Kandy Valiyak !!!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    14344854_2114366685455576_1523281350873846232_n.jpg
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    අන්කුබුරට මුස්ලිම් ප්‍රහාරයක් කියන්නේ අන්කුබුරේ වැඩි හරියක් ඉන්නේ මුස්ලිම් උන්නේ ඔයි.. ආයේ අමුතුවෙන් ගහන්න දෙයක් නැ. ගැහුවනම් ගමේ උන්ම වෙන්න ඇති.. මමත් නුවර, කිඔ කිසි අවුලක් නැනේ ඔයි..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඩයිනමයිට් ටිපිකල් කෙප්ප.. කතා කරනවනම් කතා කරහන් බන් ඇත්ත.. ගිය හජ්ජි උත්සවේ දා, නුවර ටවුන් එකේ බල්ලෙක් නැ.. බීම එකක් ගන්න කඩයක් නැ.. කොටින්ම ලොසාටන් කාඩ් එකක් ගන්න ෆාමසියක් ඇරලා නැ. අන්තිමට කීල්ස් එකේ දෙමල රාජ් ෆාමසි එකෙන් බේත් ගත්තේ.. ඔන්න ඇත්ත තත්වේ.. පකේ සින්හලකම, මුස්ලිම් කඩවලට ගහන්න ලැස්තිය, මුස්ලිම් උන් කඩ වැහුවොත් අපි බඩගින්නේ.. අද පොය ගිහින් බලහන් ටවුන් එකේ.. වෙනදා වගේමයි.. නුවර බහුතරය මුස්ලිම් බන් සන්ක්යා ලේකන බම්බු ගැහුවට..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    පූජනීය වන්දනීය ටවුන් එකකට ගහන්න ටොක්ස්.. හැබැයි පිරිමියෙක් වගේ ත්‍රේඩ් එකේ කියන්න බැ කියන දේ.. අමාරුවෙන් රෙප් දෙන බොක්ස් එකේ හැලි කොටනවා.. ඔක්කොටම කලින් තාත්තගෙන් ගිහින් කොන්දක් ඉල්ල වරෙන්..
     
    • Like
    Reactions: Election2015

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඩයිනමයිට්, ම්මට හිකෙන බොරු දන්න එපා ඔයි.. තො නුවර නෙමෙයිනේ.. අපිනේ මෙහේ ඉන්නේ. මගේ රබර් ඇහැට ඔහොම එකක් සෙට් උනේ නැනේ බොස්.. දැනට නුවර කේස් එකකට තියෙන්නේ නුගවෙල ඉස්කොලේ සින්හල ප්‍රින්සිපල්, සින්හල ලමයෙක්ව ඉස්කොලෙට දාගන්න සින්හල තාත්තෙක්ගෙන් රුපියල් 35000ක් අරගෙන මාට්ටු උන එක විතරයි..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    හැමදාම ෆේස්බුක් කෙප්ප ගෙනත් එලකිරියේ අත හැරලා ලොගවුට් වෙනවා.. අන්තිමට මම විතරයි බම්ප් කරන්නවත් ඉන්නේ.. ඔහොම කරන්න එපා ඩයිනමයිට්.. ත්‍රේඩ් එක දැම්මානම් ත්‍රේඩ් එකේ හිටහන්.. බොරුව අහු උනත් අහු නොවුනගානට ඉදපන්.. ලොගවුට් වෙන්න එපා..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    කො බන් 500ක පොලිසිය.. තම්බි මන්නා අරන් එනකොට 500ක් පුක් ගහන්නද බන්.. කියන හැටියටනම් 50000ක්වත් ඔනා වෙයි..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඔක ශෙයාර් කලාට තම්බි මැරෙන්නේ නැනේ.. කැත්තක් පිහියක් , ගඩොලක් දැලි පිහියක්, ඩප්පියක් අරන් වරෙන් දලදා මාලිගාව ඉස්සරහට.. එතනින් පිරිත් නූලක් එහෙම බැදගෙන ආශිර්වාද ලබාගෙන ඩප්පියට, පිහියට, මන්නෙට, කෙටේරියට, ගඩොලට, දැලි පිහියට පිරිත් පැන් ටිකක් එහෙම ඉහලා වැඩ පටන් ගමු.. කො.. කො මේ දායක මහත්වරු..
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,548
    1,574
    113
    sri rajasinha adawiya
    මහනුවර, අංකුඹුර - ගල්හින්න නගරයේදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිගයාමෙන් ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

    ඊයේ රාත්‍රී 10.00 ට පමණ මෙය සිදුව ඇත.

    තුවාලකරුවන් අංකුඹුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් මහනුවර මහරෝහල වෙත මාරුකර යවා තිබේ.

    අනෙක් පුද්ගලයා අංකුඹුර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු ද වේ.

    ඔහු ඊයේ රාත්‍රියේ ගැටුම ඇතිවූ මොහොතේ එය පලනය කිරීමට ගිය අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු පොළු පහරක් වැදී තුවාල ලබා තිබේ.

    තුවාල ලැබූවන් අතර පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද සිටියි.

    එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරුපැදි 2ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

    ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අවට පොලිසිවලින් නිලධාරීන් කැඳවා ඇති අතර මේවනවිට ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර තිබේ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ඩයිනමයිට් ටිපිකල් කෙප්ප.. කතා කරනවනම් කතා කරහන් බන් ඇත්ත.. ගිය හජ්ජි උත්සවේ දා, නුවර ටවුන් එකේ බල්ලෙක් නැ.. බීම එකක් ගන්න කඩයක් නැ.. කොටින්ම ලොසාටන් කාඩ් එකක් ගන්න ෆාමසියක් ඇරලා නැ. අන්තිමට කීල්ස් එකේ දෙමල රාජ් ෆාමසි එකෙන් බේත් ගත්තේ.. ඔන්න ඇත්ත තත්වේ.. පකේ සින්හලකම, මුස්ලිම් කඩවලට ගහන්න ලැස්තිය, මුස්ලිම් උන් කඩ වැහුවොත් අපි බඩගින්නේ.. අද පොය ගිහින් බලහන් ටවුන් එකේ.. වෙනදා වගේමයි.. නුවර බහුතරය මුස්ලිම් බන් සන්ක්යා ලේකන බම්බු ගැහුවට..

    ඇයි උබ නුවර කැරියද ? අපිත් නුවර තමයි. නිකන් සිංහල ජාතියට ගරහන්න එපා පොන්නයා !:growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: Kalu_Banda

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    අන්කුබුරට මුස්ලිම් ප්‍රහාරයක් කියන්නේ අන්කුබුරේ වැඩි හරියක් ඉන්නේ මුස්ලිම් උන්නේ ඔයි.. ආයේ අමුතුවෙන් ගහන්න දෙයක් නැ. ගැහුවනම් ගමේ උන්ම වෙන්න ඇති.. මමත් නුවර, කිඔ කිසි අවුලක් නැනේ ඔයි..

    ඩයිනමයිට් ටිපිකල් කෙප්ප.. කතා කරනවනම් කතා කරහන් බන් ඇත්ත.. ගිය හජ්ජි උත්සවේ දා, නුවර ටවුන් එකේ බල්ලෙක් නැ.. බීම එකක් ගන්න කඩයක් නැ.. කොටින්ම ලොසාටන් කාඩ් එකක් ගන්න ෆාමසියක් ඇරලා නැ. අන්තිමට කීල්ස් එකේ දෙමල රාජ් ෆාමසි එකෙන් බේත් ගත්තේ.. ඔන්න ඇත්ත තත්වේ.. පකේ සින්හලකම, මුස්ලිම් කඩවලට ගහන්න ලැස්තිය, මුස්ලිම් උන් කඩ වැහුවොත් අපි බඩගින්නේ.. අද පොය ගිහින් බලහන් ටවුන් එකේ.. වෙනදා වගේමයි.. නුවර බහුතරය මුස්ලිම් බන් සන්ක්යා ලේකන බම්බු ගැහුවට..

    පූජනීය වන්දනීය ටවුන් එකකට ගහන්න ටොක්ස්.. හැබැයි පිරිමියෙක් වගේ ත්‍රේඩ් එකේ කියන්න බැ කියන දේ.. අමාරුවෙන් රෙප් දෙන බොක්ස් එකේ හැලි කොටනවා.. ඔක්කොටම කලින් තාත්තගෙන් ගිහින් කොන්දක් ඉල්ල වරෙන්..

    ඩයිනමයිට්, ම්මට හිකෙන බොරු දන්න එපා ඔයි.. තො නුවර නෙමෙයිනේ.. අපිනේ මෙහේ ඉන්නේ. මගේ රබර් ඇහැට ඔහොම එකක් සෙට් උනේ නැනේ බොස්.. දැනට නුවර කේස් එකකට තියෙන්නේ නුගවෙල ඉස්කොලේ සින්හල ප්‍රින්සිපල්, සින්හල ලමයෙක්ව ඉස්කොලෙට දාගන්න සින්හල තාත්තෙක්ගෙන් රුපියල් 35000ක් අරගෙන මාට්ටු උන එක විතරයි..

    ඔක ශෙයාර් කලාට තම්බි මැරෙන්නේ නැනේ.. කැත්තක් පිහියක් , ගඩොලක් දැලි පිහියක්, ඩප්පියක් අරන් වරෙන් දලදා මාලිගාව ඉස්සරහට.. එතනින් පිරිත් නූලක් එහෙම බැදගෙන ආශිර්වාද ලබාගෙන ඩප්පියට, පිහියට, මන්නෙට, කෙටේරියට, ගඩොලට, දැලි පිහියට පිරිත් පැන් ටිකක් එහෙම ඉහලා වැඩ පටන් ගමු.. කො.. කො මේ දායක මහත්වරු..

    මචෝ උබ මේ කියන දේ නම් නුවර ඇත්තම තත්වේ එක සිංහල කඩයක් නැත්තම් උබ බැන බැන ඉන්නෙ නැතුව එක වෙනස් කරපන්. සිංහලයෙක් වෙලා සිංහලයටම ගරහන්නේ නැතුව
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඇයි උබ නුවර කැරියද ? අපිත් නුවර තමයි. නිකන් සිංහල ජාතියට ගරහන්න එපා පොන්නයා !:growl::growl::growl::growl::growl:
    පොන්න ජාතියට පොන්නයො නොකියා ආප්පයො කියන්නද පොන්නයො.. ඔව් කැරියෙක් තමා, වරෙන් ස්ටේශන් ඉස්සරහා ත්‍රීවීල් පාක් එකට.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    Ela Kollo set ekak....
    ekekta image ekak dakala thada wechcha hati balahallako post 10k withara daala....
    කවුරුත් බලන්නේ නැතිව වෙලෙන ත්‍රේඩ් බම්ප් කලාට ගහපිය මඩු වල්ගෙන්.
     
    • Like
    Reactions: sadharana kota