.dan kiyayi apita iphone ganna salli naha kiyala.ethakota galaxy 7,note 7 wage flagship phones shop walin nikan wenna athi denne.
![]()
එක නං ඇත්ත මචං
අයි ෆොන් වලට වඩා ඇන්ඩ්රොයිඩ් ෆොන් හොදයි කියල කියාගන්න බැරි ලැජ්ජාව බං තීන්නේ
.dan kiyayi apita iphone ganna salli naha kiyala.ethakota galaxy 7,note 7 wage flagship phones shop walin nikan wenna athi denne.
![]()
Ow ow dan ithin ekak allagena pattta gahapan.pipuruwe note 7 ne...anika okkoma pipuruwada?
iphone karayo dan kohomath oka marketing trick ekak karagena inne.mokada note 7 eke unge phone laginwath thibba bari specs thiyena nisa..
![]()

BIA ekata gihin balapan special notice dala thyanawa note7 ekata
Singapore airlines special announcement ekak denawa
reddak andan samsung aran yanney kohomada bn![]()

BIA ekata gihin balapan special notice dala thyanawa note7 ekata
Singapore airlines special announcement ekak denawa
reddak andan samsung aran yanney kohomada bn![]()
අනික සැම්සුන් එකෙන් නෝට් එකේ ඖල හදල දාපු ගමන් ඇපල් කාරයොන්ට හෙලුවෙන්ම තමයි ඉන්ට වෙන්නෙ , (දැනුත් ඒ හැටි වෙනසක් නැ )
BIA ekata gihin balapan special notice dala thyanawa note7 ekata
Singapore airlines special announcement ekak denawa
reddak andan samsung aran yanney kohomada bn![]()

මචන් මට මේකට උත්තරයක් කියපල්ලා
Samsung s7 edge. =rs95500
Apple 7 plus jetBlack=rs95500 උනොත් උබල අවන්කවම ගන්න
පොන් එක මොකක්ද? සහ හෙතු ?
මේ ත්රෙඩ් එකේ සෙරම ආපහු රිප්ලයි කරන්න මචන්...
ඒ ගානට ඔය දෙකම කොහොමත්ම වටින්නේ නෑ...
මම ඩොලර් මිලියනපතියෙක් නම් අනිවා දෙකම ගන්නවා... කසන සල්ලි නේ...

not 7 eke aula ආපු එක අයි ෆොන් කාරයොන්ට නිකං සොමාලීයවට පාං අව වගෙ
උන්ට දැන් මොක කිව්වත් නෝට් 7 පුපුරනව කියයි![]()

#doublestandardsnah MIUI wage ewa boring naiphone wala advantage eka wedipura tiyenne OS eka nisa, every damn android looks the same and gives boring experience![]()