ලොකු දෙයක් නෙමේ බන්. ඒත් all 7 හරි ඊට උඩ හරි එක පාරින් දාගන්න එක ටිකක් අමාරු වෑඩක්. කාලාතුරකින් එකෙක් තමා බන් එක පාර කරගන්නේ.IESL kiyanne maha amaru ekak neme ban. uni inna kaale hariyata kadden wada tika karagatta ekekta maha deyak na
මම IELTS කරල ගොඩ දාලා ගොඩක් කල් බන්. මාත් එක්ක ඩොකාලා සෙට් එකකුත් කලා. උනුත් දෙතුන් පාර කරල තමා ගොඩ ගියේ. නර්ස්ලට ඔනේ 6.5. ඩොකාලා 7.5 දෙකකටවත් තියෙන්න ඔනේ. දන්නෑති මගුල් කතා කරල චා වෙන්න එපා. කඩේ යන්න කලින් ටිකක් ඉගෙන ගනින් 50KG
![]()
ඔවු මචන් මම හිතුවේ උබ කෑපුවා කියලා. අවුලක් නෑ. කාලෙකට පස්සෙ කුනුහර්ප නෑති කොමෙන්ට් එකක් එක්ක කපල තීබ්බෙ ඒ හින්දා අවුලක් නෑ.දැන් උබ හිතන්නේ මම ඔය රෙප් එක කැපුවා කියලද



ඔවු මචන් මම හිතුවේ උබ කෑපුවා කියලා. අවුලක් නෑ. කාලෙකට පස්සෙ කුනුහර්ප නෑති කොමෙන්ට් එකක් එක්ක කපල තීබ්බෙ ඒ හින්දා අවුලක් නෑ.![]()
Lankawe inna doctors la yanna puluwan hamoma yanawa ban. Nikan boru talk denna one na ne. Samahara ewunta IELTS goda daganna ba. Samahara ewunta thawa prashna. Godak ewun lankawe inne yanna bar nisa misak lankawata thiyena adarekata newei.

අන්න කොල්ලො. එඩිට් කලාමම රෙප් දුන්නත් කැපුවත් එක පෙන්නේ සුදු පාටින්. අනෙක තර්ක කරන්න බැරුව මම හොරෙන් ඇවිත් පිහියෙන් අනින ජාතියේ එකෙක් නොවෙයි.




වෙන රටවලට යන්නැත්තෙ ඒ රටවල රෝගිය ගැන දොස්තර වගකියන්න ඕනෙ නිසා
මෙහෙ වැරදි කකුල කපල මී පාසානං ලියල දීල වැරදි ඉන්ජෙස්සන් ගහල මරල විසබීජයක් ගියා කිව්වාම ඕනෙ එකෙක් කටවහගන්නව බැරි වෙලා හරි මැරිච්ච මිනිහගෙ පවුලෙ අය නීතිමය ක්රියාමාර්ග ගන්න හැදුවොත් එකාවන්ව එකට එකතු වෙලා වැඩ වර්ජනය කරපු ගමං නඩු නෑ ඒකයි![]()
![]()