ITN වැල

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඔය වෙලාවට තමයි දෙශපාලන වැඩසටහන් යන්නෙ අනිත් චැනල්වල ඉතිං මේකෙ වැලදාල බලාපොරොත්තුව දේශපාලන වැඩසටහන් නරඹන ප්‍රේක්ෂකයන් ලිංගිකත්වය මුවාවෙන් තම නාලිකාවට නම්මා ගැනීම සහ තමාගේ දේශපාලන මතය එන්නත් කිරීම වෙන්න ඕන, ඉස්සරහට ඡන්දෙකුත් තියනවනේ...

උඹ Homeland බලල තියනවද?:rolleyes: පට්ට ස්ටෝරියක් යන්නේ.
සීසන් එකටම නඩ් සීන් එකක් හෝ දෙකක් තියෙන්නේ:rolleyes: ඒව අයින් කරන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලල කතා කරාන් මචන්:yes::yes: බලල නැත්නම් බලපන්
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ Homeland බලල තියනවද?:rolleyes: පට්ට ස්ටෝරියක් යන්නේ.
    සීසන් එකටම නඩ් සීන් එකක් හෝ දෙකක් තියෙන්නේ:rolleyes: ඒව අයින් කරන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලල කතා කරාන් මචන්:yes::yes: බලල නැත්නම් බලපන්
    වැල අයින් කරානම් මොකටද බන් ලමයි නිදාගත්තම බලන්ඩ කියන්නෙ මොලේ නැද්ද, ගේම් ඔෆ් තොර්න් පෙන්නද්දි කියුවද ලමයි නිදාගත්තම බලන්ඩ කියල ,රෙදි ඇදන්ඩ කඩේ යන්නෙ???:confused:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    වැල අයින් කරානම් මොකටද බන් ලමයි නිදාගත්තම බලන්ඩ කියන්නෙ මොලේ නැද්ද, ගේම් ඔෆ් තොර්න් පෙන්නද්දි කියුවද ලමයි නිදාගත්තම බලන්ඩ කියල ,රෙදි ඇදන්ඩ කඩේ යන්නෙ???:confused:

    අනෙක් චැනල් වලත් තරඟෙට පෙන්නුවොත් තමා වැඩේ තියෙන්නේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙක් චැනල් වලත් තරඟෙට පෙන්නුවොත් තමා වැඩේ තියෙන්නේ .
    :yes::yes: සිරස එහෙම නොපෙන්නම ඉදි, ඉන්දියාවෙ ලඩි දාල විනාශ කරනව ඒ මදිවට දැන් සුද්දන්ගෙ *ක පෙන්නඩ හදනව............මේ වගේ මීහරක් මොකට රටේ පාලකයො වෙනවද මන්ද
     
    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    Why only Sirasa Hiru & derana also showing indian shit. Even rupavahini showed this so-called korean "Diyani" franchises.

    Hiru TV broadcasts Game of thrones.

    This Adult thing ITN is going to show is HOMELAND

    1.jpg

    Guess you mortals not watching porn :P
     
    Last edited:

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    වැඩකට නැති නිකමො කියන දේවල් අපි අහන්නෙ නැ.

    yes... උබ මන් ගැන විශේශයෙන් හෙවුවා නේද?? කවුද මේ මට එලව එලව ගහන්නේ කියලා.. :lol::lol::lol::lol:

    එහෙම කරන්නේ ඇත්ත දැන දැන සල්ලි වලට පැත්ත ගන්න උබ වගේ අවජාතකයෝ මට පේන්න බැරි නිසා.. බොරු ජාති ආලයක් පෙන්නලා ඇත්තටම ජාතියට ආගමට ආදරේ මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන නිසා...

    උබ amasin කියන එකා, තව ගොඩක් එවුන් ඉන්නවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yes... උබ මන් ගැන විශේශයෙන් හෙවුවා නේද?? කවුද මේ මට එලව එලව ගහන්නේ කියලා.. :lol::lol::lol::lol:

    එහෙම කරන්නේ ඇත්ත දැන දැන සල්ලි වලට පැත්ත ගන්න උබ වගේ අවජාතකයෝ මට පේන්න බැරි නිසා.. බොරු ජාති ආලයක් පෙන්නලා ඇත්තටම ජාතියට ආගමට ආදරේ මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන නිසා...

    උබ amasin කියන එකා, තව ගොඩක් එවුන් ඉන්නවා...
    වැඩකට නැති නිකමට හොදටම රිදිල.:cool::cool:

    Originally Posted by swasthika77
    ඒත් ඒ අයට ඒ පිස්සුව තිබ්බ ඒකෙම ඇලිලා හිටියා... මට එහෙම නෑ මම අතහැරියා... අද මම වැඩකට නැති නිකමෙක්... වැඩක් නෑ බන් මන් ගැන මටම කලකිරිලා තියෙන්නේ...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    S1 Ep9 A gay bathhouse is shown with nudity. A sex scene is shown on camera with partial nudity.

    (මේක රනිලටයි මංගලටයි)

    අනිවාර්යෙන් උබේ අම්ම උබව ජාතක කලාට දුක් වෙනවා ඇති බං :(
     
    අනිවාර්යෙන් උබේ අම්ම උබව ජාතක කලාට දුක් වෙනවා ඇති බං :(

    එක එහෙමද නැද්ද කියලා අහගන්න අඩුම තරමේ මට කෙනෙක් ඉන්නවා, උඹව ඉතින් කැලේට විසිකරලා හම්බුන එකානේ.:rofl::rofl::rofl::rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එක එහෙමද නැද්ද කියලා අහගන්න අඩුම තරමේ මට කෙනෙක් ඉන්නවා, උඹව ඉතින් කැලේට විසිකරලා හම්බුන එකානේ.:rofl::rofl::rofl::rofl:
    :D:D රිදිලා :D:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,290
    113
    රූකඩ රාජ්ජේ
    ITN එකේ වැඩ කරන අය එලකිරියේ ඉන්නවා වගේ..

    TV එකේ වැල නොපෙන්නන එක විතරයි දැන් අඩුවට තිබුනේ... දැන් ඕන් ඒ ප්‍රශ්නෙත් සාර්ථකව විසදුවා..ජනතා ප්‍රශ්න වලට මේ වගේ ඇහුම්කන්දෙන ජනාධිපතියෙකුයි , අගමැතියෙකුයි......

    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,109
    1,973
    113
    රෑට වැල පෙන්නල
    ටොයියොන්ගෙ නග්ගල තියල ගානට
    ''බදු'' ගහයි,ඇට්ටි හැලෙන්න