Advanced aliens could 'conquer and colonise' our planet, warns Stephen Hawking

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සර ඒලියන්ස්ල එන්ඩත් ඇති,දැනුත් හොරෙන් බලලත් යනව ඇති..එච්චර තාක්ෂණයක් තියෙන පිටසක්වලයො ඉන්නවනම් අපිට කෙලවයි කියල හිතන්ඩ ආමාරුයි උදව්වක් උනොත් මිසක්.

    අර ඒලියන්ස්,ප්‍රීඩේටර් ‍ෆිල්ම්ස්වල වගේ මෝඩ මූසල ජාතියක් උනොත්නම් කෙලවෙයි ඉතින්. :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉස්සර ඒලියන්ස්ල එන්ඩත් ඇති,දැනුත් හොරෙන් බලලත් යනව ඇති..එච්චර තාක්ෂණයක් තියෙන පිටසක්වලයො ඉන්නවනම් අපිට කෙලවයි කියල හිතන්ඩ ආමාරුයි උදව්වක් උනොත් මිසක්.

    අර ඒලියන්ස්,ප්‍රීඩේටර් ‍ෆිල්ම්ස්වල වගේ මෝඩ මූසල ජාතියක් උනොත්නම් කෙලවෙයි ඉතින්. :lol:

    :P
    me galaxy eka kochchara lokuda ban oya kiuwa wage awith yana ena un athi, oya wage moda unuth athi but ehema neme meke topic eka loku invasion ekak gana. koi widiye mona widiye aliens la atha hithagannawath beri jathiye :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :P
    koi widiye mona widiye aliens la atha hithagannawath beri jathiye :D

    ලෝකේ තියෙන සමහර Viruses වර්ග ආවේ පිටසක්වලින් . ඉතින් ඒවත් alien invasion එකක් තමයි ;)