ඩොංගල් එපා වෙනවා මෙකනම් හොදයි වගෙ
++++++++++
එ්ක තමා බන් මාත් මේ බැලුවෙ. එ්ත් මුන් කියනවනෙ 150 තියනවා කියලා

ඩොංගල් එපා වෙනවා මෙකනම් හොදයි වගෙ

http://www.neoview.lk/bluetooth.htmlwifi dongle 1k 150යි
Ebay එකෙත් 900යි
http://www.neoview.lk/bluetooth.html
බලපන් මුන්ගෙත් 220යි
ඩීලර් ප්‍රයිස් 160යි
![]()
http://www.ebay.com/itm/201508001581
ඊබේ එකෙත් 150යි
මම මුළ ඉඳන්ම කියන්නෙ USB පෝර්ට් එකට ගහන කෑල්ල 150යි කියලා, උඹ වෙන වෙන ලොකු කෑලි, කාර්ඩ් 150යි කියලා හිතන්න එපා
මම මුලින්ම දාපු පෝස්ට් ටික බලපන්

තියනවා නම් හොයලා දියන්ඔය ලින්ක් දාලා තියෙන්නෙ මචන්, බලපන් පෝස්ට් එකමම බැලුවෙ වැඩ දෙකම එකම dongle or card එකකකින් කරගන්න
එහෙම dongle ඔය ගානට නෑ broතියනවා නම් හොයලා දියන්
මම නම් 150ට තියෙන ඩොන්ගල් 2ක් අරන් මැෂින් එකේ පිටි පස්සෙ USB පෝට් වලට ගහලා තියෙන්නෙ![]()
ඔය ලින්ක් දාලා තියෙන්නෙ මචන්, බලපන් පෝස්ට් එක



වැඩ දෙකම නම් එකෙන් කර ගන්න බැහැ බන්, ඩොන්ගල් 2ක් ඕනඔය bluetooth විතරයිනෙ![]()
වැඩ දෙකම නම් එකෙන් කර ගන්න බැහැ බන්, ඩොන්ගල් 2ක් ඕන
1400ට කාර්ඩ් එකක් ගන්න වෙලාවෙ ඊබේ එකෙන් වැඩ දෙකට ඩොන්ගල් 2ක් ගත්තා නම් 300යි 400යි යන්නෙ
අපෝ නැහැ මම ගත්තෙ ලංකාවෙ කඩේකින් බන්, මම හැමදාම බඩු ගන්න තැනකින්වැඩ දෙකම කරන dongle තිබේ. එව්වා 900.ඔය link එකේ තියන එව්වද උබ ගාව තියෙන්නෙ.quality එක ගන්න දෙයක් නෑනෙ
එව්වගෙ තියෙන්නෙන bluetooth 2.0
උබේ experience මොනාද?
කවුද බන් මේ?![]()
Wifi+Bluetooth for... 09-19-2016 10:59 PM gon tharka
ඉතින් උඹ හොඳ එකෙක් හොයලා දියන්කෝ
හැංගිලා අඬන්න එපා බන් නපුංසකයෝ වගේ
මම බැලුවෙ wifi+bluetooth card එකක් ගන්නවා කියලාඅපෝ නැහැ මම ගත්තෙ ලංකාවෙ කඩේකින් බන්, මම හැමදාම බඩු ගන්න තැනකින්
කොහොමත් අවුරුදු 2ක් පාවිච්චි කරද්දි ඕවා පිච්චෙනවා නිකම්ම
මට නම් ඉතින් 300ක් දීලා අවුරුදු 2ක් තිබ්බා කියන්නෙ ඉතින් හොඳටම ඇති බන්
උඹ එහෙම නම් 900 ඩොන්ගල් එකක් ගනින්, වැඩ දෙකම කෙරෙනවා නම් ඉතින් 600ක් වගේ නෙ පාඩු
හැබැයි ඉතින් ඊබේ අරන් පිච්චුනොත් සොරිම තමා නෙ? වොරන්ටි නැහැ නෙ?
http://www.ebay.com/itm/381762550685 Rs.1000
![]()
1000ට නම් පාඩුයි නෙ? අනික මේක පිච්චුනොත් එක පාර වැඩ දෙකම කෙල වෙනවා නෙ
150 කෑලි පිච්චුනොත් එකක් පිච්චුනත් අනික වැඩ නම් ඒක තියෙනවා නෙ හොඳට
ගනන් ගන්න එපා.මොකෙක් හරි සයිකෝ කාරයෙක් තමා ඉතින්![]()
PCI card eka ganin tikak ganan wunata kamak ne