Tahikei - Superman

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බයික් එකාට නම් පිස්සු
    හැබැයි වැලි වගේ තිබ්බොත් හෙමින් ගියත් බයික් ලිස්සනවා
    කොහොමත් අර පේජ් එකේ උන් බයික් කාරයෝ දිහා බලන්නේ මිනීමරුවෝ දිහා බලනවා වගේ
    :sorry::sorry::sorry::sorry:

    ඊයේ බයික් එක දාන්න හදනකොටම මරැටියක් දැම්මා
    ඉතින් අස්සෙන් යන්න ඉඩ තිබ්බේ නෑ
    ඒත් ඒ මරැටියේ මනුස්සයා පස්සට අරන් ඉඩ දුන්නා මට යන්න
    :):):):)
    හොද මිනිස්සුත් ඉන්නවා ඒ අතර

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,778
    113
    අදාල නෑනේ
    බයික් එකාට නම් පිස්සු
    හැබැයි වැලි වගේ තිබ්බොත් හෙමින් ගියත් බයික් ලිස්සනවා
    කොහොමත් අර පේජ් එකේ උන් බයික් කාරයෝ දිහා බලන්නේ මිනීමරුවෝ දිහා බලනවා වගේ
    :sorry::sorry::sorry::sorry:

    ඊයේ බයික් එක දාන්න හදනකොටම මරැටියක් දැම්මා
    ඉතින් අස්සෙන් යන්න ඉඩ තිබ්බේ නෑ
    ඒත් ඒ මරැටියේ මනුස්සයා පස්සට අරන් ඉඩ දුන්නා මට යන්න
    :):):):)
    හොද මිනිස්සුත් ඉන්නවා ඒ අතර

    Ow ekanam hari thamai :D

    Samahara bike karayoth innawa honda aya