කෘත්රිම බුද්ධිය මගින් අදහස් හුවමාරු කළ හ
කෘත්රිම බුද්ධිය (Artificial Intelligent) මුලික කරගෙන පරිගණකයේ හඬ හඳුනාගැනිමේ තාක්ෂණය (Voice recognize technology)
භාවිතා කරන්න හැකියාව තියෙනවා. මේ මෘදුකාංගයෙන් පරිගණකය හරහා අදහස් හුවමාරු කරගන්න පුළුවන් වගේම ඔබ කියනදේ තේරුම් අරගෙන එයට අදහස් දැක්විමේ හැකියාව තිබෙනවා. එ් වගේම කලින් ලබාදීපු මතකයන් රදවාගැනීමට හැකි ලෙස තමයි මේ මෘදුකාංගය නිර්මාණය කර තිබෙන්නේ. මෙම නිර්මාණය නිපදවා තිබෙන්නේ අපේ රටේ තරුණයෙක්. මෙම මෘදුකාංගය භාවිතයෙන් අප අදහස් හුවමාරු කරගන්නා අාකාරය පහතින් නරඹන්න.
බලන්න ස්ක්රින්ශොට් එකක්.
මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් මෘදුකාංගය බාගන්න. Media-fire වෙතින් බාගන්න මෙතනින් පිවිසෙන්න. වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක සඳහා සහාය දක්වයි.
කෘත්රිම බුද්ධිය මගින් අදහස් හුවමාරු කළ හැකි මෘදුකාංගයක් ලංකාවෙන්.

Last edited: