සින්හල කඩ නැති එක නෙමෙයි ඩො කේස් එක.. ඇත්ත කතාව පොන්න සින්හල හැත්තට එකමුතුවක් නැ.. කියන දේ කෙලින් කියන එකෙක් මම.. එකෙක් ආප්ප කඩයක් දැම්මොත් අනිකා එතනම අටවනවා ආප්ප කඩයක්. ඉතින් ගේම්.. අන්තිමට එකෙකුටවත් බිස්නස් නැ සවුත්තු ආප්ප දාලා කේවල් කරන්න ගිහින්, බලහන් දෙමල මුස්ලිම් එකා.. එකෙක් අප්ප කඩයක් දැම්මොත්, නැති බැරි එකෙකුට ස්වීප් එකක් විකුනන්න ටෙන්ට් එකක් හරි ගහලා දෙනව කඩේ ඉස්සරහින්.. බලහන් ස්වර්නමහල් එක ඉස්සරහා කඩ පේලියේ ටෙන්ට් එක යට බෙල්ට් විකුනන බුවා.. සින්හල එකෙක් උනානම් මෙලහට ඌව එලවලා.. එකමුතුවක් නැතිකමට මුස්ලිම් එකාලා පලි නැ බන්.. පොන්නකම නැත්තම් වෙන මොකක්ද මේ.. බලහන් මාලිගාව ලග මල් විකුනන සින්හල හැතිකරේ.. පකේ යක්කු, පූජාකරපු මල් ආයෙම ගෙනවිත් විකුනනවා.. සමහරු බිමදදා පාගපුවත් වතුර ඉහලා දෙනවා.. මේ තමා සින්හල බිස්නස් එක. දෙයියන්ව හරි කමක් නැ විකුනගෙන කනවා.. මේක පොන්නකම නෙමෙයිද?මචෝ උබ මේ කියන දේ නම් නුවර ඇත්තම තත්වේ එක සිංහල කඩයක් නැත්තම් උබ බැන බැන ඉන්නෙ නැතුව එක වෙනස් කරපන්. සිංහලයෙක් වෙලා සිංහලයටම ගරහන්නේ නැතුව





