බුක් ෆෙයා වෙනකන් ඉන්න ඕනෑ නැහැ.. විජිත යාපා හරි සරසවි බුක් ෂොප් වලින් ගන්න පුළුවන් ..
Bookshop wala dan thiyanawa. danmama stocks iwarai kiyanawa. Ikmanin ganna.
Thanks machan...

බුක් ෆෙයා වෙනකන් ඉන්න ඕනෑ නැහැ.. විජිත යාපා හරි සරසවි බුක් ෂොප් වලින් ගන්න පුළුවන් ..
Bookshop wala dan thiyanawa. danmama stocks iwarai kiyanawa. Ikmanin ganna.

bump..math gattha patta!!aniwa ganin mchnala
ස්වර්ණ පුස්තක කියල පල් හෑලි ලියපු කතා පොත් ගන්නේ නැතුව, මෙන්න මේ වගේ පොතක් ගන්න ඕනේ හැම කෙනෙක්ම...
ස්වර්ණ පුස්තක කියල පල් හෑලි ලියපු කතා පොත් ගන්නේ නැතුව, මෙන්න මේ වගේ පොතක් ගන්න ඕනේ හැම කෙනෙක්ම...
සිංහලයට ඕන දෙයක් මතක මාසයක් නිසා....

මේකයි, තමිලිනී ලියපු පොතයි, එලිය කන්ද වද කදවුර පොතයි 3ම ගන්න ඕනේ. මුද්රනේයේ තියේද දන්නේ නෑ හැබැයි.![]()
විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් ලියන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල්“ ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය සම්පූර්ණයෙන් විකීනී අවසන් බව ඉතාම කණගාටුවෙන් දන්වනු කැමැත්තෙමි.
දැන් අර කලවැද්දත් පච හෑල්ලක් ලියයි.
මචන් රන මග ඔස්සේ නන්දිකඩාල් පොත අද 1000 ගෙනාව..විජිත යාපා එකට..1000ම ඉවරය්..මේ වෙනකොට..හෙට 1000 ගේනව කියුව..මචන් මේ පොත ඕනෙනම් උදේම වරෙන්..මේජර් කමල් ගුනරත්න ඊයෙ නම් ස්ටෝල් එකේ දවසෙම වගේ හිටිය..හෙට රෑට එනව කියල ආරන්චියක් තියෙනව..
තමිලිනීගෙ පොත තියෙනව සුරස ස්ටෝල් එකේ...
එලියකන්ද එක මම බලල කියන්නම්..