Giniyam Rae Shermaine Willis Ft. IRAJ & Kaizer

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    සමලිංගික පෙමින් ගිනිගත් ඉරාජ්ගේ ගිනියම් රෑ එළිදකී


    ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මීට සුළු මොහොතකට පෙර එළි දක්වනු ලැබුවා.මේ ගීතය නම්කොට ඇත්තේ ගිනියම් රෑ ලෙසින්.

    මෙය ගායනා කරනු ලබන්නේ Shermaine Willis, ඉරාජ් හා පසුගිය දිනවල මවට කුනුහරපයෙන් බැන්නා යැයි දැඩි කතාබහට ලක්වූ කයිසර් කයිස් විසිනුයි.සමලිංගික ආදරයක් ගැන කියැවෙන මෙම වීඩියෝවද මේ වන විටත් සමාජ ජාලා වෙබ් අඩවි වල ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.




     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113


    මට විතරද කොපියක් වගේ ඇහෙන්නේ? :P
     

    sami007

    Active member
  • Mar 24, 2007
    338
    48
    28
    Gam5
    oye Shermaine kiyana kella komath SLS tama o/l witarai kale gampaha holly cross ekata oki giye.. maru maru seen tibba e kale
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    මේ සින්දු දෙක නම් ලස්සනට කියනව මොනා උනත්




    :shocked::love:ඔච්චර ටැලන්ට් එකක් තියාගෙන මේ ඉරාජ් එක්ක ගූ 70 සින්දු කරනවනේ මේකි..:baffled:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    :shocked::love:ඔච්චර ටැලන්ට් එකක් තියාගෙන මේ ඉරාජ් එක්ක ගූ 70 සින්දු කරනවනේ මේකි..:baffled:

    ඒක තමයි බන්
    famous වෙන්න තමයි ඉතින් බන්
    අපි උනත් දැන් දන්නේ එක නිසා නෙ