Be a Part of a cool thing.

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා උබලගෙන් කව්රුහරි Jobs film එක බලල තියෙනවද අන්න එහෙමනම් විතරක් මේ නුල දිගටම කියවගෙන යමන් නැත්තං ඒ film එක බලල ආයේ මේ නුල කියවගෙන යමල්ල (http://www.imdb.com/title/tt2357129/) . මොකද බොහෝ දුරට උබලට මම මේ කියන දේ තේරුම් ගන්න අපහසු වෙයි නැති නම්.

    මුලින්ම මචන් මං ගැන කියන්ම්කො මම මචං මාර්කටින් වලට පිස්සුවෙන් වගේ ලව් කරන එකෙක් ..දැන් උබල හිතන්ඩ එපා ඒකියන්නෙ මු ගිරවෙක් වගේ දවසම කියවන ඇති කියලා මචන් ඒ සේල්ස් ඒ මාර්කටින් වල එක පාර්ට් එකක් විතරයි. මම දකින විදිහට මාර්කටිං කියන්නෙ 75% ක් ම අලුත් අදහස් . strategies and convincing power, public speaking ඕ කට එකතු වෙන තවත් අංග කීපයක්

    උබලට මම Jobs Film එක බලන්න කිවේ මචංල Stew Jobs කියන්නෙත් පට්ට මාර්කටර් කෙනෙක් උගෙ නව සංකල්ප හින්ද තමා අදටත් ඌ
    නැතිවෙලත් Apple Company එක ඔය තත්වෙන් තියෙන්නෙ . එතකොට මචං මාත් ඌ වගේ driven එකක් තියෙන කොල්ලෙක් . මෙතන උබල
    වැරදියට වටහ ගන්ඩ එපා මම ජොබ්ස් ට සමාන වෙන්න හදනවා කියල. මම කියන්නේ මචං මම සමාජයට අලුත් දෙයක් දෙන්න කැමති එකෙක්. සමහර
    අලුත් අදසක් ආවම මම දවස් ගානක් ඒ ගැනම කලපනා කරනවා . ගොඩක් වෙලාවට උනේ ඒ අදහස් මගේ හිතේම මැරිලා ගිය එක . ඒත් මම අන්තිමේදී
    තීරණයකට අවා මම මැරුනත් කමක් නෑ ඒ අදහස් මැරෙන්න දෙන්න නරකයි කියල. මොකද මචන් මම දකින විදියට අලුත් අදහසක් කියන දේ තමා
    මේ ලෝකෙ වටිනාම දේ උබට සල්ලි තියෙනවනම් මැණිකක් සල්ලි වලට ගන්න පුළුවන් එත් අලුත් අදහසක් කියන දේ උබේ හිතේ ජනිත වෙන්නේ
    උබේ එතෙක් මෙතෙක් ලබපු අත්දැකිම් සහ උබෙගේ පරිකල්පන හැකියාව මත. එතකොට ඒවගේ දෙයකට හිමි වෙන තැන අපරිමිතයි.

    එතකොට මචංල මට මේ අලුත් අදහස් ගොඩක් ම ඇථි වෙන්නේ ඩිජිටල් ක්ෂේත්‍රය පැත්තෙන් . අලුත් වෙබ්සයිට්ස් ගැන අලුත් ඇප්ස් ගැන අන්න ඒ වගේ
    ඉතින් මං අවසානේ තිරණය කර IT Company එකක් දාන්න . හැබැයි මචංල මේ දැන් ලනකාවේ දාල තියෙනවා වගේ ජරාවල් නම් නෙමේ විශේෂෙන්ම
    web designn Companies බලපන් ඔක්කොම කරන්නේ එකෙක්කුට එකෙක් කොපි කරන එක . බලපන් උන්ගෙ සයිට් වලට ගිහාම යකෝ මුන් Website company එකක්ද කොත්තු කඩයක් ද කියල හිතෙනවා. මං නුලේ අන්තිමට පොතක් දානවා එකේ තියෙනවා දැනට තියෙන හොදම වෙබ්සියිට්
    50 ක නම් අන්න ඒවාට ගිහිං බලපන් මොනවද websites කියන්නේ කියල. විටෙක වෙබ්සයිට් එකක් කියන්නේ කවියක් වගේ හදවතට කතා කරන්න පුළුවන් දෙයකට විටෙක වෙබ්සයිට් එකක් කියන්නේ company එකක හොදම Sales Person විදිහට පෙනී ඉන්න පුළුවන් දෙයකට .

    ඉතිං මචංලා මෙච්චර හෑල්ලක් කියවන්න හේතුව මට ඕන කරලා තියෙනවා සගයන් දෙන්නෙක් එකෙක් Web Developer කෙනෙක් අනික Graphic Designer කෙනෙක් . Web Developer එකා මචං අරව මේවා Technologies ඔක්කොම අතපත ගාල තියෙන්ඩ ඕන අඩුම තරමේ ඉගෙන ගන්න පට්ටම ආසාවක් තියෙන්න ඕන. project එකක් ඉවර කරනකන් පිස්සුවක් වගේ තියෙන්න ඕන. කොටින්ම කිවොත් අලුත් දේවල් අලුත් තාක්ෂනය පිස්සුවෙන් වගේ හබාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. Graphic Designer ට මචන් අලුත් ඇහක් තියෙන්න ඕන ගමේ කැකුළු හාලයි පොල් සම්බෝලෙ බතයි කොලබ පිස්සා වල රසයි එක ලෙස විදලා තියෙන්ඩ ඕන. මම කියන දේ තේරුම් අරං ඊටත් වඩා ඒ අදහස දියුණු කරලා පෙනන්ඩ හැකියාවක් තියෙන්ඩ ඕන. මම වැරදිනම් තර්කයෙන් මාව පරදන්ඩ හැකියාව තියෙන්ඩ ඕනෙ. මොකද හැම වෙලා වේදීම මම හරි කියන මතයෙ මම නෑ. හැබැයි ඒ ක තරකනුකුලව පෙනන්ඩ හැකියාව තියෙන්ඩ ඕනේ. වැඩේට කැමතිනම් මෙතැන උබලගේ ඔර්ජිනල් එකව්න්ට් එකෙන් මෙතැන කමෙන්ට් කර පල්ල. නැත්තම් PM එකක් දාපල්ල. තෙරුවන් සරණයි :)

    ඉහතින් සදහන් කරපු පොත මෙතනින් බා ගනිල්ලා . https://www.mediafire.com/?ds3tfd56ds7xw4h

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    මම කියන්නේ මචං මම සමාජයට අලුත් දෙයක් දෙන්න කැමති එකෙක්. සමහර
    අලුත් අදසක් ආවම මම දවස් ගානක් ඒ ගැනම කලපනා කරනවා . ගොඩක් වෙලාවට උනේ ඒ අදහස් මගේ හිතේම මැරිලා ගිය එක

    meka nm matath wenawa bn .. mama dn e hamdema note down karanwa kawda hari oni wey kiyala ...hmmmm :sorry: but graphic gana nm wadi danumakk na.. so bump :yes:

    Good luck mchn :love:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Interesting and Having Same Idea ;)

    elaz machan mokadda uba inna side eka ?

    මම කියන්නේ මචං මම සමාජයට අලුත් දෙයක් දෙන්න කැමති එකෙක්. සමහර
    අලුත් අදසක් ආවම මම දවස් ගානක් ඒ ගැනම කලපනා කරනවා . ගොඩක් වෙලාවට උනේ ඒ අදහස් මගේ හිතේම මැරිලා ගිය එක

    meka nm matath wenawa bn .. mama dn e hamdema note down karanwa kawda hari oni wey kiyala ...hmmmm :sorry: but graphic gana nm wadi danumakk na.. so bump :yes:

    Good luck mchn :love:

    eka thama machan kawama dawath hithata aapu idea ekak athaarinda epa e ganama hithapan. machan thawa kenekge sankalpayak yatathe weda karanda one tharam aya innawa. eth ehema sankalpayak denna inne kipa denayi. anith eka machan hithapan eda right sahodarayo hithuwanam uda yana eka pissu adahasak kiyala ada api plane wala yayida ?
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    elaz machan mokadda uba inna side eka ?

    වෙබ් තමයි ඉතින් හැබැයි මගේ idea එක හැමදාම වෙබ් කරන්න බෑ මන් වෙබ් කරන්නේ සල්ලි ටිකක් එකතු කරන් මගේ හිතේ තියෙනවා පොඩි පොඩි ස්මාර්ට් gadgets වගයක් හදන්න හැබැයි දැන් ගොඩක් කලින් ඉඳන් හිතාගෙන උන්නු සමහර ඒවා සුද්දෝ හදල දැනට සමහර ඒවා තාම තියෙනවා හිතේ කව්රුත් හදල නෑ.

    දැනට ලාවට ජොබ කරන ගමන් freelancing වගේ කරනවා web projects අරන් ඉස්සරහට බලන්න ඕනි ඉතින් මොකක් හරි කරගන්න මොනා කරන්නත් සල්ලි ටිකක් ඕනි වෙනවා මොකද research & development යන හින්ද.

    company එකක් reg කරේ නැති උනාට domain එක අරන් නමක් දාල ලෝගෝ හදල එහෙම තියෙන්නේ වැඩේට හෙමිහිට එන්ටර් වෙන්න ඕනි.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,239
    4,040

    :love::love::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    Oka ithin aluth idea ekakda ban. Just another company. Unique projects karanna puluwan client ta hondata wiyadam karanna puluwannam.

    Eth den wela thiyenne client mai kiyanne thamanta ona de, client mai budget eka theeranaya karanneth, client mai kalaya theeranaya karanneth. Ithin outcome eka koththuwak thamai.

    Good luck
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    එල මචන්...වැඩේට සුබ පැතුම්...:)

    macho ube educational qualifications monawada ban

    aei ban jobakwath dennada ? :D . has qualifications in both sides machan IT and Marketing . but owa genanam man wediya wishwasa karanne na ban wishenma marketing nam practical knowledge ekama thama man wiswasa karanne. coz ban Philip Cotler ge theories meheta hariyana widihata adjust karaganda practicsl knowledge eka ma ona ban :yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    wadeta hadawathinma suba pathanawa. jaya wewa

    thanks machan

    :)

    matat it sanbanden patta ideas have.. no money ithin.. :(
    gema atha arinda epa machan :-)

    වෙබ් තමයි ඉතින් හැබැයි මගේ idea එක හැමදාම වෙබ් කරන්න බෑ මන් වෙබ් කරන්නේ සල්ලි ටිකක් එකතු කරන් මගේ හිතේ තියෙනවා පොඩි පොඩි ස්මාර්ට් gadgets වගයක් හදන්න හැබැයි දැන් ගොඩක් කලින් ඉඳන් හිතාගෙන උන්නු සමහර ඒවා සුද්දෝ හදල දැනට සමහර ඒවා තාම තියෙනවා හිතේ කව්රුත් හදල නෑ.

    දැනට ලාවට ජොබ කරන ගමන් freelancing වගේ කරනවා web projects අරන් ඉස්සරහට බලන්න ඕනි ඉතින් මොකක් හරි කරගන්න මොනා කරන්නත් සල්ලි ටිකක් ඕනි වෙනවා මොකද research & development යන හින්ද.

    company එකක් reg කරේ නැති උනාට domain එක අරන් නමක් දාල ලෝගෝ හදල එහෙම තියෙන්නේ වැඩේට හෙමිහිට එන්ටර් වෙන්න ඕනි.
    sira kathawa machan mama inneth uba inna tenama thama mulika piyawa widihata thama webwalata athagahanda one. ubata jaya machan :-)

    Keep it up
    Thanks machan

    Oka ithin aluth idea ekakda ban. Just another company. Unique projects karanna puluwan client ta hondata wiyadam karanna puluwannam.

    Eth den wela thiyenne client mai kiyanne thamanta ona de, client mai budget eka theeranaya karanneth, client mai kalaya theeranaya karanneth. Ithin outcome eka koththuwak thamai.

    Good luck

    Enna ethana thama machan weredda tiyenne apita client ge widihata natanda wenne ban product eke value eka danna nathi client kenek hambunama . oya prashne tiyenne machan lanakawe. ambo ban lankawe unta IT gena ugannawata wada hodai mi harak rachuwata akuru liyanda kiyala dena eka awl ganda epa real situation eka man kiyanne . habai USA wage clients la ban e athin issarahin.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,239
    4,040
    113
    aei ban jobakwath dennada ? :D . has qualifications in both sides machan IT and Marketing . but owa genanam man wediya wishwasa karanne na ban wishenma marketing nam practical knowledge ekama thama man wiswasa karanne. coz ban Philip Cotler ge theories meheta hariyana widihata adjust karaganda practicsl knowledge eka ma ona ban :yes:

    na ban mama ubawa personally dannane :rolleyes:
    me scene eka katahari pennala u ubaththekka join wunath uba pissu keliyoth eyaka mawane maranna hoyanne :growl:
    ekayi ahuwe :nerd:
    kindiyata neme :yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    sorry machala inbox eka pirila thibbe masges awe nattan ubala metana hari mage wall eke visitor masge 1k widihata hari dapalla. elazz hithuwata wada kollo innawane passion 1k tiyena :-)