Telegram video file > stream

vgp

Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    ටෙලිග්‍රෑම් එකේ තියන video files mx ප්ලේයර් එකෙන් වගේ stream කරගන්න විදියක් තියනවාද ඩවුන්ලෝඩ් නොකර
    සමහර වීඩියෝ ෆයලස් ටෙලිග්‍රෑම් එක ඇතුලේ වත් ප්ලේ කරන්න බැනේ.
    වැඩ කරන ටෙලිග්‍රෑම් to gdrive bot කෙනෙක්වත් නැද්ද