Dialog axiata group quits from SL

EVC

Well-known member
  • Sep 15, 2008
    28,719
    20,994
    113
    Machanla dialog eke malaysian stocks sell karanna yanne ban basically they quits from doing business here ban

    Mobitel eka ganna yana scene ekak thiyenne ban:dull::dull:

    Axiata group has been highest FDI implementor to sri lanka over past 10 years ban

    Source --http://www.dailynews.lk/?q=2016/09/15/business/93222

    DIALOG------ mobitel
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ විදියට තරගකාරිත්වය අඩු වෙනකොට පාරිබෝගිකයට ලැබෙන වාසියක් නෑ බොලව් මුන් ගියාම එකේ කොටස් මොබිටෙල් එක ගත්තොත් උන්ට තරගයක් නැති වෙනවා එතකොට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන එන බිලක් ගෙවාගෙන ඉන්න තමයි වෙන්නේ .අඩු ගානට ඉන්ටර්නෙට් දෙයි මොබිටෙල් ගොන් හැත්ත මුන්ගේ තමයි ඡරාම ඩෙටා පැකේඡ් ටික තියෙන්නේ සිරිසෙනයාගේ මල්ලිනේ ඉන්නේ හිටන් දෙයි මේන් කියලම අඩුකරලා.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,719
    20,994
    113


    ශ්‍රීලංකාවේ ප්‍රධානතම ජoගම දුරකතන හිමි සමාගම වන ඩයලොග් ඇක්ශිටා සමාගම තම ශ්‍රීලංකා ඩයලොග් සමාගමේ අයිතිය අතහැර නේපාලය තුල ආයෝජනනය කිරීම ආරම්භ කර ඇත.
    අසියාවේ ප්‍රධානතම දුරකතන ක්‍රියාකාර සමාගමක් වන මැලේසියා ඩයලොග් ඇක්ශිටා සමාගම ඉන්දීයවා පකිස්තානය බoගලිදේශය ශ්‍රීලංකාව ඇතුළු රටවල් 10ක පමණ ඉතා සාර්තථකව තම වියාපාර කටයුතු කරගෙන යන අතර එම සමාගම මේ වන විට නේපාලය තුල පවත්වාගෙන යන ප්‍රධානතම ජoගම දුරකතන සමාගමක් වන නේපාල නේසෙල් පුද්ගලික සමාගම මිලදීගෙන ඇත.
    ඒ අනුව දැනට 85% හිමිකාරිත්වය ඇති ශ්‍රීලංකාවේ ඩයලොග් සමාගම තම අයිතිය අඩුකිරීම සඳහා එහි කොටස් අලෙවි කිරීමට මැලේසියානු ඩයලොග් ඇක්ශිටා සමාගම තීරණය කොට ඇත,
    ශ්‍රීලංකාවේ ජoගම දුරකතන පාරිභෝගිකයන්ට නව තාක්ෂණයමෙන්ම විශිෂ්ට සේවාවක් සපයමින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කල ඩයලොග් සමාගමේ මෙම තීරණය නිසා රටතුල තිබෙන තරගකාරීත්වය බොහෝ දුරට අහිමිවීමට මෙම සමාගමේ තීරණය බලපෑම් කිරීමට අවකාශ ඇත.



    source lanka c news
     
    • Like
    Reactions: aluthKolla0001

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ විදියට තරගකාරිත්වය අඩු වෙනකොට පාරිබෝගිකයට ලැබෙන වාසියක් නෑ බොලව් මුන් ගියාම එකේ කොටස් මොබිටෙල් එක ගත්තොත් උන්ට තරගයක් නැති වෙනවා එතකොට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන එන බිලක් ගෙවාගෙන ඉන්න තමයි වෙන්නේ..... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:



    මේ විදියට තරගකාරිත්වය අඩු වෙනකොට පාරිබෝගිකයට ලැබෙන වාසියක් නෑ බොලව් මුන් ගියාම එකේ කොටස් මොබිටෙල් එක ගත්තොත් උන්ට තරගයක් නැති වෙනවා එතකොට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන එන බිලක් ගෙවාගෙන ඉන්න තමයි වෙන්නේ .අඩු ගානට ඉන්ටර්නෙට් දෙයි මොබිටෙල් ගොන් හැත්ත මුන්ගේ තමයි ඡරාම ඩෙටා පැකේඡ් ටික තියෙන්නේ සිරිසෙනයාගේ මල්ලිනේ ඉන්නේ හිටන් දෙයි මේන් කියලම අඩුකරලා.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බොරු කියන්නෙ නැතුව හිටු.. 30% යි විකුනන්නෙ