ඉදිරියේ රාළ;20275154 said:
කේන්දරේ නම් දාල තියෙන්නෙ බං, දැක්කෙ නැද්ද ?
උන් දෙන්නා මේකට බහින කල් තමා මාත් බලාගෙන ඉන්නේ.
ලොලේ ලොල් ඕයි!! දන්නේ නම් දෙක දැක්කේ.
. ඉදිරියේ රාළ;20275154 said:
කේන්දරේ නම් දාල තියෙන්නෙ බං, දැක්කෙ නැද්ද ?
උන් දෙන්නා මේකට බහින කල් තමා මාත් බලාගෙන ඉන්නේ.
. රත්තරං;20272611 said:අඩෝ මේකේ ප්ලූටෝ ඉන්න තැන කියපන්.... මම ගානට කියන්නම් දිනන එකා![]()
Mage Eka Dennam nikan Enna welawaka Balala Dennadakoooඉදිරියේ රාළ;20280287 said:බුම්ප්
Mage Eka Dennam nikan Enna welawaka Balala Dennadakooo
ලොලේ ලොල් ඕයි!! දන්නේ නම් දෙක දැක්කේ..
ඉදිරියේ රාල මොකෝ හිලරි අක්කට මෙච්චර අකමැතිඉදිරියේ රාළ;20285059 said:ලොලේ ලොල් නෙවෙයි බං , එළොව පොල් , ගෑණිලු දිනන්න යන්නේ.

උඹ දන්නෙ නෑ ඒකිගෙ ජිල්මාට්. දන්නව නම් කැමති වෙන්නෙ නෑ.ඉදිරියේ රාල මොකෝ හිලරි අක්කට මෙච්චර අකමැති![]()
ඉදිරියේ රාළ;20285072 said:උඹ දන්නෙ නෑ ඒකිගෙ ජිල්මාට්. දන්නව නම් කැමති වෙන්නෙ නෑ.

ඔය ගෑණිගෙ උවමනාවකට තමයි ගුවාම් වල ඉඳල සිංගප්පූරුව හරහා C130 එකක් එවන්න හැදුවෙ නන්දිකඩාල් කලපුව පැත්තට. ඒකෙන් මේකෙන් අපේ කොල්ලො බර ගාණකට පරලොව යන්න සිද්ධ වුණා. එනිසයි අද මෙහෙමවත් උඹල අපි ඉන්නේ. ඉතුරු ටික කියන්න ඕන නෑනේ.විශේෂ කැමැත්තක් අකමැත්තක් නෑ ඉතිං මොකා ආවත් එකයි අපිට වෙන හොඳක් නෑ නෙ.![]()

ඉදිරියේ රාළ;20285090 said:ඔය ගෑණිගෙ උවමනාවකට තමයි ගුවාම් වල ඉඳල සිංගප්පූරුව හරහා C130 එකක් එවන්න හැදුවෙ නන්දිකඩාල් කලපුව පැත්තට. ඒකෙන් මේකෙන් අපේ කොල්ලො බර ගාණකට පරලොව යන්න සිද්ධ වුණා. එනිසයි අද මෙහෙමවත් උඹල අපි ඉන්නේ. ඉතුරු ටික කියන්න ඕන නෑනේ.
ඒ ගැන පොඩි ඉඟියක් ජෙනරල් කමල් ගුණරත්න දෙනවා එයා විශ්‍රාම ගියාට පස්සෙ කරපු පත්තරේක ගිය එක සම්මුඛ සාකච්ඡාවක. එයාගෙ පොතේ සමහර විට ඔය ගැන විස්තරයකුත් ඇති. දැනට ඔය ඇති.මොකද්ද මචන් මේ විස්තරේ. දන්නේ නැහැ. දාපන්කෝ.
ඉදිරියේ රාළ;20688873 said:ඒ ගැන පොඩි ඉඟියක් ජෙනරල් කමල් ගුණරත්න දෙනවා එයා විශ්‍රාම ගියාට පස්සෙ කරපු පත්තරේක ගිය එක සම්මුඛ සාකච්ඡාවක. එයාගෙ පොතේ සමහර විට ඔය ගැන විස්තරයකුත් ඇති. දැනට ඔය ඇති.

එළකිරියේ කේන්දර වැඩ්ඩන්ටයි ඕක අදාළකොච්චර වැඩකාරයො හිටියත් හරියට කියන්නේ නෑ නේද ?
. මාත් දන්න ජ්යෝතිෂ සීන්කෝන් අනූව ගෑණිට තමා වැඩි වාසි.
නමුත් මූලධර්ම දැනගත්තත් අනාවැකි කියන්න බෑ කියල කේන්දර වැඩ්ඩොත් කියනවා
, ඒකට අවුරුදු ගාණක් (10කට වඩා
) කේන්දර බලලා පළපුරුද්දක් තියෙන්න ඕනෑලු
. රටේ ලෝකෙ වෙන සීන් ගැන අනාවැකි කියන්න ඊටත් වඩා අත්දැකීම් ඕනෑලු. නැත්තම් වරදිනවලු.
වෙන්න පුළුවනි. ඇත්ත කේස් එකේ මීට වඩා ලොකු සීන්කෝන් එකක් තියෙන්න ඇති. ජෙනරාල් කමල්ගෙ කතාවකත් එවගේ සීන් එකක් කියල තිබ්බේ.uba danneth nane aththa kathawa nikan pakaya wage hitiyata![]()