ITN වැල

ලෑස්තිවෙයල්ලා ITN එකෙන් වැල පෙන්නනවා. අද ඉඳන්. UNP එකේ රනිල් ගැන තමයි ඉස්සෙල්ලාම පෙන්නන්නේ. රනිල හෙළුවෙන් මංගල එක්ක ඉන්න එක.

2016-09-18_19-06-56.jpg

 
  • Like
Reactions: Deleted and KDH

geethsha

Active member
  • Jan 12, 2011
    266
    37
    28
    නෙට් එකෙන් හොරෙන් හොරෙන් බලලා සිරිලක් වැසියෝ මෙහෙම නම් රාජ්‍ය අනුග්‍රහය ඇතුව වැල බැලුවම මොන මගුලක් කොරලා නැවතී ද දන්නෑ.... යහපලානේ බොලව්... :P
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. වැඩිහිටියන්ට පමණයි, බ්ලූ ෆිල්ම් කියලා වෙන් කරගන්න බැරුව ත්‍ර්ඩ් දාන තෝ වගේ නපුංසකයෙක් අයි බං ලංකාවේ ඉපදුනේ :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා පතරෙන් දකින්ඩ ඇතිනෙ ITN එකේ වැල පෙන්නනව කියල අවුලක් නැතුව ඇති...........ඔහොම යන්,
     
    • Like
    Reactions: marvin silva

    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    bra එකට කෑ ගහපු සිරා .කෝ දැන් .
    තාම පත්තර අරන් හිගින් නැ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,178
    8,256
    113
    රූකඩ රාජ්ජේ
    සිරාගේ ගෑණි බ්‍රෙසියරේ විසිකරයිද?
    පොනිලට නම් බලලා ආතල් ගන්න පුළුවන්.
    හිරු fm එකේ නවත්තපු ඒවා ආයෙත් පටන් ගනී.

    ඉස්සරහට tv , fm චැනල් වල වැල පෙන්වීමේ තරගයක් ඇතිවෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jeewitheta walak balala nathi gam wala inna sinhalayonta hodai.
    ලoකාව හිතනවට වඩා දියුනුයි බන් වැද්දො ලගත් ස්ටාට් පොන් තියෙනව.:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාගේ ගෑණි බ්‍රෙසියරේ විසිකරයිද?
    පොනිලට නම් බලලා ආතල් ගන්න පුළුවන්.
    හිරු fm එකේ නවත්තපු ඒවා ආයෙත් පටන් ගනී.

    ඉස්සරහට tv , fm චැනල් වල වැල පෙන්වීමේ තරගයක් ඇතිවෙයි.
    :yes: වෙනස වෙනස
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    අනේ මන්ද මුන් නම්...

    මේක මහින්ද ඉන්න කාලේ කලා නම් erozan කාරයා ඇවිත් කියයි... "උබලගේ රනිල්ට නගින්නේ නෑනේ ඒනිසා මේවා බලන්නේ නැති නිසා ඉරිසියාව" කියලා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද මුන් නම්...

    මේක මහින්ද ඉන්න කාලේ කලා නම් erozan කාරයා ඇවිත් කියයි... "උබලගේ රනිල්ට නගින්නේ නෑනේ ඒනිසා මේවා බලන්නේ නැති නිසා ඉරිසියාව" කියලා...
    වැඩකට නැති නිකමො කියන දේවල් අපි අහන්නෙ නැ.

    Originally Posted by swasthika77
    ඒත් ඒ අයට ඒ පිස්සුව තිබ්බ ඒකෙම ඇලිලා හිටියා... මට එහෙම නෑ මම අතහැරියා... අද මම වැඩකට නැති නිකමෙක්... වැඩක් නෑ බන් මන් ගැන මටම කලකිරිලා තියෙන්නේ...
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    ඔය වෙලාවට තමයි දෙශපාලන වැඩසටහන් යන්නෙ අනිත් චැනල්වල ඉතිං මේකෙ වැලදාල බලාපොරොත්තුව දේශපාලන වැඩසටහන් නරඹන ප්‍රේක්ෂකයන් ලිංගිකත්වය මුවාවෙන් තම නාලිකාවට නම්මා ගැනීම සහ තමාගේ දේශපාලන මතය එන්නත් කිරීම වෙන්න ඕන, ඉස්සරහට ඡන්දෙකුත් තියනවනේ...

    giphy.gif