funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    The Reader වගේ ෆිල්ම් එකක් ලංකාවේ කරන්න ආසාවක් තියෙනවා... ;)
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18

    මචන් මාත් ඔය movie එක හතර පස් වතාවක් බලල තියෙනවා. එත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය වගේ movie එකක් හදල release කරන්න ගියාම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මොකද රටේ සංස්කෘතියට හානියක් කියල එක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න ගොඩක් එයි.

    මොනා උනත් මාත් කැමති ඔයවගේ movie එකක් කරන්න. මොකද කතාව සරල උනාට ඇතුලෙන් ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. අනිවාර්යයෙන්ම හොඳ movie එකක් වෙනවා. එත් ඒ වගේ කරන්න තව කාලයක් ඉවසන්න වෙයි. මන්දා මම කිව්වේ මගේ අදහස. ඕගොල්ලොන්ට ඔයිට වඩා වෙනස් අදහසක් තියෙනවනම් කියන්න.

    අදහසට බොහොම ස්තුතියි.

    අපි එකතු වෙලා මුලින්ම සරල දෙයකින් පටන් ගමු. දැනටමත් දෙන්නෙක් පොරොන්දු උන script ලියල දෙන්නම් කියලා. ඒවත් එලියට අවම පුළුල් සංවාදයකට අරන් ඇවිල්ල අපි හොඳ තීරණයක් ගමු.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    Directing and Editing walin support ekak onenam mamth set wennam. Mama kauda kiyala danne naththan, me mama karapu wada keepayak..

    https://www.youtube.com/channel/UC6NOIMspg6Uttdhk9oWVBNw

    Aththatama niyamai bn. mama dakapu didiyata ara 'alu yata gini' kiyana short story eka nam pata. camera angles, e thoragena thiyena characters, background music, aloka karanaya hamadema balowoth godak sarthakai. podi podi adu padu kam thibuna eth samasthayak widihata baluwana niyamai.

    eth mama podi idea ekak denna kamathi. video eke colour effects gana poddak study karanna. mama hithanne oya original camera colours walinma thamai video eka karana thinne. e gana poddak experiment karala balanna.

    mama oyage udaw ballaporoththu wenawa yaluwa. thnx idiripath unata.
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya

    Mama color grading eken podi "washed out" look ekek dunne kathawe mood ekata set wenna. mama hithanne colors up karanawata wada dull giyama mage kathawata wadath galapenawa. ekai. Udaw karannam aniwaryen. script eka labunama mata kiyanna.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන් මාත් ඔය movie එක හතර පස් වතාවක් බලල තියෙනවා. එත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය වගේ movie එකක් හදල release කරන්න ගියාම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මොකද රටේ සංස්කෘතියට හානියක් කියල එක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න ගොඩක් එයි.

    මොනා උනත් මාත් කැමති ඔයවගේ movie එකක් කරන්න. මොකද කතාව සරල උනාට ඇතුලෙන් ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. අනිවාර්යයෙන්ම හොඳ movie එකක් වෙනවා. එත් ඒ වගේ කරන්න තව කාලයක් ඉවසන්න වෙයි. මන්දා මම කිව්වේ මගේ අදහස. ඕගොල්ලොන්ට ඔයිට වඩා වෙනස් අදහසක් තියෙනවනම් කියන්න.

    අදහසට බොහොම ස්තුතියි.

    අපි එකතු වෙලා මුලින්ම සරල දෙයකින් පටන් ගමු. දැනටමත් දෙන්නෙක් පොරොන්දු උන script ලියල දෙන්නම් කියලා. ඒවත් එලියට අවම පුළුල් සංවාදයකට අරන් ඇවිල්ල අපි හොඳ තීරණයක් ගමු.
    මං හිතන්නේ අපේ රටේ වාරණයකට ලක් වෙන්නේ නිරුවත් රූපරචනා තිබුනොත් තමයි. නිරුවත පෙන්නන්නේ නැතුව, නිරුවතට වඩා රාගය ඉස්මතු කරන්න පුළුවන්.. ඒ දක්ෂතාවය තියෙන්න ඕනේ අධ්‍යක්ෂක ලග.
    කතාවේ අර්ථය හොද නම්, ගොඩක් වෙලාවට හොද නිර්මාණයක් විදිහට මිනිස්සු වැලද ගනී...
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    කරමු බ්‍රෝ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ

    ela mama welawa awana PM karannam. wachanekin hari udaw kalata thnx. mona hari me side eke deyak gana mokak hari talent ekak/danuma thiyenawada? nathi unath aulak naha. ideas unath godak watinawa.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    මං හිතන්නේ අපේ රටේ වාරණයකට ලක් වෙන්නේ නිරුවත් රූපරචනා තිබුනොත් තමයි. නිරුවත පෙන්නන්නේ නැතුව, නිරුවතට වඩා රාගය ඉස්මතු කරන්න පුළුවන්.. ඒ දක්ෂතාවය තියෙන්න ඕනේ අධ්‍යක්ෂක ලග.
    කතාවේ අර්ථය හොද නම්, ගොඩක් වෙලාවට හොද නිර්මාණයක් විදිහට මිනිස්සු වැලද ගනී...

    aththa bn ekanam. eth ekaparata hithapu dura wadi nadda. mnda mage idea eka nam eka thami. ogollo mona hithanwada danne naha. aulak naha. mama wadak patan gattot help karanna enawada?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මැදමුලනයි බල්ලෝ රැලයි ෆිල්ම් එක හදමුද? @2osama බල්ලා එහෙම හොදයි නිලියට ගන්න 😅