The Reader වගේ ෆිල්ම් එකක් ලංකාවේ කරන්න ආසාවක් තියෙනවා...![]()
Directing and Editing walin support ekak onenam mamth set wennam. Mama kauda kiyala danne naththan, me mama karapu wada keepayak..
https://www.youtube.com/channel/UC6NOIMspg6Uttdhk9oWVBNw
Aththatama niyamai bn. mama dakapu didiyata ara 'alu yata gini' kiyana short story eka nam pata. camera angles, e thoragena thiyena characters, background music, aloka karanaya hamadema balowoth godak sarthakai. podi podi adu padu kam thibuna eth samasthayak widihata baluwana niyamai.
eth mama podi idea ekak denna kamathi. video eke colour effects gana poddak study karanna. mama hithanne oya original camera colours walinma thamai video eka karana thinne. e gana poddak experiment karala balanna.
mama oyage udaw ballaporoththu wenawa yaluwa. thnx idiripath unata.
Mama color grading eken podi "washed out" look ekek dunne kathawe mood ekata set wenna. mama hithanne colors up karanawata wada dull giyama mage kathawata wadath galapenawa. ekai. Udaw karannam aniwaryen. script eka labunama mata kiyanna.
මං හිතන්නේ අපේ රටේ වාරණයකට ලක් වෙන්නේ නිරුවත් රූපරචනා තිබුනොත් තමයි. නිරුවත පෙන්නන්නේ නැතුව, නිරුවතට වඩා රාගය ඉස්මතු කරන්න පුළුවන්.. ඒ දක්ෂතාවය තියෙන්න ඕනේ අධ්යක්ෂක ලග.මචන් මාත් ඔය movie එක හතර පස් වතාවක් බලල තියෙනවා. එත් මෙතන ප්රශ්නේ තියෙන්නේ ඔය වගේ movie එකක් හදල release කරන්න ගියාම ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මොකද රටේ සංස්කෘතියට හානියක් කියල එක ප්රශ්නයක් එන්න පුළුවන්. ඔය වගේ ප්රශ්න ගොඩක් එයි.
මොනා උනත් මාත් කැමති ඔයවගේ movie එකක් කරන්න. මොකද කතාව සරල උනාට ඇතුලෙන් ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. අනිවාර්යයෙන්ම හොඳ movie එකක් වෙනවා. එත් ඒ වගේ කරන්න තව කාලයක් ඉවසන්න වෙයි. මන්දා මම කිව්වේ මගේ අදහස. ඕගොල්ලොන්ට ඔයිට වඩා වෙනස් අදහසක් තියෙනවනම් කියන්න.
අදහසට බොහොම ස්තුතියි.
අපි එකතු වෙලා මුලින්ම සරල දෙයකින් පටන් ගමු. දැනටමත් දෙන්නෙක් පොරොන්දු උන script ලියල දෙන්නම් කියලා. ඒවත් එලියට අවම පුළුල් සංවාදයකට අරන් ඇවිල්ල අපි හොඳ තීරණයක් ගමු.
කරමු බ්රෝ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ
මං හිතන්නේ අපේ රටේ වාරණයකට ලක් වෙන්නේ නිරුවත් රූපරචනා තිබුනොත් තමයි. නිරුවත පෙන්නන්නේ නැතුව, නිරුවතට වඩා රාගය ඉස්මතු කරන්න පුළුවන්.. ඒ දක්ෂතාවය තියෙන්න ඕනේ අධ්යක්ෂක ලග.
කතාවේ අර්ථය හොද නම්, ගොඩක් වෙලාවට හොද නිර්මාණයක් විදිහට මිනිස්සු වැලද ගනී...
VFX vedipura thiyen ekak heduwoth mokada hithanne wenasakatath ekka.elakiriyeth athi vfx gena hodata danna aya.
maath VFX poddak study karanawa
Help ekak denna puluwan