SL Doctors

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම IELTS කරල ගොඩ දාලා ගොඩක් කල් බන්. මාත් එක්ක ඩොකාලා සෙට් එකකුත් කලා. උනුත් දෙතුන් පාර කරල තමා ගොඩ ගියේ. නර්ස්ලට ඔනේ 6.5. ඩොකාලා 7.5 දෙකකටවත් තියෙන්න ඔනේ.

    2i8bsk5.jpg
     
    Last edited:
    • Like
    Reactions: minipura

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    IESL kiyanne maha amaru ekak neme ban. uni inna kaale hariyata kadden wada tika karagatta ekekta maha deyak na
    ලොකු දෙයක් නෙමේ බන්. ඒත් all 7 හරි ඊට උඩ හරි එක පාරින් දාගන්න එක ටිකක් අමාරු වෑඩක්. කාලාතුරකින් එකෙක් තමා බන් එක පාර කරගන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම IELTS කරල ගොඩ දාලා ගොඩක් කල් බන්. මාත් එක්ක ඩොකාලා සෙට් එකකුත් කලා. උනුත් දෙතුන් පාර කරල තමා ගොඩ ගියේ. නර්ස්ලට ඔනේ 6.5. ඩොකාලා 7.5 දෙකකටවත් තියෙන්න ඔනේ. දන්නෑති මගුල් කතා කරල චා වෙන්න එපා. කඩේ යන්න කලින් ටිකක් ඉගෙන ගනින් 50KG :lol:

    2i8bsk5.jpg

    දැන් උබ හිතන්නේ මම ඔය රෙප් එක කැපුවා කියලද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දැන් උබ හිතන්නේ මම ඔය රෙප් එක කැපුවා කියලද
    ඔවු මචන් මම හිතුවේ උබ කෑපුවා කියලා. අවුලක් නෑ. කාලෙකට පස්සෙ කුනුහර්ප නෑති කොමෙන්ට් එකක් එක්ක කපල තීබ්බෙ ඒ හින්දා අවුලක් නෑ.:lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔවු මචන් මම හිතුවේ උබ කෑපුවා කියලා. අවුලක් නෑ. කාලෙකට පස්සෙ කුනුහර්ප නෑති කොමෙන්ට් එකක් එක්ක කපල තීබ්බෙ ඒ හින්දා අවුලක් නෑ.:lol::lol::lol:

    මම රෙප් දුන්නත් කැපුවත් එක පෙන්නේ සුදු පාටින්. අනෙක තර්ක කරන්න බැරුව මම හොරෙන් ඇවිත් පිහියෙන් අනින ජාතියේ එකෙක් නොවෙයි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Lankawe inna doctors la yanna puluwan hamoma yanawa ban. Nikan boru talk denna one na ne. Samahara ewunta IELTS goda daganna ba. Samahara ewunta thawa prashna. Godak ewun lankawe inne yanna bar nisa misak lankawata thiyena adarekata newei.

    ow ban.. owa hodai konde badapu ewunta kiyanna :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම රෙප් දුන්නත් කැපුවත් එක පෙන්නේ සුදු පාටින්. අනෙක තර්ක කරන්න බැරුව මම හොරෙන් ඇවිත් පිහියෙන් අනින ජාතියේ එකෙක් නොවෙයි.
    අන්න කොල්ලො. එඩිට් කලා;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන රටවලට යන්නැත්තෙ ඒ රටවල රෝගිය ගැන දොස්තර වගකියන්න ඕනෙ නිසා :dull::dull:
    මෙහෙ වැරදි කකුල කපල මී පාසානං ලියල දීල වැරදි ඉන්ජෙස්සන් ගහල මරල විසබීජයක් ගියා කිව්වාම ඕනෙ එකෙක් කටවහගන්නව බැරි වෙලා හරි මැරිච්ච මිනිහගෙ පවුලෙ අය නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැදුවොත් එකාවන්ව එකට එකතු වෙලා වැඩ වර්ජනය කරපු ගමං නඩු නෑ ඒකයි :dull: :dull:
     
    • Like
    Reactions: Thor2014

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    වෙන රටවලට යන්නැත්තෙ ඒ රටවල රෝගිය ගැන දොස්තර වගකියන්න ඕනෙ නිසා :dull::dull:
    මෙහෙ වැරදි කකුල කපල මී පාසානං ලියල දීල වැරදි ඉන්ජෙස්සන් ගහල මරල විසබීජයක් ගියා කිව්වාම ඕනෙ එකෙක් කටවහගන්නව බැරි වෙලා හරි මැරිච්ච මිනිහගෙ පවුලෙ අය නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැදුවොත් එකාවන්ව එකට එකතු වෙලා වැඩ වර්ජනය කරපු ගමං නඩු නෑ ඒකයි :dull: :dull:

    True, If surgery went wrong Doc should be liable for that, Patient ta puluwan nadu dala Loku wandiyak ganna. ehema godak nadu tiyenawa US,UK,AUS wala
     
    • Like
    Reactions: WhiteWalker