Otara kari vesige vada

amasin

Member
Nov 11, 2012
11,743
766
0
43
softlogic kari vada

14370370_1741759859431433_4325651628039043799_n.jpg
 
Last edited:

diyabena

Banned
Apr 25, 2015
244
16
0
අශොක් පතිරගේ මෙහේ වර.. මොනවද දො රොලෙක්ස් ඔරලොසු බැදගෙන මේ කොරන්නේ..
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    මුන් මොකක්ද බන් ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ..ඇයි ජේසුගේ රූපයක් හරි කුරුසයක් හරි ඔය සෙරප්පුවට දාගන්න බැරි.ඇයි අනිත් ආගම් වල දේවල්ම දාන්නේ.:oo:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    ඔකේ ගේමටනේ බන්.. බ්‍රැන්ඩ් එක ෆේමස් වෙන්නේ නැති කොට කරන වැඩ. ඔකේ කුරුසයක් කෙටුවනම් බල්ලෙක් බලන්නේ නැ. මීඩියා ශො එකක් නැ. කොමන් ඉන් යුරොප්.. පුකේ ජේසු ගහගෙන ශේමස් රේස්ට්ලින් ගහන්නේ. කවුරුත් WWE එකට ගල් ගැහුවේ නැනේ.. ඔතන අඩ සද කෙටුවනම් වැඩේ බරපතලයි බෙලි කැපිල්ලක්.. ලෙසිම වැඩේ දර්ම චක්‍රය. කන්ට්‍රොල්ඩ් විදියට ෆේමස් වෙනවා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ඔකේ ගේමටනේ බන්.. බ්‍රැන්ඩ් එක ෆේමස් වෙන්නේ නැති කොට කරන වැඩ. ඔකේ කුරුසයක් කෙටුවනම් බල්ලෙක් බලන්නේ නැ. මීඩියා ශො එකක් නැ. කොමන් ඉන් යුරොප්.. පුකේ ජේසු ගහගෙන ශේමස් රේස්ට්ලින් ගහන්නේ. කවුරුත් WWE එකට ගල් ගැහුවේ නැනේ.. ඔතන අඩ සද කෙටුවනම් වැඩේ බරපතලයි බෙලි කැපිල්ලක්.. ලෙසිම වැඩේ දර්ම චක්‍රය. කන්ට්‍රොල්ඩ් විදියට ෆේමස් වෙනවා..

    :(මටනම් ඕවා දැක්කහම අවුලක් නැහැ බන්.ඒත් ඕවා දැක්කහම හිත රිදෙන කට්ටියත් ඉන්නවනේ.මොකටද එහෙම කාගේවත් හිත් ඉද්දවලා සල්ලි හම්බ කරන්නේ..පිස්සෝ බන්.නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :(මටනම් ඕවා දැක්කහම අවුලක් නැහැ බන්.ඒත් ඕවා දැක්කහම හිත රිදෙන කට්ටියත් ඉන්නවනේ.මොකටද එහෙම කාගේවත් හිත් ඉද්දවලා සල්ලි හම්බ කරන්නේ..පිස්සෝ බන්.නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා.
    අවාසනාවකට උන් ටාගට් කරන්නේ ඒ රිදෙන සෙට් එක බන්. බලහන් ඔය සෙරෙප්පු කුට්ටම දැන් ෆේස්බුක් එකේ සතයක්වත් ඔඩෙල් උන් වියදම් නොකර මාකට් වෙනවනේ. ඔය සෙරෙප්පු කුට්ටම නිකන් ඇඩ් එකක් දැම්මත් ලක්ශයක් දෙකක් දීලා ටීවී එකේවත් ඔහොම වයිරල් වෙන්නේ නැනේ. නොදැනුවත්ව ඔය කරන්නේ මාකටින් එකක්. සමහරවිට ඔය පොස්ට් එක හදපු එකාගේ අරමුනත් ඒක වෙන්න ඇති..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    අවාසනාවකට උන් ටාගට් කරන්නේ ඒ රිදෙන සෙට් එක බන්. බලහන් ඔය සෙරෙප්පු කුට්ටම දැන් ෆේස්බුක් එකේ සතයක්වත් ඔඩෙල් උන් වියදම් නොකර මාකට් වෙනවනේ. ඔය සෙරෙප්පු කුට්ටම නිකන් ඇඩ් එකක් දැම්මත් ලක්ශයක් දෙකක් දීලා ටීවී එකේවත් ඔහොම වයිරල් වෙන්නේ නැනේ. නොදැනුවත්ව ඔය කරන්නේ මාකටින් එකක්. සමහරවිට ඔය පොස්ට් එක හදපු එකාගේ අරමුනත් ඒක වෙන්න ඇති..

    :(:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඔය ෆොටෝ එක ගහපු එකා ඕක දැක්ක වෙලාවේ එකේ හිටපු අයට කියල නැද්ද දන්නේ නෑ.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    තම්බි කඩ වලටගහලා ගිනිතියන්න කතාව. ඔන්න බෞද්ද කඩේ කෙරුවාව..