4n ekak ganna udaw

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන්ලා පොඩ්ඩක් වරෙල්ලකෝ .කාලයක් තිස්සේ අධ්‍යනය කරලා අන්තිමේට ෆෝන් 3ක් තෝරාගත්තා .එත් මෙතනින් එහාට යන්න උබලගේ උදව් ඕනේ .!


    මෙන්න ෆෝන් 3

    Nexus 6P

    huawei-nexus-6p-Price-in-Sri-Lanka.jpg


    Apple iPhone 5s

    apple-iphone-5s-ofic.jpg



    Xiaomi Mi 5

    xiaomi-mi-5-Price-In-Sri-lanka.jpg




    කෝකද ගන්නේ :confused::confused: මේ තුනට 55 ට අඩුවෙන් ගන්න පුළුවන්.55 තමයි බන් උපරිම බජට් එක .ඉතින් ඒ ගානට වටිනාම ෆෝන් එක මොකක්ද කියල තමා තේරෙන්නේ නැත්තේ .මොකෝ ඔය එකක්වත් මම පාවිච්චි කරලා නෑ මිට කලින් :sorry:
     
    • Like
    Reactions: 7778 and RottenCOLT

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය ෆෝන් තුනම අව්ලක් නෑ කියල දන්නවා නේ උබ. එකනේ උබ තෝරගෙන තියෙන්නේ.

    උබට තියන ප්‍රශ්නේ උබ යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ද අයි ඕස් ද කියල කියපන්. එක මුලින් හිතලා ප්‍රශ්නේ ඇහුවා නම් තමයි හොද,:yes:

    නැත්නම් මේ ත්‍ර්ඩ් එකත් ඕස් වලියක් වෙයි අන්තිමට


    උබ යූස් කරන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් නම්

    නෙක්සස් 6පී තෝර ගනින්.

    අයි ඕඇස් නම්, එක ෆෝන් එකයි නේ තියෙන්නේ. ඒක් ගනින්:eek:



    මතක ඇතුව මේ ත්‍ර්ඩ් එක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1762680
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    same situation machan.mama hithan inne nam Xiaomi Mi 5 eka ganna ake look 1a maru.wadiya lokuth na.reviews ehemath hodai wage
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Mi5 eka dan Hsbc eken gewannath denawalu neh machn.cam ekaam nexus eka tharam quality na bn mata hithenne

    උබ යූස් කරන්න යන්නේ අන්ඩ්‍රොඩ් ද අයි ඕස් ද කියල බලපන්.:yes:


    ලෝ ලයිට් පොටෝස් නෙක්සස් එකෙන් ගත්තහම සෑහෙන හොදයි:yes: