නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඇයි පටන් ගන්නකොටම කෙලියේ මේක ටිකක් යන්න දීල එපයි දන්නා
    අපරාදේ මු මෙච්චර ටිකක් කෙටුවේ

    මෙච්චර දිගට කොටපු කෙනෙක්ට මේක බොරුයි කියලා කොටලා දාන එක කජ්ජක්ද මහත්තයෝ. හැබැයි ඒකත් තාමත් නෑ. මට ගොඩාක් රිදෙන හෑල්ලක් කොටන්න සාක්ශි හොයනවා වෙන්ටෑ මයේ හිතේ :lol::lol:

    කුහක කම ඉහවහා ගිය unp *න්නයෙක්ගෙ හැසිරිම රුචිර තුලින් දැකගත හැකිය.සල්ලි දුන්නනම් විඩියො ශාක්ෂි තියෙනවනම් ඔප්පු කරානම් ඉවරන තැන් තැන් වල බල්ලො වගේ බුර බුරා ඉන් නැතුව, උබල වගේ &න්නයන්ට කියන්ඩ දෙයක් නැතුවට තියෙන කුහක කමට මේවවත් දාල මඩ ගහපන් නොදකින් තොපි වගේ සක්කිලි.:confused:

    වේදනයි නේ? ශතුටුයි ශතුටුයි :sorry::sorry:

    ඕක ගැන 360 කමල් ගුණරත්නගෙන් ඇහුව.එතුමත් ඕකට හරි උත්තරයක් දුන්නේ නෑ.. මට මතක විදියට. එතුමා කිව්වේ..ජන්දෙට දවස් 2ක් තියල ප්‍රබාකරන් ජන්දේ දාන්න එපා කියල announce කර කියල.. 360 ආපු video එක බලපන්. පෙන විදියටනම් ඕක ඇත්ත වගේ.:nerd:

    :shocked::shocked:
    එහෙමද. මම නම් බැලුවේ නෑ බන්. මොකද මෙයාට මේ පොත ලියන්න තිබ්බේ මීට අවුරුදු 5-6කට කලින්.

    ithin owa allapanko.

    අර ෆොන්සේකාගේ නඩුව අහලා බල්ලෙක් වගේ ඇදගෙන ගියපු විදිහටද? ශිරානිව පැය 24න් එලවපු විදිහටද? ආණ්ඩුවට එහෙම දෙයක් කරන්න ඕන උනත් ඡන්දේ දීපු මිනිස්සු නම් ඒවට ඉඩ දෙන්නේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඇයි බන් බුවා රණ විරුවො ගැන කතා කරන්න දැන් පටන් අරන් තියන්නෙ

    එහෙනම් කියන්න එපැයි නාමල් බේබිගෙ night races වලට වැලි කොට්ට අද්දපු එක කානු සුද්ද කරපු එකත් නරකයි කියල

    තමන්ට ඕනෙ දේ විතරක් කියල ප්‍රශ්නෙ එක පැත්තක් විතරක් කතා කරල තියනව

    හරි බලමුකො බුවා ලබන පාර චන්දෙ ඉල්ලන්නෙ නැද්ද කියල
    හමුදාවෙ ඉද්දි කතා කරන්ඩ බැනෙ මාධ්ය ඉස්සරහට ඇවිත් *න්න කතා කියන්ඩ එපා.

    දැන් සිරිසේනගෙ කුබුරු රැණවිරුවො ගොයන් කපන්නෙ ඒක හොදද නොදකින් කාලකන්නි, ඔය ඔක්කොම හරි කියමුකො බුද්ධි අශය හිරේ දාල ඉන්නෙ ඒවත් හොදද????:confused::confused:

    චන්දෙ ඉල්ලල ලදරුවෙක් වෙන් නැ කියල කෙලිනම් කියුවනෙ, තොපි වගේ කියල හිතන්ඩ එපා, එතුමා විරයෙක් කියුවොත් කියුව ආයෙ වැනෙන චරිත නෙමේ.:no::no:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    [FONT=&quot]නන්දිකඩාල් පොතේ තිත්ත ඇත්ත....[/FONT]

    19f18eeb8e5b1.jpg

    Rep +3

    Agreed Wholeheartedly.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් ඇයි බන් බුවා රණ විරුවො ගැන කතා කරන්න දැන් පටන් අරන් තියන්නෙ

    එහෙනම් කියන්න එපැයි නාමල් බේබිගෙ night races වලට වැලි කොට්ට අද්දපු එක කානු සුද්ද කරපු එකත් නරකයි කියල

    තමන්ට ඕනෙ දේ විතරක් කියල ප්‍රශ්නෙ එක පැත්තක් විතරක් කතා කරල තියනව

    හරි බලමුකො බුවා ලබන පාර චන්දෙ ඉල්ලන්නෙ නැද්ද කියල

    යකෝ හමුදාවේ ඉදන් රජය විවේචනය කරන්න බෑ. පොත අවුට් කරන්නත් බෑ.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    අර ෆොන්සේකාගේ නඩුව අහලා බල්ලෙක් වගේ ඇදගෙන ගියපු විදිහටද? ශිරානිව පැය 24න් එලවපු විදිහටද? ආණ්ඩුවට එහෙම දෙයක් කරන්න ඕන උනත් ඡන්දේ දීපු මිනිස්සු නම් ඒවට ඉඩ දෙන්නේ නෑ.

    :lol::lol::lol::lol::lol::lol:
    දැන් පේනවනේ සිරාම බල්ලෙක් කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර දිගට කොටපු කෙනෙක්ට මේක බොරුයි කියලා කොටලා දාන එක කජ්ජක්ද මහත්තයෝ. හැබැයි ඒකත් තාමත් නෑ. මට ගොඩාක් රිදෙන හෑල්ලක් කොටන්න සාක්ශි හොයනවා වෙන්ටෑ මයේ හිතේ :lol::lol:වේදනයි නේ? ශතුටුයි ශතුටුයි :sorry:එහෙමද. මම නම් බැලුවේ නෑ බන්. මොකද මෙයාට මේ පොත ලියන්න තිබ්බේ මීට අවුරුදු 5-6කට කලින්.අර ෆොන්සේකාගේ නඩුව අහලා බල්ලෙක් වගේ ඇදගෙන ගියපු විදිහටද? ශිරානිව පැය 24න් එලවපු විදිහටද? ආණ්ඩුවට එහෙම දෙයක් කරන්න ඕන උනත් ඡන්දේ දීපු මිනිස්සු නම් ඒවට ඉඩ දෙන්නේ නෑ.
    හමුදාවෙ ඉද්දි පොත් ලියල අච්චු ගහන්ඩ පුලුවන්ද පරයො??? තොපි වගේ &න්න unp බල්ලො හිතන දේවල් කරන්ඩ බැ හමුදාවෙ ඇතුලෙ ඉදන්. එක එකා තැන් තැන් වල කියන දේවල් පිලිගන්ඩ් බැ, විඩියො ශාක්ශි තියෙනවන්ම් එලියට දාන්ඩ කියපල්ල එතකන් අපි පිලිගන්නෙ නැ ඔව.යුද්දෙ ගැනයි පොත ලියල තියෙනන් යුද්දෙන් පස්සෙ ඒව ගැන පොත ලියල නැ, &න්න unp බැල්ලියො ටික කුහක කමේ නලියනව නොදකින් අවජාතක හැත්ත,නන්දිකඩාල් වල බල්ලෙක් වගේ මරල දාන්ඩ ඇත්තෙ තොපේ අප්ප වෙන්ඩ ඇති ඒකයි තොපිට ඔච්චර වේදනාව.
     
    • Like
    Reactions: yaan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    චන්දෙ ඉල්ලල ලදරුවෙක් වෙන් නැ කියල කෙලිනම් කියුවනෙ, තොපි වගේ කියල හිතන්ඩ එපා, එතුමා විරයෙක් කියුවොත් කියුව ආයෙ වැනෙන චරිත නෙමේ.:no::no:

    සිරාවට. යුද්දෙ ගැන කවුරුහරි මතක් කළාද ඉවරයි ඉතිං, මහින්දට ලකුණු වැටෙයි කියල වට වෙනව එකම සෙට් එකක් :lol: ඉතිං පටන් ගන්නව මුව හම තලන්ඩ, හැබැයි දැන් පත්වෙලා ඉන්න උන් කරන කියන ඒවට මීක් නෑ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට. යුද්දෙ ගැන කවුරුහරි මතක් කළාද ඉවරයි ඉතිං, මහින්දට ලකුණු වැටෙයි කියල වට වෙනව එකම සෙට් එකක් :lol: ඉතිං පටන් ගන්නව මුව හම තලන්ඩ, හැබැයි දැන් පත්වෙලා ඉන්න උන් කරන කියන ඒවට මීක් නෑ :lol:
    :yes::yes: unp &න්නයන්ගෙ අප්පව තමයි නන්දිකඩාල් වල බල්ලෙක් වගේ මරල තියෙන්නෙ ඒකයි unp කැනහිල්ලුන්ට මෙච්චර වේදනාව.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මෙච්චර දිගට කොටපු කෙනෙක්ට මේක බොරුයි කියලා කොටලා දාන එක කජ්ජක්ද මහත්තයෝ. හැබැයි ඒකත් තාමත් නෑ. මට ගොඩාක් රිදෙන හෑල්ලක් කොටන්න සාක්ශි හොයනවා වෙන්ටෑ මයේ හිතේ :lol::lol:

    වේදනයි නේ? ශතුටුයි ශතුටුයි :sorry::sorry:

    :shocked::shocked:
    එහෙමද. මම නම් බැලුවේ නෑ බන්. මොකද මෙයාට මේ පොත ලියන්න තිබ්බේ මීට අවුරුදු 5-6කට කලින්.

    අර ෆොන්සේකාගේ නඩුව අහලා බල්ලෙක් වගේ ඇදගෙන ගියපු විදිහටද? ශිරානිව පැය 24න් එලවපු විදිහටද? ආණ්ඩුවට එහෙම දෙයක් කරන්න ඕන උනත් ඡන්දේ දීපු මිනිස්සු නම් ඒවට ඉඩ දෙන්නේ නෑ.

    සල්ලි දීලා හරි නොදී හරි යුද්ධේ ඉවර කරා. හැබැයි ඉතිං සල්ලි අරගෙන මැරෙන මිනිස්සුත් ඉන්නවා බලාගෙන යනකොට. හමුදාවේ සේවය කරනගමන් වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. කලවැද්දා ඒ සීමාව ඉක්මවා ගියා. බල්ලෙක් වගේ නෙවි කලවැද්දෙක් වගේ ඇදගෙන යන්න ඕනේ. සතුටුයි මට නම් බල්ලෙක් වගේ ගෙනිච්ච එකටත් :cool::cool::cool::cool:.

    Last edited:
    • Like
    Reactions: pga

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: unp &න්නයන්ගෙ අප්පව තමයි නන්දිකඩාල් වල බල්ලෙක් වගේ මරල තියෙන්නෙ ඒකයි unp කැනහිල්ලුන්ට මෙච්චර වේදනාව.

    :yes::yes::yes::yes::yes:

    ප්‍රබාකරන් එක පාර ඔච්චර හුතු ගොඩකට ශුක්‍රානු පොම්ප කරේ කොහොමද දන්නේ නෑ. වැඩිපුර ගිහිපු එවුන් තමා වැඩියෙන් කතා කරන්නේ.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    උඹ කියන්න ඔනා ටික තක්කේටම කියලා තියනවා සහොදරයා... අර ඇමසින් වගේ කොටලුවොන්ගේ සද්ද අතරේ උඹලා වගේ උන් එකෙක් හරි ඉන්නවා කියලා දැනුනාම... රට අත් අරින්න හිතෙන්නේ නෑ... ජයවේවා... දිගටම ලියපන්.. තව එකෙක් ගේ හරි හිත රට ගැන හිතන්න හැරුනොත්.. ඒ පිනම උඹට ඇති... උඹලා වගේ උන් තවමත් ඉන්නවා කියලා හිතෙත්දි.. හිතෙනවා... කොචචර කොටි නැටුවත්, සමලිංගික සහජීවන පොන්සියො කැ ගැහුවත්, තම්බි දැඟලුවත් මගේ රට විනාශ කරන්න බෑ.. කියලා....

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    උඹ කියන්න ඔනා ටික තක්කේටම කියලා තියනවා සහොදරයා... අර ඇමසින් වගේ කොටලුවොන්ගේ සද්ද අතරේ උඹලා වගේ උන් එකෙක් හරි ඉන්නවා කියලා දැනුනාම... රට අත් අරින්න හිතෙන්නේ නෑ... ජයවේවා... දිගටම ලියපන්.. තව එකෙක් ගේ හරි හිත රට ගැන හිතන්න හැරුනොත්.. ඒ පිනම උඹට ඇති... උඹලා වගේ උන් තවමත් ඉන්නවා කියලා හිතෙත්දි.. හිතෙනවා... කොචචර කොටි නැටුවත්, සමලිංගික සහජීවන පොන්සියො කැ ගැහුවත්, තම්බි දැඟලුවත් මගේ රට විනාශ කරන්න බෑ.. කියලා....

    :yes::yes::yes::yes::yes:
     
    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    මට තුවක්කුවක් දීලා කවුරු හරි මරන්න කිව්වා නම් මම වෙඩි තියාගන්නේ මටම. :lol::lol:
    ඒ වෙන මොකේටවත් නෙවෙයි මෛති‍්‍රයට මම මගේ ඡුන්දෙ දුන්නට :confused::confused:

    • Like
    Reactions: pga

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    :lol::lol::lol::lol::lol::lol:
    දැන් පේනවනේ සිරාම බල්ලෙක් කියලා

    සල්ලි දීලා හරි නොදී හරි යුද්ධේ ඉවර කරා. හැබැයි ඉති සල්ලි අරගෙන මැරෙන මිනිස්සුත් ඉන්නවා බලාගෙන යනකොට. හමුදාවේ ඉගෙන වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. කලවැද්දා ඒ සීමාව ඉක්මවා ගියා. බල්ලෙක් වගේ නෙවි කලවැද්දෙක් වගේ ඇදගෙන යන්න ඕනේ. සතුටුයි මට නම් බල්ලෙක් වගේ ගෙනිච්ච එකටත් :cool::cool::cool::cool:.

    බල්ලොන්ව වත් ඔහොම ඇදගෙන යන්නේ නෑ බන්. කියන්න වචන නෑ. ඒත් සත්‍ය ජයගන්නවා සත්තයි. සත්‍ය ජය ගත් එක ගැන සතුටුයි :yes::yes:

    ත්‍රස්ථවාදීන්ට සල්ලී දීලා යුද්ධය ඉවර කරපු අය වැටෙන්නේ දේශ ද්‍රොහී ලිස්ට් එකට
    ත්‍රස්ථවාදීන්ට සල්ලි නොදී යුද්ධය ඉවර කරපු අය වැටෙන්නේ දේශ ප්‍රේමී ලිස්ට් එකට

    හමුදාවෙ ඉද්දි පොත් ලියල අච්චු ගහන්ඩ පුලුවන්ද පරයො??? තොපි වගේ &න්න unp බල්ලො හිතන දේවල් කරන්ඩ බැ හමුදාවෙ ඇතුලෙ ඉදන්. එක එකා තැන් තැන් වල කියන දේවල් පිලිගන්ඩ් බැ, විඩියො ශාක්ශි තියෙනවන්ම් එලියට දාන්ඩ කියපල්ල එතකන් අපි පිලිගන්නෙ නැ ඔව.යුද්දෙ ගැනයි පොත ලියල තියෙනන් යුද්දෙන් පස්සෙ ඒව ගැන පොත ලියල නැ, &න්න unp බැල්ලියො ටික කුහක කමේ නලියනව නොදකින් අවජාතක හැත්ත,නන්දිකඩාල් වල බල්ලෙක් වගේ මරල දාන්ඩ ඇත්තෙ තොපේ අප්ප වෙන්ඩ ඇති ඒකයි තොපිට ඔච්චර වේදනාව.

    ඇත්ත කියන්න ඔච්චර කැක්කුමක් තියෙනව නම් පෙන්ශන් එක ගැන නොහිතා ඉල්ලා අස් වෙලා ඔය පොත එලියට දාන්න ඕනේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සල්ලි දීලා හරි නොදී හරි යුද්ධේ ඉවර කරා. හැබැයි ඉති සල්ලි අරගෙන මැරෙන මිනිස්සුත් ඉන්නවා බලාගෙන යනකොට. හමුදාවේ ඉගෙන වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. කලවැද්දා ඒ සීමාව ඉක්මවා ගියා. බල්ලෙක් වගේ නෙවි කලවැද්දෙක් වගේ ඇදගෙන යන්න ඕනේ. සතුටුයි මට නම් බල්ලෙක් වගේ ගෙනිච්ච එකටත් :cool::cool::cool::cool:.

    :yes::yes: unp &න්නන්ට කියා ගන්ඩ දෙයක් නැ, මර ලතොනි දෙනව.සල්ලි දෙන විදිහ විඩියො ශාක්ශිත් එක්ක තියෙනවනම් , එලියට දැම්මනම් ඉවරයි, කියො කියො ඉන්ඩ දෙයක් නැනෙ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මට තුවක්කුවක් දීලා කවුරු හරි මරන්න කිව්වා නම් මම වෙඩි තියාගන්නේ මටම. :lol::lol:
    ඒ වෙන මොකේටවත් නෙවෙයි මෛති‍්‍රයට මම මගේ ඡුන්දෙ දුන්නට :confused::confused:

    son of a bitch :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඇත්ත කියන්න ඔච්චර කැක්කුමක් තියෙනව නම් පෙන්ශන් එක ගැන නොහිතා ඉල්ලා අස් වෙලා ඔය පොත එලියට දාන්න ඕනේ.

    හරි හරි මේක මහින්දට කඩේ යන අරමුණින් ලියපු පොතක්, මහින්ද කළේ කොටින්ට සල්ලි දීල උන්ට උදව් කරපු එක :rolleyes: කමල් ගුණරත්න දේශපාලුවන්ට කඩේ යන සක්කිලියෙක් :yes:

    ඔබට සතුටුයිද දැන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ලොන්ව වත් ඔහොම ඇදගෙන යන්නේ නෑ බන්. කියන්න වචන නෑ. ඒත් සත්‍ය ජයගන්නවා සත්තයි. සත්‍ය ජය ගත් එක ගැන සතුටුයි :yes::yes:

    ඇත්ත කියන්න ඔච්චර කැක්කුමක් තියෙනව නම් පෙන්ශන් එක ගැන නොහිතා ඉල්ලා අස් වෙලා ඔය පොත එලියට දාන්න ඕනේ.
    ෆොන්සේක බල්ල කියල දැන් ඔප්පු වෙලා ඉවරනෙ,ආයෙ මොනවද අමුතුවෙන් කියන්ඩ තියෙන්නෙ කවැද්ද බල්ල තමයි.තමන් ආදරය කරන හමුදාවෙන් ඉල්ලා අස්වෙන්නෙ අහවල් දේකටද තොපේ කුහක කම කියන අකුරක් පාසා එලියට එනව නොදකින් &න්න බල්ලො තොපි ජාතියෙ කරුමෙට සිoහල වෙලා ඉපදිලා තියෙන්නෙ,තොගෙ අප්පවද බල්ලෙක් වගේ ඔලුවට වෙඩි තියල මරල දැම්මෙ නන්දිකඩාල් කලපුවෙදි????ඇයි උබ පොතෙන්ද දැන ගත්තෙ ප්‍රබාකරන්ව මැරුව කියල ආමි එකෙන්???? නොදකින් ගල් &න්නය මොනවද මේ කියන බයිල.
     
    Last edited: