියෙන පහසුකම්, හම්බන්තොට හරි යාපනේ හරි හරි පුත්තලමෙ හරි පානම හරි තියෙනවද නැනෙ, නිකන් අහසෙ මාලිගා හදන තර්ක දාන්ඩ එපා.
    ඇති නැති පරතරයත් එක්ක කොහොමත් සමාන අවස්තා කියන දේ හීනයක්,ඔය අසමානතා මේ රටේ නෙමේ ඇමරිකා එක්සත් ජනපදයෙවත් විසදල නැ ඒක නිසා පිස්සු කතා නොකිය ඉන්න දොස්තරලගෙ ලමයි ටිකට ස්කොලයක් දුන්නම් තමා හොද ඔව ආන්ඩුවෙ වගකීම්.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Comment karala Mahansi Athi neda kattiyata, Kamuda Snack ekak ?

    14355505_1097851466964869_2698791693711664571_n.png
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹට මොන්ව හරි කරන්න පුලුවන් නම් ඉස්සරවෙලා ඔය කියපු එකාගෙ නමවත් හොයා ගෙන පෙන්නපන්. මම මොකටද මගෙ යාලුවොන්ගෙ විස්තර උඹට දෙන්නෙ. :lol:

    එහෙම එකෙක් නෑනේ බං.

    උඹ ඇරියේ හද්දා සයිස් නයෙක්නේ.

    පච කෙලලා මාට්ටු වුනා නෙහ්..
    පලයන් තවත් විහිලුවක් නොවී..
    :lol::lol:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,922
    8,700
    113
    In Your Heart
    Doctors la wadi wena eka hondai . okunge hena demand eka. dan nam Doctors lata thibba
    respect eka aththatama adu wela . Business karayo kiyala thamai dan godak minissu kiyanne .. moko company walin comis gahana eka ne dan karanne . behethliyala kiyanne ara ahawal pharmacy eken ganna kiyala,
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,922
    8,700
    113
    In Your Heart

    එලවන්නේ කුහක සත්තු ව්තරයි බං.
    ඔක්කොම එහෙම මිනිස්සු නෙවෙයි.
    වැදගත් වෛද්‍යවරු ඉන්නවා නම්බු පිට සේවය කරන..

    98% withara inne kuhaka yakku thamai . oya 2% innawa dewiyo wage doctors lath eyalata thiyena respect ekath adu wenawa anith un nisa
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හැම ලමයටම කොහෙද බන් සමාන අයිතිවාසිකම් තියෙන්නෙ, නිකන් බොරු කතාවක්නෙ ඔක. මේ කොලබ තියෙන පහසුකම්, හම්බන්තොට හරි යාපනේ හරි හරි පුත්තලමෙ හරි පානම හරි තියෙනවද නැනෙ, නිකන් අහසෙ මාලිගා හදන තර්ක දාන්ඩ එපා.
    ඇති නැති පරතරයත් එක්ක කොහොමත් සමාන අවස්තා කියන දේ හීනයක්,ඔය අසමානතා මේ රටේ නෙමේ ඇමරිකා එක්සත් ජනපදයෙවත් විසදල නැ ඒක නිසා පිස්සු කතා නොකිය ඉන්න දොස්තරලගෙ ලමයි ටිකට ස්කොලයක් දුන්නම් තමා හොද ඔව ආන්ඩුවෙ වගකීම්.

    මේකට නම් විලි ලැජ්ජයි මිත්‍රයා...
    ඇයි බං උඹවගේ එවුනුත් මෙහෙම කතා කියන්නේ.
    එතකොට අනිත් දෙමාපියන්ගේ දරුවෝ මහවැලියට පනින්නද මේ කියන්නේ..?

    කෝ බං අර දොස්තරලාම කියන අධ්‍යාපනයේ සම අයිතිය...?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි.දැන් උඹ කියන්නේ තිත්තපජ්ජල දොස්තරගේ පුතා නුවර ධර්මරාජෙට දාන්න කියලද...?

    මට ඒක සරලව කියපං මචං..
    උඹට බලයක් තිබුනා නම්..?
    දාපන් බන් එක ලමයෙක්නෙ ඉගෙන ගන්නවනම් ඉගෙන ගනි නැත්තන් නිකා ඉදි, දොස්තර වැඩ කරන්නෙ තෙලිජ්ජවිල උනාට මිනිහ ධර්මරාජෙ ඉගෙන ගත්ත එකෙක් වෙන්ඩ ඇති,ඒකයි ඒකම ඉල්ලනෙ, නැත්තන් ධර්මරජෙ කියන්නෙ මහා ලොකු ස්කොලයක් නෙමේනෙ ඔයිට වඩා ස්කොල තියෙනවනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,067
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එහෙම එකෙක් නෑනේ බං.

    උඹ ඇරියේ හද්දා සයිස් නයෙක්නේ.

    පච කෙලලා මාට්ටු වුනා නෙහ්..
    පලයන් තවත් විහිලුවක් නොවී..
    :lol::lol:

    ඇයි උඹේ කෙරුවාව පෙන්නන්නෙ නැද්ද? අර මොකක්ද ලොකුකමක් කිව්ව නේද? පුග්ගලිකවම මැඩිහත් වෙනවා වගේ කතාවක්.

    පුග්ගලිකවම මැදිහත් වෙන්න පුලුවන් උන් මෙතන ලැගගෙන කොමෙන්ට් කරකර ඉන්නෙ මොකෝ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,922
    8,700
    113
    In Your Heart
    Mama danna docek innawa mu thanikarama business eka karanne .. companies wala short expire lot adu ganata aran hondata private karanawa. company karayo baninawalu hemadetama bonus ma illanawa kiyala . langadi beheth ganna giya dawasaka mata kiyanawa. permit eka hambuna gaman ma eka wikunanawalu . kalin permit ekatath Montero ekak genalla use karanne wath nathiwa wikunala dammalu . kochchara thanhawa thiyenawada kiyanawa nam private karanawa hospital pawa yanne nathiwa.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දාපන් බන් එක ලමයෙක්නෙ ඉගෙන ගන්නවනම් ඉගෙන ගනි නැත්තන් නිකා ඉදි, දොස්තර වැඩ කරන්නෙ තෙලිජ්ජවිල උනාට මිනිහ ධර්මරාජෙ ඉගෙන ගත්ත එකෙක් වෙන්ඩ ඇති,ඒකයි ඒකම ඉල්ලනෙ, නැත්තන් ධර්මරජෙ කියන්නෙ මහා ලොකු ස්කොලයක් නෙමේනෙ ඔයිට වඩා ස්කොල තියෙනවනෙ.

    මචං.
    උඹ මම උඩ කිව්ව එක කියවපන්.
    දොස්තරගේ ළමයා ධර්මරාජෙට දාපු ගමන් තිත්තපජ්ජල ඉඳලා නුවරට එනකම් ළමයි ගත්තේ නැති අනිත් දෙමාපියන් ඔක්කොම උසාවි යනවා ඇයි යකෝ මටත් වඩා පාසලට දුර ඉන්න අහවල් ළමයා ගත්තේ කියලා.

    නෑ මචං.දොස්තර ධර්මරාජේ නම් එයාට ආදිශිෂ්‍ය ලකුණු ප්‍රමාණයට හරහා ඉහලට එන්න පුලුවන්.
    එහෙම එන අයට කොහොමත් ලැබෙනවා.
    මේ ඉන්න සෙට් එකට එහෙමත් බෑ.
    උන් කියන්නේ දොස්තරකමට ලකුණු 10ක් දෙන්න කියලා..:lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    ඇයි උඹේ කෙරුවාව පෙන්නන්නෙ නැද්ද? අර මොකක්ද ලොකුකමක් කිව්ව නේද? පුග්ගලිකවම මැඩිහත් වෙනවා වගේ කතාවක්.

    පුග්ගලිකවම මැදිහත් වෙන්න පුලුවන් උන් මෙතන ලැගගෙන කොමෙන්ට් කරකර ඉන්නෙ මොකෝ

    ඉතින් කියපංකෝ අර ටොම් පචේ කිව්ව තූත්තුකුඩියේ ළමයා ඉන්න දොස්තර කවුද කියලා..?

    එහෙම එකෙක් නැති නිසානේ දැන් උඹ ඇට්ට උකේ ගහගෙන වෙන වෙන බයිලා කියවන්නේ.
    උඹ මිනිහා කවුද කිව්වොත් මම කියන්නම් මිනිහාට වුනේ මොකද්ද කියලා මෙතනම.
    අන්න එදාට බලපන් කරන්න පුලුවන්ද බැරිද කියලා...:lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Mama danna docek innawa mu thanikarama business eka karanne .. companies wala short expire lot adu ganata aran hondata private karanawa. company karayo baninawalu hemadetama bonus ma illanawa kiyala . langadi beheth ganna giya dawasaka mata kiyanawa. permit eka hambuna gaman ma eka wikunanawalu . kalin permit ekatath Montero ekak genalla use karanne wath nathiwa wikunala dammalu . kochchara thanhawa thiyenawada kiyanawa nam private karanawa hospital pawa yanne nathiwa.
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකට නම් විලි ලැජ්ජයි මිත්‍රයා...
    ඇයි බං උඹවගේ එවුනුත් මෙහෙම කතා කියන්නේ.
    එතකොට අනිත් දෙමාපියන්ගේ දරුවෝ මහවැලියට පනින්නද මේ කියන්නේ..?

    කෝ බං අර දොස්තරලාම කියන අධ්‍යාපනයේ සම අයිතිය...?

    ඔකට කිසිම ලැජ්ජා වෙන්ඩ දෙයක් නැ, ලමයෙක් ස්කොලෙකට ඇතුලත් කර ගැනිමේ ලේකනේ ලකුනු දෙන ක්‍රමේ බලපන්, දෙමාපියො දෙන්නෙ හොදට ඉගෙන ගෙන නම් ඒ ලමයට ප්‍රමුකතාවයක් ඉබේ හම්බෙන ක්‍රමයක් තියෙන්නෙ, උබ ඔය කියන සමානාත්මතාව ගන්ඩ ඒව පවා වෙනස් කරන්ඩ වෙනව, ඇයි තව ආදි සිසු පදනම, ඒකටත් 25%ක්ද කොහෙද කෙලින්ම ඇතුලෙ ඒවට මොකො කියන්නෙ, ඒව හදල අනික්ව ගැන කතා කරමු මචන් ඒව එක්ක බලද්දි දොස්තරලගෙ ඉල්ලිම මහ දෙයක් නෙමේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔකට කිසිම ලැජ්ජා වෙන්ඩ දෙයක් නැ, ලමයෙක් ස්කොලෙකට ඇතුලත් කර ගැනිමේ ලේකනේ ලකුනු දෙන ක්‍රමේ බලපන්, දෙමාපියො දෙන්නෙ හොදට ඉගෙන ගෙන නම් ඒ ලමයට ප්‍රමුකතාවයක් ඉබේ හම්බෙන ක්‍රමයක් තියෙන්නෙ, උබ ඔය කියන සමානාත්මතාව ගන්ඩ ඒව පවා වෙනස් කරන්ඩ වෙනව, ඇයි තව ආදි සිසු පදනම, ඒකටත් 25%ක්ද කොහෙද කෙලින්ම ඇතුලෙ ඒවට මොකො කියන්නෙ, ඒව හදල අනික්ව ගැන කතා කරමු මචන් ඒව එක්ක බලද්දි දොස්තරලගෙ ඉල්ලිම මහ දෙයක් නෙමේ.

    ඒක තමයි මම උඹේ කතාවට ඊළඟට දාපුඋත්තරේ ඇතුලේ තියෙන්නේ..
    ඒකත් කියවපන්..

    ආදි සිසු පදනමට ලැබෙන්නේ ලකුණු 5යි බං..
    ඒක මුලු රටටම එහෙමයි.
    දොස්තර වුනත්, ගොවි මහත්තයෙක් වුනත් ඒක එහෙමයි.
    ඒ නිසා ඒ කාරණයේ සමානත්මතාවය ගැන කතා කරන්න දෙයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං.
    උඹ මම උඩ කිව්ව එක කියවපන්.
    දොස්තරගේ ළමයා ධර්මරාජෙට දාපු ගමන් තිත්තපජ්ජල ඉඳලා නුවරට එනකම් ළමයි ගත්තේ නැති අනිත් දෙමාපියන් ඔක්කොම උසාවි යනවා ඇයි යකෝ මටත් වඩා පාසලට දුර ඉන්න අහවල් ළමයා ගත්තේ කියලා.

    නෑ මචං.දොස්තර ධර්මරාජේ නම් එයාට ආදිශිෂ්‍ය ලකුණු ප්‍රමාණයට හරහා ඉහලට එන්න පුලුවන්.
    එහෙම එන අයට කොහොමත් ලැබෙනවා.
    මේ ඉන්න සෙට් එකට එහෙමත් බෑ.
    උන් කියන්නේ දොස්තරකමට ලකුණු 10ක් දෙන්න කියලා..:lol::lol:
    ඔනම කෙනෙක්ට උසාවි යන්ඩ පුලුවන්නෙ ඒවට බයේම වැඩ නොකරන ආන්ඩුව අපි නොදන්නවයි ඒව, ඔය දොස්තරල එක්ක හැප්පෙන්ඩ හදාගත්ත පොටක් ඔකෙන් පරදින්නෙත් ආණ්ඩුවම තමයි.
    මේකයි BSC තියෙන එකාට ලකුනු 5ක් දෙනවනම් MBBS තියෙන එකාට ලකුනු 10 දෙන්ඩ කියන ඉල්ලිම මහ ලොකු දෙයක් නෙමේ.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඔකට කිසිම ලැජ්ජා වෙන්ඩ දෙයක් නැ, ලමයෙක් ස්කොලෙකට ඇතුලත් කර ගැනිමේ ලේකනේ ලකුනු දෙන ක්‍රමේ බලපන්, දෙමාපියො දෙන්නෙ හොදට ඉගෙන ගෙන නම් ඒ ලමයට ප්‍රමුකතාවයක් ඉබේ හම්බෙන ක්‍රමයක් තියෙන්නෙ, උබ ඔය කියන සමානාත්මතාව ගන්ඩ ඒව පවා වෙනස් කරන්ඩ වෙනව, ඇයි තව ආදි සිසු පදනම, ඒකටත් 25%ක්ද කොහෙද කෙලින්ම ඇතුලෙ ඒවට මොකො කියන්නෙ, ඒව හදල අනික්ව ගැන කතා කරමු මචන් ඒව එක්ක බලද්දි දොස්තරලගෙ ඉල්ලිම මහ දෙයක් නෙමේ.

    Ewa hadanna one na...Onnam Ekata Doctor kenekta Lakunu percentage ekak denna puluwanne :baffled:
     
    Last edited:

    Similar threads