DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්.. අංශබාග තත්තවයට පත්වෙන්න පුලුවන් කියලා ඇඟවෙන මූලික ලක්ශන මොනාද බන්. දියවැඩියාව, ෆ්‍රෙෂර්, කොලෙස්ටරෝල් කියන රෝග අංශබාග තත්ත්වයකට මග පාදන්න ඉඩක් තියෙනවද? ප්ලීස් දන්න කියන කවිරුහරි, ඩොකාලා වේවා, අත්දැකීම් සහිත අය වේවා දන්න කියන දේ කියලා යනවද?

    කතා කරද්දි කටින් කෙල පෙරනවා නම්. එයා අංශබාගයට ළං වීමේ අවදානමකද ඉන්නේ??
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,036
    16,726
    113
    කලක් පවතින අතේ හරි කකුල් වල හිරි වැටීමක්.උදේට නැගිට්ටට පස්සේ තමා ගොඩක් වෙලාවට ඵහෙම වෙන්නේ..
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන් හොද ස්නායු සම්බන්ද doctor කෙනෙක් හම්බෙයන්. මුලින්ම පරිස්සං උනොත් හොදයි. අංශබාග හැදුනම 100 % හොද කරන්න බැ. මන් දන්න විදිහට.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    DJ චි කේ යි යා;20681667 said:


    කතා කරද්දි කටින් කෙල පෙරනවා නම්. එයා අංශබාගයට ළං වීමේ අවදානමකද ඉන්නේ??

    මේක නම් වෙන්න පුලුවන්. කථාකරන විට කට පැත්තට යනව. පණ නැතුව බිම වැටෙන්න කලින් hospital ගෙනිච්චොත් ගොඩ දාගන්න පුලුවන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පරම්පරාවෙ කාට හරි හැදිල තියෙනව නං හැදෙන්න සෑහෙන්න ඉඩ තියෙනව :sorry: :sorry:
    විශේශයෙන් තාත්තට හෝ සීයට එහෙම හැදිල නං උඹටත් හරි :sorry: :sorry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෆ්‍රෙෂර් එක තමා මම දන්න විදියට ගෑණු කටිටියට නම් ලමයෙක් ලැබෙන්න ලංවුනාම ෆේෂර් එක වැඩි වෙනවා නම් (මේක තාවකාකික තත්වයක්)අනිවාර්යෙන් වයසට යන ‍කොට ෆේෂර් එක හැදෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා .ෆේෂර් එක කියන්නේ මොලයේ ලේගමන් කරන නහර වල ඇති වන රුධිර කැටි ගැසීමක් මම දන්න විදියට‍.ෆේෂර් එක තියෙන බව හදුනා ගන්නවා නම් දිගටම බෙහෙත් බොන්න ඔනේ බෙහෙත් බොනවා නම් අංශභාගතත්වය එන්න තියෙන ඉඩ කඩ අඩු වෙනාවා ‍.නැත්නම් අර රුදිර නාල අවහිර වෙලා අංශභාග තත්වයට පත්වෙන්න පුලුවන් .
     
    ඔය හැමෝම කතා කරන හිරිවැටීම් වලට අමතරව මේ වගේ ලක්ෂණ ඉතාම පැහැදිලිව පේන්න ගන්නවා.

    1 - කතා කරද්දි වචන එක දිගට පැටලෙනවා
    2 - 1,2,3,4,5,6,7,8,9 ඉලක්කම් එක දිගට වේගයෙන් ගණින්න හරිම අමාරුයි. බාලාංශේ දරුවෙක් වගේ තටමනවා
    3 -
    යටි තොල හා ඊට සම්බන්ධ කම්මුල් ප්‍රදේශය එක්කො නලියනවා, නැත්තම් පැත්තකට ඇදෙන්න බලනවා.

    මෙවා පේන්න තියෙනවා නම් එක්කො මොළේ නහරේ පුපුරන්න ලඟයි, නැත්තම් ලේ හිර වෙන්න ලඟයි.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    hodama de uba neurologist kenek hambuwela MRI scan ekak karaganna eka.ape thaththa awuruddakata kalin watila ate agili wala podi hiriwatichcha gathiyak thibba.passe eka wadi wela ath deka saha bella ridenna aragaththa.passe MRI scan ekak karama tamai danagaththe cervical spinal fusion ekak karanna oni kiyala.nathnam ath dekama wada karannathuwa yanawa kiyala.dan hodai...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කලක් පවතින අතේ හරි කකුල් වල හිරි වැටීමක්.උදේට නැගිට්ටට පස්සේ තමා ගොඩක් වෙලාවට ඵහෙම වෙන්නේ..

    ado mchn mage udeta kakul deka hiri watenwa awidan giyahama thamai hariyanne :sorry: