etisalat data usage

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    etisalat වල data usage එක බලාගන්න විදියක් නැද්ද? අර උන්ගෙ site එකේ mypage එක වැඩ කරන්නෑ ඕයි. :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කස්ටමර් කෙයාර් කෝල් එකක් දීල අහන්න.වෙන ක්‍රමයක් නෑ.මයිපේජ් වැඩ නෑ කියලත් කියන්න.....
    මගේ ඔය අවුල හදන්න මාසයක් ගියා.එතකල් කස්ටමර් කෙයාර් කෝල් කර කර බැලන්ස් ඇහුවේ,එපා උනා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Customer care කෙල්ලෙක්ට call එකක් අරන් දිගඅඅඅ පඩයක් ඇරපන්. වෙන කරන්ඩ දෙයක් නෑ.
    ඕකුන් හිතලමයි කඩන්නේ ඕක
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka

    hemogema ohomai ban :( hithalama thama karanne ..wedakma ne ban..ekama wisaduma munwa reject karana eka..wena ekakata maaru wena eka..mun dannawa miniissu karana dekuth ne kiala..TRC complaint kalanan hari okkomala :( nethnam FB eke page ekakinwath me gena post deka thunak share karanna one..ehema page ekak thiyena ekelk

     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක share කරන්ඩ

    2m64p01.png
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    post eka patta..anika ban call karannath hotline walata gaanak kepenawa :) ekath daapan. My page jawarama keewata eka paaratama click wenne nene..Etisalat Internet jawarama wage daapan..aniwa share karamu..page ekak thiyena (godaaak un inna ekak wenna one) aya meka daapan ethakota hari:D

    Paint වලින් හැදුවේ. Photoshop වල type කරන්ඩ බෑ සිංහල :sorry:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මේක share කරන්ඩ

    2m64p01.png

    මචන් ඔය software එකත් මේ එලකිරි එකේ ඉන්න කෙනක්ම හදපු එකක්. නමුත් සයිට් එක වැඩ නැති උනාම ඔය software එක load වෙන්නෙත් නෑ. මොකද ඕකෙ ඩේට ගන්නේ සයිට් එකෙන්. Fb එකේ share පාරක් දාන්න ඕනෙ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මචන් ඔය software එකත් මේ එලකිරි එකේ ඉන්න කෙනක්ම හදපු එකක්. නමුත් සයිට් එක වැඩ නැති උනාම ඔය software එක load වෙන්නෙත් නෑ. මොකද ඕකෙ ඩේට ගන්නේ සයිට් එකෙන්. Fb එකේ share පාරක් දාන්න ඕනෙ.

    මම හැදුවේ software එක :P
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    දැන් ආයි වැඩ නෑ. මාසෙ අනිතිම වෙනකොට තමයි මෙ වේශිගෙ පුතාලට හු### මතක් වෙන්නෙ. :growl::growl::growl::growl::growl::growl:
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මුන් අර tax එක දාපු වෙලේ mb ගාන 800 තබිලා 600 ට අඩු කරා දැන් tax එක නැති කරලත් ඒ ගනමයි