ඉස්සර ඒලියන්ස්ල එන්ඩත් ඇති,දැනුත් හොරෙන් බලලත් යනව ඇති..එච්චර තාක්ෂණයක් තියෙන පිටසක්වලයො ඉන්නවනම් අපිට කෙලවයි කියල හිතන්ඩ ආමාරුයි උදව්වක් උනොත් මිසක්.

ඉස්සර ඒලියන්ස්ල එන්ඩත් ඇති,දැනුත් හොරෙන් බලලත් යනව ඇති..එච්චර තාක්ෂණයක් තියෙන පිටසක්වලයො ඉන්නවනම් අපිට කෙලවයි කියල හිතන්ඩ ආමාරුයි උදව්වක් උනොත් මිසක්.
අර ඒලියන්ස්,ප්රීඩේටර් ෆිල්ම්ස්වල වගේ මෝඩ මූසල ජාතියක් උනොත්නම් කෙලවෙයි ඉතින්.![]()

oya huthwal karanna gihin tiyana loketh nati karaganna mun hadanne
koi widiye mona widiye aliens la atha hithagannawath beri jathiye![]()

100% ethical for humanity to consume anything in the space.
ලෝකේ තියෙන සමහර Viruses වර්ග ආවේ පිටසක්වලින් . ඉතින් ඒවත් alien invasion එකක් තමයි![]()

Consumption is alright but polluting the world in the process is unacceptable.