~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    u38X6qI.jpg

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ස්වර්ණ පුස්තක කියල පල් හෑලි ලියපු කතා පොත් ගන්නේ නැතුව, මෙන්න මේ වගේ පොතක් ගන්න ඕනේ හැම කෙනෙක්ම...
    සිංහලයට ඕන දෙයක් මතක මාසයක් නිසා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වර්ණ පුස්තක කියල පල් හෑලි ලියපු කතා පොත් ගන්නේ නැතුව, මෙන්න මේ වගේ පොතක් ගන්න ඕනේ හැම කෙනෙක්ම...
    සිංහලයට ඕන දෙයක් මතක මාසයක් නිසා....
    :yes::yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේකයි, තමිලිනී ලියපු පොතයි, එලිය කන්ද වද කදවුර පොතයි 3ම ගන්න ඕනේ. මුද්‍රනේයේ තියේද දන්නේ නෑ හැබැයි. :nerd::nerd::nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් ලියන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල්“ ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය සම්පූර්ණයෙන් විකීනී අවසන් බව ඉතාම කණගාටුවෙන් දන්වනු කැමැත්තෙමි.
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මේකයි, තමිලිනී ලියපු පොතයි, එලිය කන්ද වද කදවුර පොතයි 3ම ගන්න ඕනේ. මුද්‍රනේයේ තියේද දන්නේ නෑ හැබැයි. :nerd::nerd::nerd:

    මචන් රන මග ඔස්සේ නන්දිකඩාල් පොත අද 1000 ගෙනාව..විජිත යාපා එකට..1000ම ඉවරය්..මේ වෙනකොට..හෙට 1000 ගේනව කියුව..මචන් මේ පොත ඕනෙනම් උදේම වරෙන්..මේජර් කමල් ගුනරත්න ඊයෙ නම් ස්ටෝල් එකේ දවසෙම වගේ හිටිය..හෙට රෑට එනව කියල ආරන්චියක් තියෙනව..

    තමිලිනීගෙ පොත තියෙනව සුරස ස්ටෝල් එකේ...

    එලියකන්ද එක මම බලල කියන්නම්..
     
    • Like
    Reactions: Tyrion Lannister

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් ලියන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල්“ ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය සම්පූර්ණයෙන් විකීනී අවසන් බව ඉතාම කණගාටුවෙන් දන්වනු කැමැත්තෙමි.

    එකය් දෙකය් දෙකම ඉවරය්..දැන් ඔය ප්‍රින්ට් කරන්නෙ..බුක් ෆෙයාර් එකට ඔනේ නිසා..ස්ප්ෂල් ප්‍රින්ට් එකක් යන්නෙ..
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    දැන් අර කලවැද්දත් පච හෑල්ලක් ලියයි.

    ඕක පච කෝටියක් ලියය්...ඕක අන්තිමට කියය් රනිල් තමය් යුද්දෙ කලේ කියලත්...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මචන් රන මග ඔස්සේ නන්දිකඩාල් පොත අද 1000 ගෙනාව..විජිත යාපා එකට..1000ම ඉවරය්..මේ වෙනකොට..හෙට 1000 ගේනව කියුව..මචන් මේ පොත ඕනෙනම් උදේම වරෙන්..මේජර් කමල් ගුනරත්න ඊයෙ නම් ස්ටෝල් එකේ දවසෙම වගේ හිටිය..හෙට රෑට එනව කියල ආරන්චියක් තියෙනව..

    තමිලිනීගෙ පොත තියෙනව සුරස ස්ටෝල් එකේ...

    එලියකන්ද එක මම බලල කියන්නම්..

    එල බන්, Thanks
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පේනවනේ.. ඈත්තටම අපේ මිනිස්සු රටට අවන්කවම සේවය කරපු/කරන මිනිස්සුන්ට තියෙන ආදරය. අදටත් යුද්දේ කරපු මිනිස්සු ගෑන අපේ රටේ මිනිස්සු පුදුම ගවුරවයක් තියෙන්නේ. කරන්නාගොඩ මහත්තය ලියපු පොත මම කියෙව්වා. ඈත්තටම bias නෑතිව ලියපු පොතක්. කොහොමද මේ පොතට තියෙන ඉල්ලුම. හෙට රෑ යන්න ට්‍රයි එකක් දෙන්න ඔනේ. පොත ගන්නවට වඩා වටිනව ඒ මනුස්සයට සුබ පතන්න තියෙනව නම් :D
     
    • Like
    Reactions: Tyrion Lannister