ඔකේ ගේමටනේ බන්.. බ්‍රැන්ඩ් එක ෆේමස් වෙන්නේ නැති කොට කරන වැඩ. ඔකේ කුරුසයක් කෙටුවනම් බල්ලෙක් බලන්නේ නැ. මීඩියා ශො එකක් නැ. කොමන් ඉන් යුරොප්.. පුකේ ජේසු ගහගෙන ශේමස් රේස්ට්ලින් ගහන්නේ. කවුරුත් WWE එකට ගල් ගැහුවේ නැනේ.. ඔතන අඩ සද කෙටුවනම් වැඩේ බරපතලයි බෙලි කැපිල්ලක්.. ලෙසිම වැඩේ දර්ම චක්‍රය. කන්ට්‍රොල්ඩ් විදියට ෆේමස් වෙනවා..මුන් මොකක්ද බන් ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ..ඇයි ජේසුගේ රූපයක් හරි කුරුසයක් හරි ඔය සෙරප්පුවට දාගන්න බැරි.ඇයි අනිත් ආගම් වල දේවල්ම දාන්නේ.![]()
ඔකේ ගේමටනේ බන්.. බ්‍රැන්ඩ් එක ෆේමස් වෙන්නේ නැති කොට කරන වැඩ. ඔකේ කුරුසයක් කෙටුවනම් බල්ලෙක් බලන්නේ නැ. මීඩියා ශො එකක් නැ. කොමන් ඉන් යුරොප්.. පුකේ ජේසු ගහගෙන ශේමස් රේස්ට්ලින් ගහන්නේ. කවුරුත් WWE එකට ගල් ගැහුවේ නැනේ.. ඔතන අඩ සද කෙටුවනම් වැඩේ බරපතලයි බෙලි කැපිල්ලක්.. ලෙසිම වැඩේ දර්ම චක්‍රය. කන්ට්‍රොල්ඩ් විදියට ෆේමස් වෙනවා..
මටනම් ඕවා දැක්කහම අවුලක් නැහැ බන්.ඒත් ඕවා දැක්කහම හිත රිදෙන කට්ටියත් ඉන්නවනේ.මොකටද එහෙම කාගේවත් හිත් ඉද්දවලා සල්ලි හම්බ කරන්නේ..පිස්සෝ බන්.නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා.අවාසනාවකට උන් ටාගට් කරන්නේ ඒ රිදෙන සෙට් එක බන්. බලහන් ඔය සෙරෙප්පු කුට්ටම දැන් ෆේස්බුක් එකේ සතයක්වත් ඔඩෙල් උන් වියදම් නොකර මාකට් වෙනවනේ. ඔය සෙරෙප්පු කුට්ටම නිකන් ඇඩ් එකක් දැම්මත් ලක්ශයක් දෙකක් දීලා ටීවී එකේවත් ඔහොම වයිරල් වෙන්නේ නැනේ. නොදැනුවත්ව ඔය කරන්නේ මාකටින් එකක්. සමහරවිට ඔය පොස්ට් එක හදපු එකාගේ අරමුනත් ඒක වෙන්න ඇති..මටනම් ඕවා දැක්කහම අවුලක් නැහැ බන්.ඒත් ඕවා දැක්කහම හිත රිදෙන කට්ටියත් ඉන්නවනේ.මොකටද එහෙම කාගේවත් හිත් ඉද්දවලා සල්ලි හම්බ කරන්නේ..පිස්සෝ බන්.නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා.
අවාසනාවකට උන් ටාගට් කරන්නේ ඒ රිදෙන සෙට් එක බන්. බලහන් ඔය සෙරෙප්පු කුට්ටම දැන් ෆේස්බුක් එකේ සතයක්වත් ඔඩෙල් උන් වියදම් නොකර මාකට් වෙනවනේ. ඔය සෙරෙප්පු කුට්ටම නිකන් ඇඩ් එකක් දැම්මත් ලක්ශයක් දෙකක් දීලා ටීවී එකේවත් ඔහොම වයිරල් වෙන්නේ නැනේ. නොදැනුවත්ව ඔය කරන්නේ මාකටින් එකක්. සමහරවිට ඔය පොස්ට් එක හදපු එකාගේ අරමුනත් ඒක වෙන්න ඇති..


කිසිම අපහාසයක් නැහැ ඔය තියෙන්නේ නැවේ සුක්කානම
![]()