Phone eka computer ekata connect karala Internet yanna puluwanda?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Mcnla phone eka computer ekata gahala Internet yanna kramayak nadda

    Mobile Phone ekada ? Bluetooth තියෙනවනම් පුලුවන් Buletooth Adpter එකක් ගනින් කඩේකින් රු 900 වගේ උනා ඉස්සර නම් දැන් මිල ගනම් දන්නේ නැහැ. මම 2008 ඉදන් 2012 වෙනකම් Internet ආචේ මගේ Nokia 3110c Phone එක Bluetooth වලින් පරිගනකයට සම්බන්ධකරලා බැටරිය එක දිගටම චාජර් එකට ගහලා. දවසෙම Internet බැලුවා. ඒ Phone එක තාමත් වැඩ.
     
    Last edited:
    • Like
    Reactions: Prime HD

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Puluvan..Lap ekak nam WiFi hari bluetooth valin connect karanna puluvan..nethnam wifi adapter ekak ganin..ekath berinam phone data cable eka computer ekata gahala phone eke data on karala..phone eke wifi hotspot on karanna ethakota password ekak illay ekata uba kemath PW ekak diyan ekama Computer ekatath denna..ethakota veda..WiFi hari bluetooth valin connect karannath hotspot on karanna one ita passe Computer eke WiFi hari bluetooth hari on karanna..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මෙන්න මේ වගේ එකක් ගනින් ඉසෙල්ලා

    ca0023._gromo-usb-2-0-wireless-bluetooth-dongle-adapter-for-pc-laptop-etc.jpg


    ඊට පස්සේ ඕකට හම්බෙනවා Software එකක් ඒක Install කරලා මෙන්න මේ විදියට කෙනෙක්ට් වෙයන්. ඕකෙන් තව Phone එකට සින්දු දාන්න Phone එකේ තියෙන ඒවා පරිගණකයට ගන්න SMS යවන්න වගේ දේවල් පුලුවන්.

    bluesoleil-003.jpg